Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    ඔව් ඔව් කට්ටියම නෑ...සබන් නැතුව අද නා ගත්තා...:rofl::rofl::rofl: හැම මගුලටම රෙද්ද උස්සගෙන කෑගහනව...මෙලෝ වැඩක් නෑ, පොරවල් තියන චන්දත් කඩනවා :yes::yes::yes:

    මේක ඉතින් ගොඩ දාන්න කියල යෑ :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උඹත් වරෙං චාට් ගැන ඉගෙනගන්න.

    මෙතනින් පාඩම පටං ගත්තෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1934490&page=501

    shena kiyawala enan one update eka aran enam.

    හොඳ සබන් ජාතියක් තෝරනවා මම හිතන්නේ.

    මේ පාර රෙද්දේ රීලා තියෙන්නේ ජරා බෙට්ටක් , එක එක ජාති දැම්මා තාම ගඳ එහෙමමයි .
    හොඳ එකක් අරන් එයි එතකන් ඉන්න :rolleyes::rolleyes:

    :baffled::baffled::baffled:

    ලොකු වගා ලිදක් හාරනව මචන්.. උබත් කැමතිනම් උදැල්ලක් අරගෙන join වියන්.. :P

    :rofl::rofl::rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    පිටු දුසිමක් ගිහිං :baffled:

    ඇම්බියුලන්ස්, ගිණි නිවන එව්වම, පොලිස් සයිරන් කාර් එහෙම එක පාරට යනව ඇහුන නන් අන්න උන්ට ලගපාත තමා ඉරෝසන් ඉන්නෙ. :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,989
    113
    හෙළයෙක්;25323847 said:
    බලමු මම මේ බයේ ඉන්නෙ අර කිව්ව ෆොරෙක්ස් චාර්ට් එක ඕකට හම්බවෙයිද කියල. රෙදි නෑනෙ එහෙම උනොත්. :sorry::sorry:

    පිටු දුසිමක් ගිහිං :baffled:

    කොහොමද ඌ අපේ රෙදි ගැලෙව්වම :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25323861 said:

    ඇම්බියුලන්ස්, ගිණි නිවන එව්වම, පොලිස් සයිරන් කාර් එහෙම එක පාරට යනව ඇහුන නන් අන්න උන්ට ලගපාත තමා ඉරෝසන් ඉන්නෙ. :P

    හැබයි එක අතකට හරි ලේසියෙන් o/l ෆේල් සෙට් එක අදුන ගන්ඩ හම්බුනා, ආන්න ඒකයි දෙරණෙ චාට් එකෙන් උන වැදගත්ම දේ..මට මතක විදිහට ඕක 8-9 පන්ති වලත් උගන්නව, අනේ මන්ද ඉතින් 8 පාසුත් නැද්ද මුන්.. :lol::lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25323861 said:

    ඇම්බියුලන්ස්, ගිණි නිවන එව්වම, පොලිස් සයිරන් කාර් එහෙම එක පාරට යනව ඇහුන නන් අන්න උන්ට ලගපාත තමා ඉරෝසන් ඉන්නෙ. :P

    කෝ අර සැට් එක...මදැයි මමත් අවා අලුත් chart ඉගන ගන්න,:D තොපි හරි කූරයි බන්...:sorry::sorry::sorry: බයිසන් චාට් එක ඉගන ගන්න දුන්නෙම නෑ...:angry::angry::angry:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,046
    4,748
    113
    Loading...
    3% මතක් වුණා නාකි කුකුලනේ... ඔන්න 3% lockdown කරපු විධිය.

    Publisher - Unknown

    "This is a letter that was delivered to me when I was Superintend of Xxxxx State Plantation xxxxx by the JVP who were rulings the area, and the area was completely lockdown we were living on the plantation at their mercy, few months later my brother- in- law , Late xxxx xxxxxxxxxx, then Superintendent of xxxxx State Plantation, xxxxx was beheaded and his head was kept at the entrance to the bungalow from the main road.
    I found this letter in an old file."

    oVQ3Llz.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25323837 said:
    හෑ හොරාට මාරු වෙන්න නේ හදන්නෙ. :baffled::baffled:[/B]

    2/3 ලියා ගන්ඩ නොදන්න උබල බන් ඒ.:rofl::rofl:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    ෆේල් මෝඩයො ටික උඩ පනිනව, :lol::lol:දැනට නටපල්ල අවශය වෙලාවට දෙන්නම් චාට් බඩ යන්ඩ, :yes::yes: ඇත්තම සීන් එක මේකයි මම නම් හිතුවෙ නැ මේ තෙර්ඩ් එකේ ඉනන් උන් මෙච්චරම මන්ද මානසිකයි කියල.. :baffled::baffled:
    හරි එකපාර ගොඩක් කට්ටියට reply කරන්නත් අමරුයිනේ .
    හෙමිහිට හුස්මක් එහෙම අරගෙන google එක පෙරලලා හරි හොයන් එන්නකෝ
    forex වල ඔය කියන ජාතියේ chart එකක් .
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    යකෝ මේක අස්සේ stock/forex analysis එකකුත් යනවද?

    😂😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ විහිලුවට ගත්තට උට හොද experience තියන පොරක්.. මතකනෙ පාස්කු බෝම්බ ප්‍රහාරය උන දවසෙ thread එකක් දාල සුපිරි නෑමක් නෑව.. :P

    [COLOR=" Blue"]කෝ තාම බම්ප් කරේ නැද්ද :rofl::rofl:[/COLOR]
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,761
    113
    හැබයි එක අතකට හරි ලේසියෙන් o/l ෆේල් සෙට් එක අදුන ගන්ඩ හම්බුනා, ආන්න ඒකයි දෙරණෙ චාට් එකෙන් උන වැදගත්ම දේ..මට මතක විදිහට ඕක 8-9 පන්ති වලත් උගන්නව, අනේ මන්ද ඉතින් 8 පාසුත් නැද්ද මුන්.. :lol::lol::lol::lol:

    නෑ ඕයි ඒකාලෙ අපි ළිදක් හෑරුව තව අවුරුදු 10කින් 15කින් එකෙක්ට ඕනි වෙනව කියල දැනගෙන.

    උබට කියල දන්නව නන් නිකා ඉන්නව. :sorry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    EK ithihase wadima pirisak wisin ekawara samuha pukshanaya wena eponz gana dukai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මේක අස්සේ stock/forex analysis එකකුත් යනවද?

    😂😂😂

    එහෙමමත් නෙමේ මම පොඩි උදාහරනයක් දුන්නෙ අන් බැලන්ස් ටයිම් එකම චාට් එකක පෙන්නන තැනක් ගැන..

    මේ මෝඩයො රැලක්ම කියනවනෙ අන් බැලන්ස් කාල හෝ වර්ශ එකම චාට් එකක පෙන්නුම් කරන්ඩ බැ කියල..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මම පොඩ්ඩක් නටා ගන්ඩ දුන්න කට්ටියට, උපරිමේට නටනව ඒ අවසරයෙන් , තව ටිකක් නටවලම ගන්නව.. :yes::yes:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25323880 said:

    නෑ ඕයි ඒකාලෙ අපි ළිදක් හෑරුව තව අවුරුදු 10කින් 15කින් එකෙක්ට ඕනි වෙනව කියල දැනගෙන.

    උබට කියල දන්නව නන් නිකා ඉන්නව. :sorry:

    :rofl::rofl::rofl::rofl:

    ඕක නවත්තාපන් වේ#යේ...ගෙදර අය මට බනිනවා මෙච්චර විපතක් ලෝකෙට වෙලා තියෙද්දී තෝ ගමටම ඇහෙන්න හිනා වෙයන්ලු...අසරණයි මම :sorry::sorry::sorry:
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    3% මතක් වුණා නාකි කුකුලනේ... ඔන්න 3% lockdown කරපු විධිය.

    Publisher - Unknown

    "This is a letter that was delivered to me when I was Superintend of Xxxxx State Plantation xxxxx by the JVP who were rulings the area, and the area was completely lockdown we were living on the plantation at their mercy, few months later my brother- in- law , Late xxxx xxxxxxxxxx, then Superintendent of xxxxx State Plantation, xxxxx was beheaded and his head was kept at the entrance to the bungalow from the main road.
    I found this letter in an old file."

    oVQ3Llz.jpg

    වැඩේ කියන්නේ මෙහෙම කරපු උන් දැන් පන යනකන් මානව හිමිකම් ගැන කතා කරන එක. දෙමළුන්ට අසාධාරණයක් උනොත්, තම්බියෙකුට අසාධාරණ උනොත් මෙන්න උඩ දාගෙන යන්නේ. සිංහලයෙකුට වෙන දෙයක් ගැන වගක් නෑ . හමුදාව පෙන්නන්න බෑ . මාර ලෙඩක්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    හෙළයෙක්;25323884 said:
    කලින් රෙකොඩ් ඇත්තෙත් මුටම තමා ඉතින්.

    Wade kiyanne uge pakshe unuth pai kota usan awilla eponz polim danna
     
    Status
    Not open for further replies.