Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    KFdeh-lCLRK1R1EQM4x2JLPFwR1EsNeavAfB9MTuF-znV3ZYDSas9-qDP3QllDscbElGjpOWz1-J=s1242-nd
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොරෝනා කියන්නේ සාමාන්‍ය උණක්.. නසාදමන සරල කැද පානය මෙන්න..- ආයුර්වේද දොස්තර හෙලි කරයි..

    පැතිරීයන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බටහිර වෛද්‍ය විද්‍යාව කලබල වුණත් ආයුර්වේදය මෙය බරපතල රෝගයක් ලෙස නොගන්නා බවත් ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය තුළ අනාධිමත් කාලෙක සිට මෙවැනි බෝවන රෝග සඳහා ප්‍රතිකර්ම තිබූණු බවත් කොරෝනා යනු ආයුර්වේදයට අනුව උන රෝගයක් පමණක් බවත් බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරී, ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලාධාරීන්ගේ ජාතික සංවිධායක වෛද්‍ය ඩී. කේ . ඒ. දේවගිරි මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවුසුවේ විශේෂ සාකාච්ඡාවකට එක් වෙමිනි.

    මෙහිදී දේවගිරි මහතා පෙන්වා දුන්නේ මේ අවස්තාවේදී අප සැවොම රටක් විදිහට එකී ආයුර්වේද වත් පිළිවෙත් හා ප්‍රතිකර්ම පිළිබඳ විශ්වාසය තබා අතීතයේ විසූ ශ්‍රී ලංකිකයින් මෙන් කටයුතු කළහොත් කොරෝනා වෛරසය ඉතා ඉක්මනින් මෙරටින් තුරන් කළ හැකි බවයි.

    දුම් ඇල්ලීම , කැඳ පානය හා කොරෝනා වෛරසය සුව වීම අතර ඇති අන‍ේ‍යා්න්‍ය සම්බන්ධතාව පිළිබඳ මෙහිදී අදහස් දැක් වූ ඒ මහතා කියා සිටියේ වේදු ඇල්ලීම (දුම් ඇල්ලීම) ආයුර්වේදයේ එන ප්‍රත්‍යක්ෂ ප්‍රතිකර්ම විදිහක් බවයි. නමුත් හැම කෙනෙක්ටම හැම දුමක්ම සුදුසු නැති බව අවධාරනය කළ හෙතෙම කියා සිටියේ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් නැතත් මදුරු තලා වැනි ඕනෑම කෙනෙකුට සුදුසු ඖෂධයක් පමණක් වුවත් දමා දුම් ඇල්ලීම මගින් ඕනෑම වෛරස් රෝගයක් සමනය කළ හැකි බවයි.

    කැඳ පානය මගින් උණ රෝග සුව වේ යැයි තමන් විශ්වාස නොකරන බව කී දේවගිරි මහතා වැඩි දුරටත් කියා සිටියේ කැඳ වර්ගවලින් ශරීරයේ ප්‍රතිශක්ති කරනය වර්ධනය කිරීමට දායකත්වයක් ලැබෙන බවයි. මෙහිදී විශේෂයෙන්ම කොළ කැඳ පානය කිරීමේදී සැලකිලිමත් විය යුතු බව කී ඒ මහතා කැකුළු හාල්වලින් පිස ගත් ලුණු කැඳක් වුවත් ශරීරයේ ප්‍රතිශක්තී කරණය නැං වීමට හේතු වන බව අවධාරණය කළේය.

    කොරෝනා රෝගී අවස්තාවේදී ජනතාව පිළිපැදිය යුතු ආකාරය හා දුම් වර්ග කැඳ වර්ග ,පාන වර්ග පිළිබඳ නිවැරදිව දැනුම්වත් වීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    බලපන් අපි නිකන්නේ මේ නගර වගේන ඉන්නේ :lol::dull:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113

    මුන්‍ට මල පනලා තියෙන්නේ.:confused:

    මල පනින්නෙ නැද්ද බන් කියන රෙද්ද තේරුම් ගන්නෙ නැතුව වෙන වෙන විකාර කරද්දි. කවුරු හරි විරුද්ධ දෙයක් කිව්වොත් එක්කො හිරේ නැත්තන් මඩ ගහනව. :sorry::sorry:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කැද දුම ගැන කතාව මෙච්චරයි.
    ඔය⁣ ආයුර්වේද කාරයෙක්ට කියහං එක icu ලෙඩෙක් බාර ගන්න කියලා. මලාට බාරගන්නේ නැ.

    උන් ලෙඩ උනත් එ⁣න්නේ බටහිර බෙහෙත් ගන්න තමා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කැද දුම ගැන කතාව මෙච්චරයි.
    ඔය⁣ ආයුර්වේද කාරයෙක්ට කියහං එක icu ලෙඩෙක් බාර ගන්න කියලා. මලාට බාරගන්නේ නැ.

    උන් ලෙඩ උනත් එ⁣න්නේ බටහිර බෙහෙත් ගන්න තමා

    :lol::lol:

    මචන් එරෝෂන්ට කොරෝන විදින්න අවස්ථාව දීලා එක ආයුර්වේද කෙනෙක්ට දෙමු හොද කරන්න...මට හිතෙන්නේ එරෝසන්ට නොබෙල් සාම තාග්‍ය ගන්න පුළුවන් වැඩේ හරි ගියොත්,උබලට මොකද හිතෙන්නේ ඒ අදහස ගැන :frown:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25306618 said:
    [/SIZE]

    මල පනින්නෙ නැද්ද බන් කියන රෙද්ද තේරුම් ගන්නෙ නැතුව වෙන වෙන විකාර කරද්දි. කවුරු හරි විරුද්ධ දෙයක් කිව්වොත් එක්කො හිරේ නැත්තන් මඩ ගහනව. :sorry::sorry:

    අයිශේ යෙපිලා කියන්නේ අරින්න ඕනි කියල...:yes::yes: ඔය කතා වැඩක් නෑ....:no::no::no:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ?rel=0" frameborder="0" allowfullscreen>
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා කියන්නේ සාමාන්‍ය උණක්.. නසාදමන සරල කැද පානය මෙන්න..- ආයුර්වේද දොස්තර හෙලි කරයි..

    April 12, 2020 at 6:48 pm | lanka C news

    කොරෝනා කියන්නේ සාමාන්‍ය උණක්.. නසාදමන සරල කැද පානය මෙන්න..- ආයුර්වේද දොස්තර හෙලි කරයි..
    පැතිරීයන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බටහිර වෛද්‍ය විද්‍යාව කලබල වුණත් ආයුර්වේදය මෙය බරපතල රෝගයක් ලෙස නොගන්නා බවත් ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය තුළ අනාධිමත් කාලෙක සිට මෙවැනි බෝවන රෝග සඳහා ප්‍රතිකර්ම තිබූණු බවත් කොරෝනා යනු ආයුර්වේදයට අනුව උන රෝගයක් පමණක් බවත් බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරී, ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලාධාරීන්ගේ ජාතික සංවිධායක වෛද්‍ය ඩී. කේ . ඒ. දේවගිරි මහතා පවසයි.

    යෙෂ්...යේක පොඩි කේෂ් තමා අපිල බොරුවට බයකොරනවා ...:dull::dull::dull:
     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කොරෝනා කියන්නේ සාමාන්‍ය උණක්.. නසාදමන සරල කැද පානය මෙන්න..- ආයුර්වේද දොස්තර හෙලි කරයි..

    April 12, 2020 at 6:48 pm | lanka C news

    කොරෝනා කියන්නේ සාමාන්‍ය උණක්.. නසාදමන සරල කැද පානය මෙන්න..- ආයුර්වේද දොස්තර හෙලි කරයි..
    පැතිරීයන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බටහිර වෛද්‍ය විද්‍යාව කලබල වුණත් ආයුර්වේදය මෙය බරපතල රෝගයක් ලෙස නොගන්නා බවත් ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය තුළ අනාධිමත් කාලෙක සිට මෙවැනි බෝවන රෝග සඳහා ප්‍රතිකර්ම තිබූණු බවත් කොරෝනා යනු ආයුර්වේදයට අනුව උන රෝගයක් පමණක් බවත් බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරී, ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලාධාරීන්ගේ ජාතික සංවිධායක වෛද්‍ය ඩී. කේ . ඒ. දේවගිරි මහතා පවසයි.

    යෙෂ්...යේක පොඩි කේෂ් තමා බොරුවට බය වෙනවා...:dull::dull::dull:

    මුන් ඇත්තටම ආයුර්වේදේ ඇත්තක් තිබ්බත්, ඒකත් විනාස කරලාදාන පරයෝ. උබලා හිතන්නේ බටහිර වෙදකමේ විතරයි ජඩ වැඩ තිායන්නේ කියලා නම්, උබලා වැරදි. ආයුර්වේද පක්කු බෙහෙත් කරන්නේ ලයිසනුත් නැතුව. ඊට හපන් ලයිසන් තියන උනත් රාජගිරියේ ආයුර්වේදේ හොර මෙඩිසින් චෙක් කරනවා ලෙඩ්ඩුන්ට නොකියා.කෝප් කමිටුවේදි ඔක්කෝම හෙලාවෙලා තියෙන්නේ.

    කතා කරන්නේ හැම මගුලටම බෙහෙත් කියනවා වගේ. නමුත් බාර දුන්නොත් මුකුත් බැ. හදිසියක් උනොත් උනුත් එන්නේ බටහිර බෙහෙතටමයි. කම්බ හොරු
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    dan yapa100 sinhalu are safe kiwwanam baduma tamai....! :baffled:

    හිතාගන්නනවත් බැ යාපා සේෆ් කියද්දිත් කවුරුත් නොමල එක.

    මම හිතන්නේ දැන් කොරොනාත් මු⁣ට බයයි
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    හිතාගන්නනවත් බැ යාපා සේෆ් කියද්දිත් කවුරුත් නොමල එක.

    මම හිතන්නේ දැන් කොරොනාත් මු⁣ට බයයි

    tawa tikakin kiyai sinhalu are safe kiyala.... :baffled:
     
    Status
    Not open for further replies.
    Top Bottom