ලංකාවෙ මැද මනින්න පුලුවන් වෙයි. ඒත් ලෝකෙ මැද?![]()
ඒක තමයි කිව්වේ ලෝකේ නෙවෙයි ලංකාවේ කියලා සමහරවිට ඔතනදී හරිමැද කියන එකෙන් අදහස් වෙන්නේ දිගින් පලලින් හරිමැද කියන එක නොවෙන්නත් පුලුවන් අතීතයේ තිබ්බ සමහර දැනුම් පද්ධති දැන් වැලලිලා ගිහින්නේ ඉතින් ඔතනදී හරිමැද කියන්නේ අපිනොදන්න වෙනත් මිම්මකට අනුව වෙන්නත් පුලුවනි කොහොම උනත් ගූගල් මැප් එකේ බලපනකෝ ඔය තැන ආසන්න් විදිහට ලංකාවේ හරිමැදවගේ පේනවා(පෙනුමට)




දිග පලල හැම අතටම සමාන වෙන්න ඕනෙ නෑ 
