So far so good ne ehenam..control wage da dan?..
නෝප්.less testing.more fear
Hari uba adath gama kawa.අද 1 කෙනෙයි හම්බෙලා තියෙන්නේ. සතුටු වෙන්න පුලුවන් දවසක්.![]()


Hari uba adath gama kawa.![]()

ඒකත් හරි. ඕනනම් මහන්සි යන්න එක්ක දවස් කිහිපයක් නොකර ඉන්නත් පුලුවන්.. අනික මැෂින් එකදිගට වැඩ කරලා පිච්චුනොත්

ප්රධාන පාරවල් වල කඩ වහල වුනාට ඇතුලට වෙන්න කඩ වල කඩේ වහල ගෙදර ජැනේලෙන් එහෙම බඩු දෙනව![]()

Hari uba adath gama kawa.![]()
ඒ වුනාට ඒවගෙත් දැන් බඩු ගොඩක් අඩුයි බං. මෙහෙ ආපිකෝ එකෙත් නෙස්ටමෝල්ට්, හෝර්ලික්ස් මොනවත් නෑ.![]()
මෙහෙත්
මෙහෙත්
මේ යන විදිහට තව ටික දවසකිං ඒ මිනිස්සුත් බඩු ගේන්න යන එක නතර කරල කඩේ වහල දාන පාටක් තියෙන්නෙ![]()
බොලගේ ඔලුවත් ටිකක් රිදෙන්නැද්ද කොරොනා ගැනම ඇහිලා පිස්සු වගේ. අනුරාදයා බොන බෙහෙත් ටිකක් හරි ඉල්ලගන්න ඕනා .

Mehe සබන් මුකුත් න බන්.තියෙන්නේ අර මල ජරාව
සබන් නැතුව කුණු යනකං ඇතිල්ලුවද දන්නෑ
toothpaste තමා ඇඟේ ගාන්න වෙන්නෙ
ගොඩපර නන් ගානව ඔලුවෙ ශැම්පො වෙනුවට. සබ්න් වලට නන් මොනවද දන්නෙ නෑ.සබන් එන්න කලිං මොනවද දන්නෑ ඉස්සර මිනිස්සු ඇඟේ ගෑවෙසබන් නැතුව කුණු යනකං ඇතිල්ලුවද දන්නෑ
toothpaste තමා ඇඟේ ගාන්න වෙන්නෙ
![]()
