Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

good-man

Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    2020-04-10.png
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    ඔව් උන්ගෙ පැතිරිම වැඩියි ඉතින් සතුන්ටත් හැදිල ඇති අපේ එහෙම එකක් නැ කලබල වෙන්ඩ දෙයක් නැ දවස් 3කින් පිටතින් රෝගින් වාර්තා වෙලා නැ..
    මෙහෙම ඒවා කියන්න එපා බං . අපි හරියටම දන්නේ නැහැනේ .
    ලංකාවේ හැම එකාටම පුළුවන් තරම් පරිස්සම් වෙන්නයි උපදෙස් දෙන්න ඕන .
    පූසෝ 3න් දෙනෙක්ට බෝවෙලා නිසා වෙන රටවල් වල කියනවා සුරතල් සත්තුන්ට
    එලියට යන්න දෙන්න එපා කියල .
    මම දැක්ක සුද්දෝ windows වල balcony වල grill වලට දැල් ගහල තියෙනවා පුසෝ රිංගන නිසා .
    මතකනේ මුලින් WHO එකෙන් කිව්වේ මිනිසාගෙන් මිනිසාට corona බෝවෙනවා කියල සාදක නැහැ කියල .
    තාම සුරතල් සත්තුන්ගෙන් මිනිස්සුන්ට බෝවෙනවා කියල හොයාගෙන නැහැලු, එත් ඕකත් වෙනස්වෙන්න
    පුළුවන් නිසා අපි පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕන .
    ගෙදර ඉන්න බල්ලොන්ට පුසොන්ට දඩාවතේ යන්න දෙන්න හොද නැහැ . මියෝන්ගේ එහෙම සැහෙන්න වසංගත බෝවෙනවා .
    ඒකනිසා මියෝ එහෙම ගෙදර ඉන්නවනම් මරල දාන්න ඕන . අනේ පව් කියල ඔය මීකූඩු වලින් අල්ලන උන්ව වෙන තැන්වලට ගිහින් දාන්න හොද නැහැ .
    ඒ සතා වෙන මනුස්සයෙක්ට බෝකරොත් ඒක මුළු රටටම් වක්‍රාකාරව බලපානවා.
    වෙලවල් වලින් කොච්චර මීඋන බෝවෙනවද කියල දන්නවනේ .
    ක්ෂීරපායි හැම සතෙක්ගෙන්ම පරිස්සම් වෙනවනම් හොදයි . මොකද WHO එකෙන් කියද්දී පරක්කු වැඩි වෙන්න පුළුවන් .
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    Coronavirus 'harms the brain and nervous system of HALF of severely ill patients and a third of all cases' - causing symptoms such as stumbling, slurred speech and seizures

    https://www.dailymail.co.uk/science...-cases-COVID-19-affect-brain-nervous-too.html

    :yes: This was known. This nasty virus attacks the Central Nervous System. Also the brain stem gets infected (This was conclusively proven with test animals). This causes the respiratory issues by affecting the brain centre that controls the mechanism of breathing. So the difficulty in breathing isn't just simply because of the lungs only....you could lose the control of the breathing function itself!

    Also it contributes to Cardiac, Kidney & Testicular damage....:angry:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    BCG එන්නතින් කොරෝනා වෛරසය පාලනය කළ හැකිදැයි සොයා පර්යේෂණ :shocked:

    :yes: Australia started testing this two weeks ago, for 4000 of their frontline medical staff. They all got a BCG vaccine. Also Netherlands joined. It's a pilot study. No result yet.

    The reasoning behind this is the fact that kids and teenagers being less infected. So it was suggested that a childhood vaccine must be playing a part.
    Out of BCG and measles candidates, it was suspected that BCG could be more likely.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ජා ඇල තිවිල් කුඩ්ඩ්ගේ යාලුවෝ 23 දෙනාගෙන් 06 දෙනටෙක්ට කොරෝනා.. ජා ඇලට බදු හබ්බවෙන්න යන්නේ..උන් 06 ගොඩක් ජා ඇල පැති වල ඇවිදලා කුඩු හොයන්න :angry::angry:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තාමත් දවසට 300 ද බන් කරන්නේ...ඒ අතිලුද..? :confused:දැන් කවදද රට අරින්නේ?:D මැයි 29 ට කලින් චන්දෙ තියන්න දැන් පුළුවන් නේද?...:yes::yes::yes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ජා ඇල තිවිල් කුඩ්ඩ්ගේ යාලුවෝ 23 දෙනාගෙන් 06 දෙනටෙක්ට කොරෝනා.. ජා ඇලට බදු හබ්බවෙන්න යන්නේ..උන් 06 ගොඩක් ජා ඇල පැති වල ඇවිදලා කුඩු හොයන්න :angry::angry:

    එහෙම කියල බෑ බන් අපි 19 රට අරින්න ඕනි. ඕව සුළු දේවල්...ඔක්කොම දන්නා cases, පිටින් අහුවෙන්නෙම නෑ...
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    තාමත් දවසට 300 ද බන් කරන්නේ...ඒ අතිලුද..? :confused:දැන් කවදද රට අරින්නේ?:D මැයි 29 ට කලින් චන්දෙ තියන්න දැන් පුළුවන් නේද?...:yes::yes::yes:

    lankawa kalinma lock down kala nisa lankawe community spread eka US, UK, EU wage wela na. eka nisa tama lankawe tama test karanne danata confirm wuna ayage contacts wuna aya witarai.

    anith eka hamudawen dan close contacts okkoma quarantine centers walata dana nisa tikak shape.


    kohomath random community checkups karanna wenawa true story eka dana ganna. specially Ja-ela, Dehiwala patta ehema.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තාමත් දවසට 300 ද බන් කරන්නේ...ඒ අතිලුද..? :confused:දැන් කවදද රට අරින්නේ?:D මැයි 29 ට කලින් චන්දෙ තියන්න දැන් පුළුවන් නේද?...:yes::yes::yes:

    ඔව් මචන් මොනවා නැතත් චන්දෙ තියෙන එක හොදයි... නැත්නම් 2/3 දෙන්න බැරි වෙලා මිනිස්සු depression වෙනවනේ :rofl::P
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔව් මචන් මොනවා නැතත් චන්දෙ තියෙන එක හොදයි... නැත්නම් 2/3 දෙන්න බැරි වෙලා මිනිස්සු depression වෙනවනේ :rofl::P

    හම්මෝ ඇති යන්තම්, උඹලත් කැමති නිසා දැන් වැඩේ අව්ලක් නෑ...චන්දෙ නොදී නම් ඉන්න බැරියෝ....:D:D:D
     
    • Like
    Reactions: Die-hard

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    U.S. shouldn't bail out hedge funds, billionaires during coronavirus pandemic: Chamath Palihapitiya


     
    Status
    Not open for further replies.