Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වී ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.

    ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු ඇසුරු කළ පිරිසට ස්වයං නිරෝධායනය වීමට උපදෙස් ලබාදී තිබුණද එය කඩකර නිවෙස් වලින් බැහැරව සිටි පිරිසක් බස්නාහිර පළාත් නාවික බුද්ධි අංශ නිලධාරින් විසින් පසුගියදා සොයා ගනු ලැබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා කීය.

    මෙසේ කොරෝනා ආසදනය වූ 28 දෙනා අතර සිටි එක් පුද්ගයෙකුගේ බිරිඳකටද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

    වෛද්‍ය පරීක්ෂණ වලින් පසු ඇයටද කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කීය.
    ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයා සහ නාවික හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඔලූවිල් නිනෝධායන මධ්‍යස්ථාන වෙත යෙමුකළ පිරිස මත්ද්‍රව්‍ය වලට ඇබිබැහිවූවන් බවත් මොවුන් තැනින් තැන සැරිසරා ඇති බවත් ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
    ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී අතර ඉන් 4 දෙනෙකු කාන්තාවන් බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    mafia buys food for Italy’s poor

    Criminal organisations in Italy are distributing food and ordering interest-free lending to the needy to try to extend their influence, Italian anti-mafia author Roberto Saviano has warned.
    Italy’s mafia groups are also poised to snatch up struggling businesses as the country - which is in crisis over the deadly coronavirus pandemic, awaits European funding to boost its battered economy, he said.

    Source
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වී ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.

    ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු ඇසුරු කළ පිරිසට ස්වයං නිරෝධායනය වීමට උපදෙස් ලබාදී තිබුණද එය කඩකර නිවෙස් වලින් බැහැරව සිටි පිරිසක් බස්නාහිර පළාත් නාවික බුද්ධි අංශ නිලධාරින් විසින් පසුගියදා සොයා ගනු ලැබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා කීය.

    මෙසේ කොරෝනා ආසදනය වූ 28 දෙනා අතර සිටි එක් පුද්ගයෙකුගේ බිරිඳකටද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

    වෛද්‍ය පරීක්ෂණ වලින් පසු ඇයටද කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කීය.
    ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයා සහ නාවික හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඔලූවිල් නිනෝධායන මධ්‍යස්ථාන වෙත යෙමුකළ පිරිස මත්ද්‍රව්‍ය වලට ඇබිබැහිවූවන් බවත් මොවුන් තැනින් තැන සැරිසරා ඇති බවත් ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
    ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී අතර ඉන් 4 දෙනෙකු කාන්තාවන් බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

    :baffled::angry:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    මේ ඉන්නේ ජාඇල කුඩ්ඩො සෙට් එක මුන්ව හෙන ගේමක් දීලා නේවි එකන් අල්ලගන්නේ මුන් නිරෝධායනයට යනවන්නේ හෙන අමාරුවෙන් පල්ලියේ ෆාදර්ත් ඇවිත් මුන්ට වැදලා තමයි යවන්නේ හොද වැඩී මුන්ට සලකනවා පුකට පයින් දෙකක් දීල පටවන් යන්නේ නැතුව හුරතල් කරනවා :angry::angry::angry::angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වී ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.

    ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු ඇසුරු කළ පිරිසට ස්වයං නිරෝධායනය වීමට උපදෙස් ලබාදී තිබුණද එය කඩකර නිවෙස් වලින් බැහැරව සිටි පිරිසක් බස්නාහිර පළාත් නාවික බුද්ධි අංශ නිලධාරින් විසින් පසුගියදා සොයා ගනු ලැබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා කීය.

    මෙසේ කොරෝනා ආසදනය වූ 28 දෙනා අතර සිටි එක් පුද්ගයෙකුගේ බිරිඳකටද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

    වෛද්‍ය පරීක්ෂණ වලින් පසු ඇයටද කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කීය.
    ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයා සහ නාවික හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඔලූවිල් නිනෝධායන මධ්‍යස්ථාන වෙත යෙමුකළ පිරිස මත්ද්‍රව්‍ය වලට ඇබිබැහිවූවන් බවත් මොවුන් තැනින් තැන සැරිසරා ඇති බවත් ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
    ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී අතර ඉන් 4 දෙනෙකු කාන්තාවන් බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

    Classic case of poverty
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    මේ ඉන්නේ ජාඇල කුඩ්ඩො සෙට් එක මුන්ව හෙන ගේමක් දීලා නේවි එකන් අල්ලගන්නේ මුන් නිරෝධායනයට යනවන්නේ හෙන අමාරුවෙන් පල්ලියේ ෆාදර්ත් ඇවිත් මුන්ට වැදලා තමයි යවන්නේ හොද වැඩී මුන්ට සලකනවා පුකට පයින් දෙකක් දීල පටවන් යන්නේ නැතුව හුරතල් කරනවා :angry::angry::angry::angry:

    ලන්සා ත් එක්ක ලාදුරු රෝහල නිරෝධායන මධයස්තානයක් කරනවට විරෝධය පාන්න ආපු සෙට් එකද දන්නේ නෑ. ෆාදර් කෙනෙකුත් ආවනේ. මරලා දාන්න බන් තියෙන්නේ මොන මගුලක්ද? වද කාරයෝ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland

    මේ ඉන්නේ ජාඇල කුඩ්ඩො සෙට් එක මුන්ව හෙන ගේමක් දීලා නේවි එකන් අල්ලගන්නේ මුන් නිරෝධායනයට යනවන්නේ හෙන අමාරුවෙන් පල්ලියේ ෆාදර්ත් ඇවිත් මුන්ට වැදලා තමයි යවන්නේ හොද වැඩී මුන්ට සලකනවා පුකට පයින් දෙකක් දීල පටවන් යන්නේ නැතුව හුරතල් කරනවා :angry::angry::angry::angry:

    drug overdose dunna nam hari seek eka gihin athme maru karagani :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වී ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පැවසීය.

    ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු ඇසුරු කළ පිරිසට ස්වයං නිරෝධායනය වීමට උපදෙස් ලබාදී තිබුණද එය කඩකර නිවෙස් වලින් බැහැරව සිටි පිරිසක් බස්නාහිර පළාත් නාවික බුද්ධි අංශ නිලධාරින් විසින් පසුගියදා සොයා ගනු ලැබූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා කීය.

    මෙසේ කොරෝනා ආසදනය වූ 28 දෙනා අතර සිටි එක් පුද්ගයෙකුගේ බිරිඳකටද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

    වෛද්‍ය පරීක්ෂණ වලින් පසු ඇයටද කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කීය.
    ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයා සහ නාවික හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඔලූවිල් නිනෝධායන මධ්‍යස්ථාන වෙත යෙමුකළ පිරිස මත්ද්‍රව්‍ය වලට ඇබිබැහිවූවන් බවත් මොවුන් තැනින් තැන සැරිසරා ඇති බවත් ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
    ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී අතර ඉන් 4 දෙනෙකු කාන්තාවන් බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

    iye total 7k positive. kuddo 5i + uge gani = 6. and anith eka kohenda ahu une?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,175
    18,784
    113
    අදාල නෑනේ
    තාමත් දවසට 300 ද බන් කරන්නේ...ඒ අතිලුද..? :confused:දැන් කවදද රට අරින්නේ?:D මැයි 29 ට කලින් චන්දෙ තියන්න දැන් පුළුවන් නේද?...:yes::yes::yes:

    ඔව් මචන් මොනවා නැතත් චන්දෙ තියෙන එක හොදයි... නැත්නම් 2/3 දෙන්න බැරි වෙලා මිනිස්සු depression වෙනවනේ :rofl::P

    2/3 thibboth UNP / JVP gobbayange pada show balanne nathuwa
    Covid-19 parajaya karanna puluwan :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    EVSb01cU0AAT3Xq
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,409
    45,521
    113
    අමෙරිකාව ලොව එක් දිනක් තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා ගිය පළමු රට බවට පත්වෙයි. අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 18,747 - විදෙස් මාධ්‍ය
    #lka #News1st
     
    Status
    Not open for further replies.