Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,795
    16,928
    113
    Kottawa
    ! ! ! doctor සජි, ! ! ! go corona go, ! පල්ලෙවත්ත කුනා, ! පල්ලෙවත්ත mask කෝ ?, ! පල්ලෙවත්ත mask නෑ ?, !!sara531චූ ek kalui, !පල්ලෙවත්ත කෝ ?, !පල්ලෙවත්ත නෑ, #coronavirus, ඉතාලි වෙෙරස්>lk, පල්ලෙවත්ත නෑ යකෝ, පුකේ අරින්නයි man srsenne, මගේ අපල දුරුවේවා, වැදගත් ත්‍රෙඩ්, සංරක්ෂණය කර ඇත, සින්හලු are safe, aaaaa, aaaaaaaaaaaaa, coronavirus, covid-19, italy virus අරං ලංකාවට, stay safe and wear mask, usa, useful threads, yapa100

    :rofl::rofl:

    via Imgflip Meme Generator
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මේ වෙලාවෙ ජෝකර්ලගෙ වීඩියෝ ශෙයා කරන්න එපා. මේ ත්‍රෙඩ් එක වෛද්‍ය උපදෙස් වගේ දේවල් දාන්න තියාගන්න :)
     

    cnkp123

    Member
    Apr 1, 2010
    33
    3
    0
    ඒ ගෲප්ස් දෙකේ ශෙයාර් වෙන හොද දේවල් ඔයා මෙතන ශෙයාර් කරන්නකෝ. :rolleyes:

    අනිවා වැදගත් දේවල් මේකෙත් දානවා. :yes:
     
    • Like
    Reactions: Kolama

    cnkp123

    Member
    Apr 1, 2010
    33
    3
    0
    කොලඹ කොට්ටාව මහරගම පැත්තෙ ෆුඩ්සිටි කීල්ස් වගේ ඒවයින් බඩු ගෙන්නනවා ද?
    මට ඕන බඩු කිව්වට ඕන පොත් පෑන් කටුකොල තමා. ළග තිබ්බ ඔක්කොම ඉවරයි. මාකර් පෙන් 3ත් ඉවරයි.
    උදව්වක් ප්ලීස්
    එහෙම ඩිලිවරි කරන නම්බර් එකක් විස්තර මොනවා හරි දාන්නකො

    http://www.elakiri.com/forum/showthread.php?t=1932880
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    මේ වෙලාවෙ ජෝකර්ලගෙ වීඩියෝ ශෙයා කරන්න එපා. මේ ත්‍රෙඩ් එක වෛද්‍ය උපදෙස් වගේ දේවල් දාන්න තියාගන්න :)

    Ehama kiyanna epa Erozan lapati hitha ridewi
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    මේ වෙලාවෙ ජෝකර්ලගෙ වීඩියෝ ශෙයා කරන්න එපා. මේ ත්‍රෙඩ් එක වෛද්‍ය උපදෙස් වගේ දේවල් දාන්න තියාගන්න :)

    umba video eke balela nemeine katha keranne? 14 minutes wenekal ibema baluna...patta talk eka:(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ehama kiyanna epa Erozan lapati hitha ridewi

    umba video eke balela nemeine katha keranne? 14 minutes wenekal ibema baluna...patta talk eka:(

    විමල් ඉන්න ඒව බලන්න හිතෙන්නෙ නෑ :( data වලට අධිපති දේවතාව ඇවිල්ල දඬුවම් කරයි කියල හිතෙනව විමල්ගෙ කතා අහන්න data නාස්ති කලෝතිං :sorry:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 UPDATE: රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශ සඳහා දැන් ක්‍රියාත්මක
    පොලිස් ඇඳිරි නීතිය නැවත දන්වන තුරු බලාත්මක කෙරේ. එම බලප්‍රදේශ හරහා ගමනාගමනය සම්පුර්ණයෙන්ම තහනම්. - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    ජා-ඇළත් නොසිතූ ලෙස වැඩි වේවී....

    පසුගිය දිනවල ජාඇල ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු කොරෝනා ආසාධිතයෙකු බවට හඳුනාගත් අතර, ඔහු සමීපය ඇසුරුකළ අය අතර විවිධ මත්ද්‍රව්‍ය අළෙවි කරන්නන් සහ භාවිතා කරන්නන් කණ්ඩායමක් වන බව සමාජයේ මතයයි. එම ජාලය ජාඇළ ප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තියට සෘජුවම වගකිවයුත්තන් වනුයේ දැනටත් ඔවුන් ජාඇළ ප්‍රදේශය වනසමින් කටයුතු කරන නිසාය.
    කෝරෝණා ව්‍යසනය හේතුවෙන් ඇපලැබූ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවන් විවධ හොරකම්වල නිරතවන අතර ජංගම වෙළෙඳුන් ලෙස කිසිම අවසරයකින් තොරව කරත්තවල සොරකම්කළ කොස්, පොලොස් හා පොල් අළෙවි කරමින් තවත් හොරමැරකම් කිරීමට අවකාශ සලසාගන්නේ මත්ද්‍රව්‍ය නැවත මිළට ගැනීමටයි.

    වහාම මොවුන් අතඅඩංගුවට ගැනීමට කටයුතු නොකළහොත් මහත් ව්‍යසනයක් නුදුරේම අත්වීඳිමට සිදුවනු ඇත.
     
    Status
    Not open for further replies.