හෙළයෙක්;25328185 said:
මේ සතියෙ ඩේට් දුන්නෙ නැත්තන් ජුනි 2ක අලුත් එකක් කැදවන්න බෑනෙ. මොළේ කල්පනා කරනව නන් කරන්න තියෙන්නෙ ජුනි දෙක පරණ සෙට් එක කැදවල මාස 2කක් විතර උන්ට ඇදගෙන යන්න දෙන එක. මේකෙන් පස්සෙ කොහොමත් ආර්තිකේට කෙල වෙනව ඒක මහින්දට ගා ගන්නෙ නැතුව යූ ඇන් පී එකටම දෙන්න පුළුවන් ඒ කක්ක බාල්දියත්.
එකම පාර්ලිමේන්තුව දෙපාරක් විසුරවන්න ජනාධිපතිට බලතල නැහැ නේද බන්.. මට මතක විදිහට එක පාරයි විසුරවන්න පුලුවන්.. පරන පාර්ලිමේන්තුව ආපහු කැදෙවුවොත් ඒ 225 පුලුවන් හැම ගේමක්ම ගහනව විසුරවන්න නොදී තියාගන්න..
මෙතන ලොකුම කේස් එක තියෙන්නෙ කලින් පාර්ලිමේන්තුව විසුරවපු නිසා පලවෙනි පාර පාර්ලිමේන්තු ආපු අවුරුදු 5 සම්පූර්න නැති 60 ක් විතර ඉන්නව. උන්ට pension එක නැති උනා.. ඒක නිසා උන් බලන්නෙ කොහොමහරි උන්ගෙ දුර කාලෙ සම්පූර්න කරල pension එක ජේවිත කාලෙටම හදාගන්න..

මුන් වගේ වන්දිබට්ටයෝ තමයි ඒ මනුස්සය ට කරන වැඩක්වත් කරන්න දෙන්නේ නැත්තේ...මුන් වගේ වන්දිබට්ටයෝ තමයි බන් මේ රට කන්නේ.
මම නම් කිරියේ රේප් කපල තියෙන්නේ ගෝඩ් පොන්ස්ගේ විතරයි 
උත්තර නැති නිසානේ ගොබ්බ කතා කියන්නේ 


