Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
මාස්ක් මොකටද බන් කොරෝනා ජයගත්තම....:baffled::baffled:අපි සේෆ්...සෝ මොකටද බන් තව මාස්ක්, චන්ද පෝලිමේ පළවෙනිය වෙන විදිය දැන්ම ඉඳලම ප්ලෑන් කරනෝ:D...හුම්ම් .....:yes::yes::yes:

මම නම් දැම්ම ඉඳලම දුම් අල්ලනවා, වේලිච්ච පොල්ලෙලි අතරට අමු පොල්ලෙල්ලක් දාන්නවා...පට්ට දුම.....:dull::dull::dull:

polima panala ahuwendepa . gahappain. :baffled:

maath dum allala wadila inne sape inne....ahase inne bro....
mask natuwa polata gihin awe iye . dum allala nisa bayawenna deyak naha. :baffled:
 
  • Like
Reactions: tharinduncc

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ai dan 19 curfew ivaralune

    කෙලවරක් නැතුව වහල තියෙනකොට මිනිස්සුන්ටත් එපා වෙන නිසා 19 අරිනව කියල බොරු hopes දෙනව ඇති. 19 කිට්ටු වුනහම ආයෙත් කල් දානව. ආයෙ ඒ දවස කිට්ටුවුනහම තව පාරක් කල් දානව
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    man nam dannawa me rate desapaluwo oka hariyata karanne ne kiyala.. habei itng minssu dan mara uddamayen inne ratin corona iwara kara kiyala. miracle ekak wage. dan balamu meka kochara kala ohoma yata gahan inna puluwanda kiyala. habei itng curfew iwara karoth sorry ma tama. minissu wenada wage eliyata bahin. china kiyanne tama tibba control eka tiyan inna ratak ea minussunge baya tama gihin ne. mehe minussta deyak mata ka tiyenne podi kalayay.eki me rate ekama type eke desapluwo tikak rata palanaya karanne tama :dull:

    hena athal ban me mun karana weda balan inna eka. un kiyna kiyna ewata ape un rawatena hati dakkama , 5wasare podi un wage ban.

    umbala wage un allala hire danna oni mulinma. minissu boruwata baya karanawata: :baffled: api corona jaya aran inne dan,echcharai kathaawa.:baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,237
    66,658
    113
    කෙලවරක් නැතුව වහල තියෙනකොට මිනිස්සුන්ටත් එපා වෙන නිසා 19 අරිනව කියල බොරු hopes දෙනව ඇති. 19 කිට්ටු වුනහම ආයෙත් කල් දානව. ආයෙ ඒ දවස කිට්ටුවුනහම තව පාරක් කල් දානව

    Corona iwara wenakota angoda pirey
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කෙලවරක් නැතුව වහල තියෙනකොට මිනිස්සුන්ටත් එපා වෙන නිසා 19 අරිනව කියල බොරු hopes දෙනව ඇති. 19 කිට්ටු වුනහම ආයෙත් කල් දානව. ආයෙ ඒ දවස කිට්ටුවුනහම තව පාරක් කල් දානව

    එකට නම් හිත රිදුණා :(:(:(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කෙලවරක් නැතුව වහල තියෙනකොට මිනිස්සුන්ටත් එපා වෙන නිසා 19 අරිනව කියල බොරු hopes දෙනව ඇති. 19 කිට්ටු වුනහම ආයෙත් කල් දානව. ආයෙ ඒ දවස කිට්ටුවුනහම තව පාරක් කල් දානව

    etkota chande tiyenne kohomada eka tama wedagath corona walata wada.. ubata eka ehena natiunta kranna deyak ne:eek:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මේ වෙලාවේ ආන්ඩුව චන්දේ කට යන්නේ න.එම වුනොත් ඉල්ලන් කන්න වෙනවා මෙක out of controll වුනොත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    කෙලවරක් නැතුව වහල තියෙනකොට මිනිස්සුන්ටත් එපා වෙන නිසා 19 අරිනව කියල බොරු hopes දෙනව ඇති. 19 කිට්ටු වුනහම ආයෙත් කල් දානව. ආයෙ ඒ දවස කිට්ටුවුනහම තව පාරක් කල් දානව
    :(:(:( උනා මූසල කතා කියන්න එපා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Corona iwara wenakota angoda pirey

    ඇයි දැන් හිස් වෙලාද? :confused:

    එකට නම් හිත රිදුණා :(:(:(

    ඒ මොකද ? :eek:

    etkota chande tiyenne kohomada eka tama wedagath corona walata wada.. ubata eka ehena natiunta kranna deyak ne:eek:

    කෙලිංම ගෝඨට බනින්න ඔහොම වක්‍රාකාරව කියන්න ඕනෙ නෑ :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    මේ වෙලාවේ ආන්ඩුව චන්දේ කට යන්නේ න.එම වුනොත් ඉල්ලන් කන්න වෙනවා මෙක out of controll වුනොත්.
    දැන් ගිර්‍රේට අහුවෙච්ච පුවකෙ වගේ ඇත්තෙ. පරක්කු උනත් කෙලවෙනව කලින් තිබ්බත් කෙල වෙනව.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Inside news.main red points open kaeanne vesak eken passe.anik ewa podda podda open karanwa seal karala.

    සීල් කරලා කිව්වේ, අන්න එක තේරුනේ නෑ? මම නම් හිතන්නේ නෑ, එතකොට අපි චන්දෙ දාන්නේ කොහොමද?:shocked: :shocked: :shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙළයෙක්;25299917 said:
    :(:(:( උනා මූසල කතා කියන්න එපා.

    :sorry::(
    ඇත්තනෙ කිව්වෙ.
    එහෙම අරින දවසක් කිව්වහම මිනිස්සුන්ගෙ හිතේ තියෙන පීඩනේ අඩුවෙනවනෙ තව ටික දවසයි කියල. aniara film එක බලල තියෙනවද :D spoil කරන්න බෑ :baffled: බලල නැත්තං බලන්න ඒකෙත් ඔය වගේ වැඩක් කරනව :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    සීල් කරලා කිව්වේ, අන්න එක තේරුනේ නෑ? මම නම් හිතන්නේ නෑ, එතකොට අපි චන්දෙ දාන්නේ කොහොමද?:shocked: :shocked: :shocked:

    දාන්න ඕනි නෑ උබ දාපු පොස්ට් බලල උබේ චන්දෙ කලින්ම උන් මාර්ක් කරගන්නව.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    JyWUKLb.png
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    සීල් කරලා කිව්වේ, අන්න එක තේරුනේ නෑ? මම නම් හිතන්නේ නෑ, එතකොට අපි චන්දෙ දාන්නේ කොහොමද?:shocked: :shocked: :shocked:

    එ දිස්ත්‍රික්කවල කට්ටියට red වෙලා තියෙන ප්‍රදේශ වලට එන්න බ.Like in Wuhan Chaina
     
    Status
    Not open for further replies.