Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    නෝප්.less testing.more fear

    ඒකත් හරි. ඕනනම් මහන්සි යන්න එක්ක දවස් කිහිපයක් නොකර ඉන්නත් පුලුවන්.. අනික මැෂින් එකදිගට වැඩ කරලා පිච්චු⁣නොත්
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බොලගේ ඔලුවත් ටිකක් රිදෙන්නැද්ද කොරොනා ගැනම ඇහිලා පිස්සු වගේ. අනුරාදයා බොන බෙහෙත් ටිකක් හරි ඉල්ලගන්න ඕනා .
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඒකත් හරි. ඕනනම් මහන්සි යන්න එක්ක දවස් කිහිපයක් නොකර ඉන්නත් පුලුවන්.. අනික මැෂින් එකදිගට වැඩ කරලා පිච්චු⁣නොත්

    :baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ප්‍රධාන පාරවල් වල කඩ වහල වුනාට ඇතුලට වෙන්න කඩ වල කඩේ වහල ගෙදර ජැනේලෙන් එහෙම බඩු දෙනව :sorry:

    ඒ වුනාට ඒවගෙත් දැන් බඩු ගොඩක් අඩුයි බං. මෙහෙ ආපිකෝ එකෙත් නෙස්ටමෝල්ට්, හෝර්ලික්ස් මොනවත් නෑ. :sorry:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොරෝනා ආසාධිතයන් විදේශයන්හි සිට බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට හොර රහසේ ඇතුළු වීමේ අවදානමක්
    පවතින බව වාර්තා වී ඇති බව බුද්ධි අංශ විසින් දන්වා ඇත.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ වුනාට ඒවගෙත් දැන් බඩු ගොඩක් අඩුයි බං. මෙහෙ ආපිකෝ එකෙත් නෙස්ටමෝල්ට්, හෝර්ලික්ස් මොනවත් නෑ. :sorry:

    :( මෙහෙත්
    මේ යන විදිහට තව ටික දවසකිං ඒ මිනිස්සුත් බඩු ගේන්න යන එක නතර කරල කඩේ වහල දාන පාටක් තියෙන්නෙ :sorry:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    :( මෙහෙත්
    මේ යන විදිහට තව ටික දවසකිං ඒ මිනිස්සුත් බඩු ගේන්න යන එක නතර කරල කඩේ වහල දාන පාටක් තියෙන්නෙ :sorry:

    Mehe සබන් මුකුත් න බන්.තියෙන්නේ අර මල ජරාව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Mehe සබන් මුකුත් න බන්.තියෙන්නේ අර මල ජරාව

    සබන් එන්න කලිං මොනවද දන්නෑ ඉස්සර මිනිස්සු ඇඟේ ගෑවෙ :baffled: සබන් නැතුව කුණු යනකං ඇතිල්ලුවද දන්නෑ :D toothpaste තමා ඇඟේ ගාන්න වෙන්නෙ :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    සබන් එන්න කලිං මොනවද දන්නෑ ඉස්සර මිනිස්සු ඇඟේ ගෑවෙ :baffled: සබන් නැතුව කුණු යනකං ඇතිල්ලුවද දන්නෑ :D toothpaste තමා ඇඟේ ගාන්න වෙන්නෙ :baffled:
    ගොඩපර නන් ගානව ඔලුවෙ ශැම්පො වෙනුවට. සබ්න් වලට නන් මොනවද දන්නෙ නෑ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    සහල් හිගයක් එනවා කියන්නේ අත්තද.මන් දක්කා අද ලොක්කො ටික කතාකරන විඩියො එකක් දලා තිබ්බා.එම වුනොත් එක අතවශ්‍ය සේවාවක් කරන්වා කිව්වා.::baffled:
    https://www.facebook.com/100487696715998/posts/2800678796696861/
     
    Last edited:
    Status
    Not open for further replies.