Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වලව්වෙ හාමු;25279372 said:
    game ekak gahapan :baffled:


    හරියට කියපන් නැත්තම් ඕකා 'ගේම්' කියන එක 'ගමේ' කියල හිතල ගමේ ඒවා ගහන්න දුවයි...
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කොරෝනා රෝගීන් ගණන 159 ක් දක්වා ඉහළට.

    හරිනේ හරිනේ කිව්වා තොට සිංහලු සේෆ් සේෆ් ගාන්න එපා කියලා. හරිනේ. කිබුලාඇලේ බොක්කු කටා.
    හක්ක පටස් එකක් එවනවා දැනගන් පාර්සල් කරලා

     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වලව්වෙ හාමු;25279385 said:
    aussi wala game badu thiyenawada :eek:

    ඕකා මෙල්බර්න් වාර්තාකරු, හැබැයි හොරොව්පතානේ ඉන්නේ...:P
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපේ උන් ගම කාගෙන වගේද?

    තාම හරියටම කන්ෆර්ම් නෑ මේවා ආරංචි විතරයි.. මරදානේ කෙස් එක සහ වෙනත් කොරෝනාකේස් වගේම "තවහේතූ" තියෙන්න පුළුවන්...!

    අපි බලමු
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හරිනේ හරිනේ කිව්වා තොට සිංහලු සේෆ් සේෆ් ගාන්න එපා කියලා. හරිනේ. කිබුලාඇලේ බොක්කු කටා.
    හක්ක පටස් එකක් එවනවා දැනගන් පාර්සල් කරලා


    තාම ටෙස්ටිං යනවද දන්නේ නෑ, තාම ටෙස්ටිං යනවනම් උදේ වෙද්දී මේවා වෙනස් වෙන්න පුළුවන්
     
    Status
    Not open for further replies.