Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    අන්නේකයි. මම වගේ එකෙක් කිව්ව නම් තා ඖලක් නෑ

    ඕ උඹත් ඉරෝ වගේනෙ

    හිරාශ් ටිකක් සීරියස් ගන්න පොරක්නෙ ඕව කියන්න ගිහින් ඌත් උඹ ඉරෝ වගේ වෙන්න යන්නෙ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mae Cmb cluster balaporoththu nowichcha ekak

    කුඩ්ඩො එක්ක මොනවා කරන්නද..උන් හැම තැනම ඇවදිනවනේ..මන් දන්නා එකෙක් ඉන්නවා..උ හොදට ඇවිදලා ඉන්නවා...පොලිස්යෙන් අල්ලන්නේ නැහැ උව අදුරන නිසා :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113
    උබට කිව්වට තේරෙන්නෙ නෑ බන්. රාජ්ජ විරෝදී පෙඩරල් ගූඇන්පී ජේවීපී කොටි පුල්ලි අදහස් හිතේ තියන් එක පක්සෙකට විතරක් දෙන්න බෑ, ඒකයි ඔක්කෝටම දෙන්නෙ

    Uba neda Nuwan Niroda kiyanne lagadi aethulata gihila apu
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඕ උඹත් ඉරෝ වගේනෙ

    හිරාශ් ටිකක් සීරියස් ගන්න පොරක්නෙ ඕව කියන්න ගිහින් ඌත් උඹ ඉරෝ වගේ වෙන්න යන්නෙ
    දැන් ඉරෝ නරක එකෙක්ද? ඇයි බන් මිනිස්සුන්ව ඔහොම කොන් වලට තල්ලු කරන්නෙ. මන්ද මානසික බව සමාජයෙන් කොන් කරන්න හේතුවක් නෙවේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    දැන් ඉරෝ නරක එකෙක්ද? ඇයි බන් මිනිස්සුන්ව ඔහොම කොන් වලට තල්ලු කරන්නෙ. මන්ද මානසික බව සමාජයෙන් කොන් කරන්න හේතුවක් නෙවේ.

    :sorry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113
    කුඩ්ඩො එක්ක මොනවා කරන්නද..උන් හැම තැනම ඇවදිනවනේ..මන් දන්නා එකෙක් ඉන්නවා..උ හොදට ඇවිදලා ඉන්නවා...පොලිස්යෙන් අල්ලන්නේ නැහැ උව අදුරන නිසා :lol::lol:

    Ow kuddo allan yanne nae mokada un mae welawe barak nisa un gama wate yanawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    pohottuwo kiyana de nokara election eka notiya
    unp, jvp kiyana de nokara parliament karanne natiwa
    me widiyata masa 3k wage giyoth wenna puluwan impact monada?

    metana scene eka deshapaluwo antha 2ka indan thamange wasiya kaa gahanne
     
    • Like
    Reactions: ruchira55

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මිනිස්සු කිසිම වගකීමක් නැතුව හැසිරෙන්නේ, සමහර උන්ගේ මාස්ක් වත් නෑ, තවත් සමහරු මාස්ක් එක දාගෙන ඉන්නේ බෙල්ලේ, සුපුරුදු පරිදි අයිත් ගොන්නු ගාල් කරා වගේ එක ගොඩේ කඩවල් ඇතුලේ...එලියට ගිය කරගන්න ඕන වැඩේ පැත්තක තියල ගෙදර අවා. මිනිස්සුන්ටම බැනල වැඩක් නෑ...අපේ රටේ මිනිස්සු දක්කන්න ඕනි... දක්කන වැඩේ මුලින් හරියට කරගෙන අවා දැන් වෙන වෙන ඒවා දක්කන්න ගත්තනේ මේක පැත්තක තියල...අපේ උන්ගේ දෙයක් ඔලුවට දාන්න ඕනි නම් උපරිම බය කරන්න ඕනි..එතකොට බයට හරි පිළිවෙලක් වෙනවා...මිනිස්සුත් වැරදි .....:(:(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    pohottuwo kiyana de nokara election eka notiya
    unp, jvp kiyana de nokara parliament karanne natiwa
    me widiyata masa 3k wage giyoth wenna puluwan impact monada?

    metana scene eka deshapaluwo antha 2ka indan thamange wasiya kaa gahanne
    උබත් නිකන් ලාවට ලාවට මගේ පේක් එකක් වගේ බන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එළකිරියේ උන් වැඩට යන්නේ නැද්ද ? රුචිරනම් හිරිකොතේ වැඩට වාර්තකරලා වගේ
     
    Status
    Not open for further replies.