අත්‍යවශ්‍ය ලෙඩකට general hospital යන්නෙ කොහොමද මචාලා බස් වැඩ නෑනෙ ඌබර් පික්මී වත් වැඩ නැද්ද?
Call karala suwaseriya genna ganin
අසාධ්‍ය ලෙඩක් නෙමෙයි මචං සති දෙකෙන් දෙකට ගන්න ඕන බෙහෙත් එකක්. ඒක ගෙදර ඉදන් ගන්න බෑ. ගෙදර බෙහෙත් ගෙනැත් තියාගන්නත් බෑ.

119 හරි තමන් ඉන්න ප්‍රදේශයෙ පොලිිසියට call එකක් දෙන්න අවසරයක් ගන්න පුළුවන්
අසාධ්‍ය ලෙඩක් නෙමෙයි මචං සති දෙකෙන් දෙකට ගන්න ඕන බෙහෙත් එකක්. ඒක ගෙදර ඉදන් ගන්න බෑ. ගෙදර බෙහෙත් ගෙනැත් තියාගන්නත් බෑ.
නැති උනොත් හොදයි .adath thama ekek wath nadda?
Baya wenna deyak na ban. Adath kawruth hambela nalu. Next week weddi meka normal wenawa. Wadata yatha haki![]()

මේ වෙලාවෙ සුභවාදීව හිතන්න එපා. 
Baya wenna deyak na ban. Adath kawruth hambela nalu. Next week weddi meka normal wenawa. Wadata yatha haki![]()
උඹ සුබවාදී වැඩියි...ලෙඩේ නැතිම වෙලා ගිහිනුත් සති කීපයක් යනකං ඔක්කොම නවත්වාවී...උඹ සුබවාදී වැඩියි...ලෙඩේ නැතිම වෙලා ගිහිනුත් සති කීපයක් යනකං ඔක්කොම නවත්වාවී...