Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    Machan ape patte dan 1990 ambulance ekak awith tikak madi wiye manussayek aran giya. Miniha mask dala athe kalu tulip bag ekak aran giye. Miniha awidan giye ambulance ekata. Penna loku amaruwak tibbe naha. PHI la dennek and 1 police men kenek awith hitiye aye mulu angama cover wena widihe surgical dress and mask adan lady kenekuth hitiya ara PHI la set ekath ekka awa. Mokak wenna puluwanda case eka?..

    Probably C-19 Positive. :nerd: uba lagata giyada?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ටෙස්ට් කරන ගාන වැඩි කරොත් අහු වෙනවා, නිකන් මොකටද බොවෙලා කියලා බයවෙන්නෙ,
    සිරාවට මටත් හිතෙනවා මෙහෙම සීන් එකක්ද කියලා
    සෙට් එකක් කියනවා PCR මැෂින් තියනවාලු සාම්පල් නැලු
    අනිත් උන් කියනවා සාම්පල් තියනවාලු ටෙස්ට් කරන් නැලු
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    But he didn’t look much serious though..my only doubt is why would have those PHI people and that fully covered lady was there with a policemen..

    oya set eka ambulance eken enawa kiyanne ithin badu hamba wela godak durata.

    e gedara notice ekak damme nadda?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිරාවට මටත් හිතෙනවා මෙහෙම සීන් එකක්ද කියලා
    සෙට් එකක් කියනවා PCR මැෂින් තියනවාලු සාම්පල් නැලු
    අනිත් උන් කියනවා සාම්පල් තියනවාලු ටෙස්ට් කරන් නැලු

    සාමාජෙ ඉන්නවා, අවුල අහු වෙන්නෙ නැ, හදන් එන උන්ව හැදිච්ච උන්ට ලින්ක් වෙච්ච උන්ව විතරයි ටෙස්ට් කරන්නෙ, ගෙවල් වලට පනින හොරුන්ට වයිරස් එක තියෙනවා කියන්නෙ උට කගෙන් එන්න ඇද්ද උ තව කි දෙනෙකුට බො කරන් ඇද්ද , ලන්කාවෙ බායානක තත්වෙක තියෙන්නෙ :dull:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    Machan ape patte dan 1990 ambulance ekak awith tikak madi wiye manussayek aran giya. Miniha mask dala athe kalu tulip bag ekak aran giye. Miniha awidan giye ambulance ekata. Penna loku amaruwak tibbe naha. PHI la dennek and 1 police men kenek awith hitiye aye mulu angama cover wena widihe surgical dress and mask adan lady kenekuth hitiya ara PHI la set ekath ekka awa. Mokak wenna puluwanda case eka?..

    :oo::oo:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    සාමාජෙ ඉන්නවා, අවුල අහු වෙන්නෙ නැ, හදන් එන උන්ව හැදිච්ච උන්ට ලින්ක් වෙච්ච උන්ව විතරයි ටෙස්ට් කරන්නෙ, ගෙවල් වලට පනින හොරුන්ට වයිරස් එක තියෙනවා කියන්නෙ උට කගෙන් එන්න ඇද්ද උ තව කි දෙනෙකුට බො කරන් ඇද්ද , ලන්කාවෙ බායානක තත්වෙක තියෙන්නෙ :dull:
    මේ ටෙස්ට් කරන ගාන අඩු හින්දා තමා හැදිච්ච උන් ගාන තාම අඩු වෙලා පෙන්නන්නේ
    අර හමුදාපතිතුමා කිව්වේ අර 21 හිටපු දවසේ ඒ ගමම ටෙස්ට් කරාලු 10ක් පොසිටිව් එක්කෙනෙක්ටවත් රෝග ලක්ෂණ නැ
    හෙන ගොඩක් ඇති සමාජයේ තමන්ට ලෙඩේ තියනවා කියලා දන්නෙත් නැති රෝග ලක්ෂනත් නැති අය

    :sorry:
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,144
    2,014
    113
    Colombo, Sri Lanka.
    උබ මුකුත් දන්නෙ නැද්ද එගෙදර ලින්ක් ගැන රට ඉදලා ආපු උන් වගෙ

    Man hariyatama danne naha bung hari wistharayak..ammata thama oya patte set eka aduranne..udeta thama hari wistharayak danaganna puluwan wenne..kage Kawuda kinda manda kiyala..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ ටෙස්ට් කරන ගාන අඩු හින්දා තමා හැදිච්ච උන් ගාන තාම අඩු වෙලා පෙන්නන්නේ
    අර හමුදාපතිතුමා කිව්වේ අර 21 හිටපු දවසේ ඒ ගමම ටෙස්ට් කරාලු 10ක් පොසිටිව් එක්කෙනෙක්ටවත් රෝග ලක්ෂණ නැ
    හෙන ගොඩක් ඇති සමාජයේ තමන්ට ලෙඩේ තියනවා කියලා දන්නෙත් නැති රෝග ලක්ෂනත් නැති අය

    :sorry:

    නිරොදායන වෙන 42000 ක් ඉන්නවලු, මාර්තු 1 - 15 කාලෙ රට ඉදලා ආපු ඔක්කොම ගෙවල් වල, ෆොරින් ගෙට්ස්ලා ඉදලා තියෙනවා යුරොපෙ උන් උන්ට ලින්ක් වෙච්ච උන්, මාර්තු 18 විතරක් ෆ්ලයිට් 16 ක් ඇවිල්ලා , ලන්කාවෙ තියෙන්නෙ බොහොම බායානක ආනාගතයක් කාලයාට ඉඩ දිලා බලන් ඉන්න තමයි තියෙන්නෙ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Internet patta slow 12 passe.

    QzgxQjS1.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Man hariyatama danne naha bung hari wistharayak..ammata thama oya patte set eka aduranne..udeta thama hari wistharayak danaganna puluwan wenne..kage Kawuda kinda manda kiyala..

    දැන ගන්න ඔන කොහෙන්ද ලින්ක් එක ඇවිල්ලා තියෙන්නෙ කියලා , රට ඉදලා ආපු එකෙක් ඔර ලොකල් යකෙක් ද කියලා
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,144
    2,014
    113
    Colombo, Sri Lanka.
    දැන ගන්න ඔන කොහෙන්ද ලින්ක් එක ඇවිල්ලා තියෙන්නෙ කියලා , රට ඉදලා ආපු එකෙක් ඔර ලොකල් යකෙක් ද කියලා

    Umba kiyanne meka confirm C19 case ekak kiyalada?..me dawas wala wena leddu aran yanna ohoma police phi ara surgical dress adagattu kattiya enawada?..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Umba kiyanne meka confirm C19 case ekak kiyalada?..me dawas wala wena leddu aran yanna ohoma police phi ara surgical dress adagattu kattiya enawada?..

    ඔවු ඔක්කොම ගෙනියන්න එන්නෙ එක විදියට මෙ දවස් වල සැක නිසා, කොහොමද දන්නෙ නැ එකයි උබෙන් ඇහුවෙ රට ඉදලා ආපු උන්ට එහෙම සම්බන්ද කම් තියෙනවද කියලා විස්තර හොයලා බලන්න
     
    Status
    Not open for further replies.