Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    chk this

    https://www.facebook.com/anurakalu/posts/10218494467607606

    මෙය මගේ පෞද්ගලික කාරනාවක් වුවත් මින් ඔබට යම් සෙතක් හෝ යමෙකුගේ ජීවිතය බේරීමට උපකාරයක් වේ යයි සිතන නිසාම පමණක් ඔබත් සමග එය බෙදා ගැනීමට තීරණය කලෙමි. මගේ බිරිඳට Covid Positive වී දැනට සති තුනකට ආසන්නය, පුතාට ටිකක් අඩුවෙන් රෝග ලක්ෂණ ආවත් මාහට බිරිඳටත් වඩා තදින් ලක්ෂණ මතුවිය (Loss of Taste & Smell, Headache, Fever, Severe Body Ache & Persistent Dry Cough). කෙසේ වෙතත් මා පසුගිය දින දෙක තුනෙහි ඉතා සතුටින් සිටියේ මගේ රෝගලක්ෂණ පහවී යනබව දැනුනු නිසාවෙනි. මීට දින කිහිපයකට පෙර අලුතින් පිහිටවූ NHS Key Worker Testing Scheme එක හරහා මා පෙරදින එනම් 16/04/2020 දින Chessington Covid Testing Centre එක තුලදී නැවත test එකකට භාජනය විය. ඊට හේතුවුයේ මාදැන් සුව නිසාත් මාහට නැවත රැකියාවට යාමට උවමනා නිසාත් මා දැන් සුව බව සහ තවදුරටත් අසාදිතයකු නොවේ යයි තහවුරු කරගැනීමත් උදෙසාය.

    මා හට 17/04/2020 දින ලැබුණු පණිවිඩය අදහා ගැනීමට නොහැකි විය. ඉන් කියවුයේ මා නැවතත් Covid Positive රෝගියකු බවය. මින් පෙනීයන්නේ රෝගලක්ෂණ වැලන්දී අසන්න වශයෙන් සති 3 කට පසුවත් වයිරසය ශරීර ගතවී පවතින බව හෝ නැවතත් මා අලුතින් ආසාදීත වී ඇතිබවයි. NHS Guidelines වලට අනුව රෝගලක්ෂණ වලින් දින 7 කට පසු 8 වන දින නැවත වැඩට යායුතුය. මා සති දෙකක නීරෝදායනයෙන් පසු පහුගිය සතිය නිවසේ සිට වැඩකලෙමි. Guidelines follow කර මම වැඩට ගියේනම් බොහෝ දෙනෙකුට වෛරසය ලබා දීමට ඉඩතිබුනි. දැන් හතරවන සතිය පටන්ගෙන ඇත. අදහාගනීමටත් බැරිලෙස වෛරසය තාමත් මා තුලය. බොහෝ Covid Management Guidelines සහ ගනුලබන ක්රියාමාර්ගයන් පලරහිත බවට මීටත් වඩා කුමන උදාහරණද?

    මෙය මා පළකරන්නේ ඔබට කියවා දැනුවත්වීමට පමණි. මෙය හිතට ගන්න - කවුරු මොනවා කීවත් Covid නැවත අසාදනය වීමට හෝ වෛරසය දවස් 14 කට වඩා ශරීරයේ රැදී සිටීමට බොහෝ ඉඩකඩ ඇතිබවට මාගේ උදාහරණය ප්රමාණවත් යයි හොඳින් පෙනේ. එමනිසා ලොව පවතින Covid Management Strategies ගැන වගකිවයුත්තන් කල් නොමරා නැවත සිතාබැලිය යුතුය... ලොව නැවතත් ආරක්ෂාකාරී සහ සාමකාමී වනතුරු Fun ගැනිල්ල පැත්තක තබා වෙනදේ ගැන විමසිල්ලෙන් & පරිස්සමින් ඉන්න කියා ඉල්ලමි... ඔබ වෛරසයේ ගොදුරක් නොවේයැයි කිසිවිටෙකත් නොසිතන්න. ඔබ මෙම වෛරසයෙන් මියගියදාට Fun ගන්න කිසිවෙක් ඔබේ පවුලට පිළිසරණට නොපැමිණෙනු ඇත. එනිසා වගකීමෙන් ක්රියා කරන ලෙස හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිමි. මෙය කියවුවාට ස්තුතිය. සැමට බුදුසරණයි - මම අනුර කළුබෝවිල.
    අපිට කියන්න බෑනෙ මේ ඔක්කොම ඇත්තද කියල. :sorry: Diagnose card එකවත් දාල නෑනෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    june 2 ta kalin tiyanna one kiyala man dakka bro news site eheka.
    ehema nam aniwaryen may mase anthima sathiye chande tiyanawa.
    sathi pahak ganna nam april 23 wath open karanna ona.

    අනේ මන්ද, කොමසාරිස් නානව කියල නම් පේනව.. සමහරු හිතනව චන්දෙ කල්ගියාම දිනා ගන්ඩ පුලුවන් කියල ලොල් දවල් හීන ඒව නම්..o/l ෆේල් සජියට මොකාද චන්දෙ දෙන්නෙ ඕක තෙරුම් ගන්ඩ බැ අපේ සම-හරක්ට..
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අපිට කියන්න බෑනෙ මේ ඔක්කොම ඇත්තද කියල. :sorry: Diagnose card එකවත් දාල නෑනෙ.

    corona kiayana virus eka gana thaama hariyatama kiyanna kisima ratakata amaru thathwayak tamai tiyenne pena widiyata.

    ekane january wala WHO official twitter update ekakin kiyala thibune Corona minisekgen minisekta bo wenne nehe kiyala. :shocked:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අනේ මන්ද, කොමසාරිස් නානව කියල නම් පේනව.. සමහරු හිතනව චන්දෙ කල්ගියාම දිනා ගන්ඩ පුලුවන් කියල ලොල් දවල් හීන ඒව නම්..o/l ෆේල් සජියට මොකාද චන්දෙ දෙන්නෙ ඕක තෙරුම් ගන්ඩ බැ අපේ සම-හරක්ට..

    mako 25 wenidata kalin chandeta aluth dinayak kiyanna onalu. june mula aluth parliment eka ras wennat onalu.

    ae kiyanne heta aniddama kiyai sathi 5k thiyala.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mako 25 wenidata kalin chandeta aluth dinayak kiyanna onalu. june mula aluth parliment eka ras wennat onalu.

    ae kiyanne heta aniddama kiyai sathi 5k thiyala.

    ඕවට නම් විසදුම් තියෙනව, මේක විශේෂ තත්වයක්,නව පාර්ලිමේන්තුව රැස්වෙන දිනේ පරක්කු උනා කියල හෙන ගැහෙන් නැනෙ, අපේ නම් යෝජනාව ජුලි 2 පහු උනාට කමක් නැ චන්දෙ තියන්ඩ කියල.. :yes::yes::yes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඕවට නම් විසදුම් තියෙනව, මේක විශේෂ තත්වයක්,නව පාර්ලිමේන්තුව රැස්වෙන දිනේ පරක්කු උනා කියල හෙන ගැහෙන් නැනෙ, අපේ නම් යෝජනාව ජුලි 2 පහු උනාට කමක් නැ චන්දෙ තියන්ඩ කියල.. :yes::yes::yes:

    ow hadissi wenna ona naha , ehema puluwannam godak hondhai. awadanamath adui ethakota.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ඕවට නම් විසදුම් තියෙනව, මේක විශේෂ තත්වයක්,නව පාර්ලිමේන්තුව රැස්වෙන දිනේ පරක්කු උනා කියල හෙන ගැහෙන් නැනෙ, අපේ නම් යෝජනාව ජුලි 2 පහු උනාට කමක් නැ චන්දෙ තියන්ඩ කියල.. :yes::yes::yes:

    chande one naha kiyana kawuruth oka kiyanne nahane.
    thawa week 2k pannata passe parana parliment eka one kiyala marenna hadai
    aluth parliment eka raswena dine pahu kara ganna court ekenma thinduwak denawanam hodai
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113


    ඔකේ 6 MIN ඉදන් බලපන් අවිස්සාවේල්ල කෙස් එක.
    ඊයේ අව්ස්සාවෙල මාබුල ලෙන් හම්බෙච කෙනා IDH එකෙ ICU එකට මාරු කරලා අවුරුදු 38 ක ARMY එකෙ කොල්ලෙක්. අනුරාධපුර කම්ප් එකෙ ඉදල් ගෙදර අවිත් තියෙන්නේ.ගෙදර ඉන්න සතියක් යන්න කලින් ආමාරු වෙලා.දනට එ පත්ත වහලා 21ක් නිරෝධායනයට යවලා

    Meke thiyana widiyata camp ekath athi Corona thiyana aya :shocked:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    Switzerland


    Population : 8.5mil
    Cases : 27,404
    Deaths : 1,344

    Sri Lanka


    Population : 21.6mil
    Cases : 248
    Deaths : 7
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    ඔවු බන් Dr. කෙනෙක් සහා වරකාපොල නගර සභාවේ සභාපති දැන් දාලා තිබ්බා

    airport wada karala covid positive una phottuwe manthrige contact ekak wage
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    eka page ekak awa comment okkoma hidden wela. :rofl: manasikawa watila yapa ayin kala.. :baffled:

    වැඩක් නැහැ බන් කතා කරලා...අපිට මොන තර්ක විතර්ක තිබ්බට මුල් ත්‍රෙඩ් දෙකම මෙහෙම එපා කලේ නැහැ..කොහෙද පිස්සු දොස්තර කෙනෙක් දේසපාලනේ ඇදලා ගු කලානේ..

    පව් උ දන්නේ නැහැ,උගේ වැඩ නිසා මේ පාර මහින්දට වැටෙන්න තිබ්බ චන්ද කැඩෙනවා කියලා :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

    1. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා උදේ 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රි 8.00 ට යළි පනවනු ලැබේ. ඉන්පසු නැවත දැනුම් දෙන තුරු මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

    2. මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශවල තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කෙරේ.

    මේ දිස්ත්‍රික්ක 03ට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය අප්‍රේල් 20 සඳුදා සිට සෑම දිනකම උදේ 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00 ට යළි පනවනු ලැබේ.


    3. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පහත සඳහන් පොලිස් බල ප්‍රදේශ හැර සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය අප්‍රේල් 22, බදාදා සිට උදේ 5.00 ට ඉවත්කොට රාත්‍රි 8.00ට යළි ක්‍රියාත්මක කෙරේ.​

     
    Status
    Not open for further replies.