Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,399
    13,990
    113
    ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමගම උතුරේ ප්‍රධාන දිස්ත්‍රික්ක පහෙන් යාපනයේ ජනතාව හැරුණු විට සෙසු පළාත්වල වැසියෝ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා නගර වලට පැමිණ සිටි ආකාරය දැකගත හැකි වූ බව nethnews.lk වාර්තාකරු සඳහන් කළා.

    ඉදිරියේ එන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමය හේතුවෙන් විශාල පිරිසක් මෙලෙස නගරවලට පැමිණ සිටි ආකාරය ද දැකගත හැකි වූ බවත් ඉන් විශාලම පිරිසක් එක්ව සිටියේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයට බවත් සඳහන් කළා.

    දඹුල්ල හා තඹුත්තේගම ආර්ථික මධ්‍යහස්ථාන වසා දමා තිබීම හේතුවෙන් වවුනියාවේ එලවලු හා පලතුරු ගොවීන් ඔවුන්ගේ එලවලු හා පලතුරු තොග අලෙවි කිරීම සඳහා මෙලෙස නගරයට පැමිණ ඇති බවත් වාර්තා වුණා.
    වෙළෙන්දන් හා පාරිභෝගිකයින් විශාල පිරිසක් නගරයට පැමිණ සිටීම නිසා ඔවුන්ව හැසිරවීමට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යෙදවීමට සිදුව තිබුණි.

    source neth news

    පට්ට මැනේජ්මන්ට්, ගොවියාට එළවලු ටික විකුණගන්න විදිහක් නෑ. ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට කන්න එළවලු නෑ

    මේවට බනින්න ඕනේ වඳුරු කුණුහරපෙන්
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන කටයුතු වෙනුවෙන් යුරෝ මිලියන 22ක් ප්‍රදානය කිරීමට යුරෝපා සංගමය එකඟ වෙයි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,960
    20,127
    113
    Panadura
    Goods%2B0005.jpg

    Goods%2B0006.jpg

    :baffled: :baffled: :baffled:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අද අවුලක් නැ⁣ නේද?
    අවුරුදු කන්න පුලුවන් වෙයි කරදරයක් නැතුව
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අද අවුලක් නැ⁣ නේද?
    අවුරුදු කන්න පුලුවන් වෙයි කරදරයක් නැතුව

    සිංහලු ආ සේෆ්
    දෙමලු උකල
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,732
    4,083
    113
    ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන කටයුතු වෙනුවෙන් යුරෝ මිලියන 22ක් ප්‍රදානය කිරීමට යුරෝපා සංගමය එකඟ වෙයි.

    Basil-Rajapaksa-1.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න මාගේ අනාවැකිය හරිගියා-කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි..

    කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සති කිහිපයකට පසු කොළඹ දි (08) දින පැවැත් වු තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට නිෂ්පාදන තේ කිලෝවක් සදහා වාර්තාගත මිලක් ලැබි ඇති බව වතු අධිකාරිවරුන් කියා සිටියි.

    උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා පැවති තේ වෙන්දේසියේදි රු 700/= මිලක් ලැබුණු බවත් අවසන් වරට පැවති තේ වෙන්දේසියේ ලැබුණු තේ කිලෝවක් සදහා ලැබුණු මිලට වඩා මිලට වඩා රු සියයක් වැඩි වි ඇති බව වතු අධිකාරිවරුන් කියා සිටියි.

    මධ්‍යම කදුකරයට පුරා මාස හතරක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග තේ ඵලදාව අඩු වි තේ නිෂ්පාදනය 40% කින් පහත වැටි ඇති බවත්, තේ කර්මාන්තය කඩා වැටිමේ අවධානමක පැවති සමයේ උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා රු හත්සියක මුදලක් වෙන්දේසියේදි මිල ඉහල යාම තේ කර්මාන්තයේ අනාගතය පිලිබදව තවදුරටත් විශ්වාසය තබා ගත හැකි බව වතු අධිකාරිවරුන් කියා සිටියේය.

    කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ලෝක වෙලදපොලේ ශ්‍රි ලංකාවේ තේ සදහා ඉහල ඉල්ලුමක් පවතින බවත්, මේ දිනවල විදේශිකයන් තේ පානය වැඩි වශයෙන් සිදු කරන බව වතු අධිකාරිවරුන් කියයි.

    ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙලදපොලේ දැනට පවතින ඉල්ලුම එලෙසම තව මාස කිහිපයක් පැවතිය හොත් රුපියලේ අගය කඩා වැටිම තරමක් දුර පාලනය කර ගත හැකි බවත්, පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තයේ අනාගතයද යහපත් වන බව වතු අධිකාරිවරුන් වැඩි දුරටත් කියයි.

    ☆☆☆ තේ බොන්ඩ කියද්දි හිනාඋන උන් වරෙල්ල බලන්ඩ, දැන් මොකෝ කියන්නෙ.:lol::lol::lol:..මේක වගේම තමයි හුමාලය සහ කැදවර්ග වල කතාවත් අනිව හරි යනව.. :yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    March wala bill gauwa ne ban April akath 8 wanida ena one hari nam.tawama awa ne

    මුලින් කිව්වා නේද මැයි වෙනකම් ඉඩ දෙන කතාවක්, මොනවද බන් මේ කතා...දවල් මිගෙල් රෑ ඩැනියෙල්, මොන මගුලක් කියනවද දන්නේ නෑ..:angry::angry::angry:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඕන්න මාගේ අනාවැකිය හරිගියා-කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි..

    කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සති කිහිපයකට පසු කොළඹ දි (08) දින පැවැත් වු තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට නිෂ්පාදන තේ කිලෝවක් සදහා වාර්තාගත මිලක් ලැබි ඇති බව වතු අධිකාරිවරුන් කියා සිටියි.

    උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා පැවති තේ වෙන්දේසියේදි රු 700/= මිලක් ලැබුණු බවත් අවසන් වරට පැවති තේ වෙන්දේසියේ ලැබුණු තේ කිලෝවක් සදහා ලැබුණු මිලට වඩා මිලට වඩා රු සියයක් වැඩි වි ඇති බව වතු අධිකාරිවරුන් කියා සිටියි.

    මධ්‍යම කදුකරයට පුරා මාස හතරක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග තේ ඵලදාව අඩු වි තේ නිෂ්පාදනය 40% කින් පහත වැටි ඇති බවත්, තේ කර්මාන්තය කඩා වැටිමේ අවධානමක පැවති සමයේ උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා රු හත්සියක මුදලක් වෙන්දේසියේදි මිල ඉහල යාම තේ කර්මාන්තයේ අනාගතය පිලිබදව තවදුරටත් විශ්වාසය තබා ගත හැකි බව වතු අධිකාරිවරුන් කියා සිටියේය.

    කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ලෝක වෙලදපොලේ ශ්‍රි ලංකාවේ තේ සදහා ඉහල ඉල්ලුමක් පවතින බවත්, මේ දිනවල විදේශිකයන් තේ පානය වැඩි වශයෙන් සිදු කරන බව වතු අධිකාරිවරුන් කියයි.

    ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙලදපොලේ දැනට පවතින ඉල්ලුම එලෙසම තව මාස කිහිපයක් පැවතිය හොත් රුපියලේ අගය කඩා වැටිම තරමක් දුර පාලනය කර ගත හැකි බවත්, පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තයේ අනාගතයද යහපත් වන බව වතු අධිකාරිවරුන් වැඩි දුරටත් කියයි.

    ☆☆☆ තේ බොන්ඩ කියද්දි හිනාඋන උන් වරෙල්ල බලන්ඩ, දැන් මොකෝ කියන්නෙ.:lol::lol::lol:..මේක වගේම තමයි හුමාලය සහ කැදවර්ග වල කතාවත් අනිව හරි යනව.. :yes::yes:

    oya 1kg da bn 700/=
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    ☆☆☆ තේ බොන්ඩ කියද්දි හිනාඋන උන් වරෙල්ල බලන්ඩ, දැන් මොකෝ කියන්නෙ.:lol::lol::lol:..මේක වගේම තමයි හුමාලය සහ කැදවර්ග වල කතාවත් අනිව හරි යනව.. :yes::yes:
    [/COLOR]

    ඔය symptoms වලටනේ බන් බෙහෙත් කරන්නේ තාම....පකනිල් උනත් ඇවිගන් උනත් කොත්තමල්ලි උනත් බෙහෙත්කරන්නේ symptoms වලටනේ..... වයිරසේට vaccine එකක් වත් පෙත්තක් වත් නෑනේ.....ලංකාවේ ඉතින් බටහිර +ආයුර්වේද කරන නිසා පොඩි plus point එකක් තියනවා....මේ වෙලාවේ පට්ට විදිහට positive වෙලා බෑ...අපේ යක්කු පිස්සු නටන්න ගන්නවා....බෙහෙතක් තාම නෑ කියාගෙනම ඉන්න ඕනේ....
     
    Status
    Not open for further replies.