Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වෙන්න යන පැහැදිලියි..

    UNP ගොබ්බ සෙනලට ඕන පාර්ලිමෙන්ට් එක open කර ගන්න..උන්ගේ පඩි/වරප්‍රසාද ගන්න.උන්ට මිනිස්සු දහස් ගානක් මැරුණත් අවුලක් නැහැ

    කොමාට ඕන උගේ හයිය පෙන්නන

    ආණ්ඩුවට ඕන රට open කර ගන්න රුපියල බෙර ගන්න,චන්දෙ තියන්න..උන් දන්නවා මේක අදුනොත් 2/3 කෙසේ වෙතත් 113 ලැබෙන්නේ නැහැ කියලා

    මගේ මතේ නම් ලංකාවට පාර්ලිමෙන්ට් එකක් ඕන නැහැ :lol::lol:

    :):):)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මේක හොද මර්තෘකාවක්, මාත් දැක්ක ඔහොම එකක් තියෙනව කොහෙ හරි..එතකොට ඔය යුරෝපා රටවල ඔය එන්නත විදින්නෙ නැද්ද :rolleyes::rolleyes:

    Not compulsory I think
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    91919122_650056589162657_7645875740679864320_o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Not compulsory I think

    මොකක් හරි සීන් එකක් තියෙනව, අනිවාර්යෙන් ඒක මොකක්ද කියන එක හොයාගන්ඩ ඔනෙ ඒක යුරෝපෙටත් හොදක් වෙනව කොහෙ උනත් ඉන්නෙ මිනිස්සුනෙ මැරෙන ගාන අඩු කර ගන්ඩ පුලුවන් උනොත් ලොකු දෙයක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    වෙන්න යන පැහැදිලියි..

    UNP ගොබ්බ සෙනලට ඕන පාර්ලිමෙන්ට් එක open කර ගන්න..උන්ගේ පඩි/වරප්‍රසාද ගන්න.උන්ට මිනිස්සු දහස් ගානක් මැරුණත් අවුලක් නැහැ

    කොමාට ඕන උගේ හයිය පෙන්නන

    ආණ්ඩුවට ඕන රට open කර ගන්න රුපියල බෙර ගන්න,චන්දෙ තියන්න..උන් දන්නවා මේක අදුනොත් 2/3 කෙසේ වෙතත් 113 ලැබෙන්නේ නැහැ කියලා

    මගේ මතේ නම් ලංකාවට පාර්ලිමෙන්ට් එකක් ඕන නැහැ :lol::lol:

    උබ ඕක කියන්නෙ දැන් ගෝට ඉන්න නිසානෙ හිතපන්කො පාර්ලිමේන්තුවක් නැතුව මත්‍රීය හරි පුතානෝ හරි ඉදිය කියල. නමට හරි එකක් ඕනි.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    මේක හොද මර්තෘකාවක්, මාත් දැක්ක ඔහොම එකක් තියෙනව කොහෙ හරි..එතකොට ඔය යුරෝපා රටවල ඔය එන්නත විදින්නෙ නැද්ද :rolleyes::rolleyes:
    මේ BCG කියන්නේ ගලපටලයට දෙන vaccine එකද ?
    මම එලකිරියේම එකෙක් කියල තියෙනවා දැක්ක මේකේ ආයුකාලය 20 years ලු .
    site එකක දැක්ක front line එකේ ඉන්න doctorsලට දැන් මේක විදිනවා කියල .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mokakada e cn eka? :baffled:

    BCG එන්නත මගින් ඇතිකරන ප්‍රතිශක්තිය නිසා කොරෝනා වැලකීමේ සම්බාවිතාවක් ගැන ප්‍රoශ (මතක ව්දිහට ) පරික්ශකයො වගයක් කියනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ BCG කියන්නේ ගලපටලයට දෙන vaccine එකද ?
    මම එලකිරියේම එකෙක් කියල තියෙනවා දැක්ක මේකේ ආයුකාලය 20 years ලු .
    site එකක දැක්ක front line එකේ ඉන්න doctorsලට දැන් මේක විදිනවා කියල .

    ක්ශය රෝගෙට මම හිතන්නෙ, කිරියෙ උන් කියන ඒවනම් පිලි ගන්ඩ එපා සමහර එන්නත් ගගන්නෙ ජිවිත කාලෙටම.. ඔය ත්‍රිත්ව එන්නත් එහෙම අයෙ ආයෙ ගහන සිරිතක් නැනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිල් කොළ ඹලඛාය :rofl:

    තෙවරක්පෙරුම හරිනම් ඉන්ඩ ඕනෙ ගු ඇන් පි එකේ නෙමේ..ගු අන් පි සිතුම් පතුම් නෙමේ තෙවරප්පෙරුමට තියෙන්නෙ..ඕක තනිකර අපේ ගතිගුන..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    ක්ශය රෝගෙට මම හිතන්නෙ, කිරියෙ උන් කියන ඒවනම් පිලි ගන්ඩ එපා සමහර එන්නත් ගගන්නෙ ජිවිත කාලෙටම.. ඔය ත්‍රිත්ව එන්නත් එහෙම අයෙ ආයෙ ගහන සිරිතක් නැනෙ
    මම google කරා .
    Wikipedia එකේ කියනවා අව්රුදු 15ක් දක්වා effectiveලු .
    vaccine එක create කරන lab එක අනුව කාලය එහෙ මෙහෙ වෙන්න පුළුවන්ලු .
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තෙවරක්පෙරුම හරිනම් ඉන්ඩ ඕනෙ ගු ඇන් පි එකේ නෙමේ..ගු අන් පි සිතුම් පතුම් නෙමේ තෙවරප්පෙරුමට තියෙන්නෙ..ඕක තනිකර අපේ ගතිගුන..

    උබලෑ උන් එකෙක් ඌටහ් කැමටි වෙන්නෙහ් නෑ.:baffled:
    ඌව ගත්තත් පස්සෙ මහින්ද පන්නනවහ්.:lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    හෙළයෙක්;25298061 said:
    හාල් ප්‍රශ්නෙ ඉවරයි. තව ප්‍රශ්න තියෙනවද? :lol::lol::lol:

    https://youtu.be/3GD_w3yFps8?t=1514

    අද තිබ්බ හාල් සම්බන්ධ ලොකූ මීටිමක් දැන් ගියා ටීවී එකේ,
    ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන්,
    සමහරු කියනවා හාල් හිඟ වෙයිලු,
    10 වෙනිදා ඉඳන් මෝල් වහනවලු,
    ගාන අඩු කරන්න බෑලු,
    ප්‍රොෆිට් අඩුයිලු,
    සෑහෙන ඩිස්කශන් එකක් ගියා,
    මොකද්ද විසඳුම කියලා හොයාගන්න බැරිවුණා,

    එක පාරට සුදු ජාතික ඇඳුම් අතරින් කොල පාට යුනිෆෝම් එකක් පෙන්නුවා,
    ටීවී එකේ,

    👇👇👇👇
    "අපි අවශ්‍ය වාහනත් දුන්නා,
    යුධ හමුදා සෙබළු යෙදෙව්වා,
    හාල් කිලෝ ලක්ශ 150ක් විතර තියනවා,
    යාපනේ හාල් කොච්චර තියනවද,
    කිලිනොච්චියේ හාල් කොච්චර තියනවද,
    පොළොන්නරුවේ හාල් කොච්චර තියනවද,
    මෝල් වලින් කවද්ද ගත්තේ,
    මෝල් වලින් කොච්චර ගත්තද,
    ඒ ස්ටෝස් කොහෙද තියෙන්නේ,
    මෝල් වල තව කොච්චර ගබඩා කඩන්ඩ පුළුවන්ද,
    ඔක්කෝම දත්ත පැහැදිළිව අපි ගාව තියනවා,
    අපේ ඩේටා බේස් එකේ තියනවා,
    අවශ්‍ය ඕනෑම මොහොතක අපිට ඒ හාල් නිකුත් කරන්ඩ හැකියාව තියනවා."

    ඒ අපේ රට රකින ජාතියේ බ්‍රිගේඩියර් කෙනෙක් කතා කලේ...
    මීටින් එක ඉවරයි!!!
    -Tharu Rajapaksha-
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම google කරා .
    Wikipedia එකේ කියනවා අව්රුදු 15ක් දක්වා effectiveලු .
    vaccine එක create කරන lab එක අනුව කාලය එහෙ මෙහෙ වෙන්න පුළුවන්ලු .

    ඒත් සමහර තැන් වල අවුරුදු 20 වඩා කියලත් තියෙනව, ඒව කොහොම උනත් පර්යේශක කණ්ඩායමක් කියල තියෙනව අරහෙම ඇත්ත බොරු නොදනි..

    ඒත් මොකක් හරි සීන් එකක් තියෙනව මෙහෙ පැතිරින නම් අඩුයි..ඇයි එහෙම උනේ ආණ්ඩුවල ඉක්මන් තිරණද නැද්ද ඕව හොයන්ඩ වෙනව..ඉන්දියාවත් වහලෙනෙ තාමත්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    අද තිබ්බ හාල් සම්බන්ධ ලොකූ මීටිමක් දැන් ගියා ටීවී එකේ,
    ජනපතිතුමාගේ ප්‍රධානත්වයෙන්,
    සමහරු කියනවා හාල් හිඟ වෙයිලු,
    10 වෙනිදා ඉඳන් මෝල් වහනවලු,
    ගාන අඩු කරන්න බෑලු,
    ප්‍රොෆිට් අඩුයිලු,
    සෑහෙන ඩිස්කශන් එකක් ගියා,
    මොකද්ද විසඳුම කියලා හොයාගන්න බැරිවුණා,
    එක පාරට සුදු ජාතික ඇඳුම් අතරින් කොල පාට යුනිෆෝම් එකක් පෙන්නුවා,
    ටීවී එකේ,
    👇👇👇👇
    "අපි අවශ්‍ය වාහනත් දුන්නා,
    යුධ හමුදා සෙබළු යෙදෙව්වා,
    හාල් කිලෝ ලක්ශ 150ක් විතර තියනවා,
    යාපනේ හාල් කොච්චර තියනවද,
    කිලිනොච්චියේ හාල් කොච්චර තියනවද,
    පොළොන්නරුවේ හාල් කොච්චර තියනවද,
    මෝල් වලින් කවද්ද ගත්තේ,
    මෝල් වලින් කොච්චර ගත්තද,
    ඒ ස්ටෝස් කොහෙද තියෙන්නේ,
    මෝල් වල තව කොච්චර ගබඩා කඩන්ඩ පුළුවන්ද,
    ඔක්කෝම දත්ත පැහැදිළිව අපි ගාව තියනවා,
    අපේ ඩේටා බේස් එකේ තියනවා,
    අවශ්‍ය ඕනෑම මොහොතක අපිට ඒ හාල් නිකුත් කරන්ඩ හැකියාව තියනවා."
    ඒ අපේ රට රකින ජාතියේ බ්‍රිගේඩියර් කෙනෙක් කතා කලේ...
    මීටින් එක ඉවරයි!!!
    -Tharu Rajapaksha-

    සීන් එක තියෙන වීඩියෝ එක තමා දැම්මෙ. :):)
     
    Status
    Not open for further replies.