Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඡන්දේ ගැන කියනවනම් පරණ පාර්ලිමේන්තුව ආයේ කැඳවන්න බැහැ.
    එක විසුරුවලා නාම යෝජනා බාර අරගෙන ඉවරයි.
    කව ද හරි ඡන්දයක් තියන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් . එක ස්ථීරයි :yes::yes:

    ehema constitute eke tiyenawada?
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ⁣ රෙප් කපහං වල් බයියෝ අවුලක් නැ. රෙප් කියන්නේ අලිපුකද නැනේ. රතුකොටු පිරුනා කියලා නෙට් නැතිවෙන්නේ නැනේ. තොපිවගේ බෙලහිනයෝ සතුටු කරන්න තියන ඒවා විතරයි ඒවා
    බයියෝ ඉල්ලන්⁣නේ අමුතුම හමුදා පාලනයක්. ලොවෙත් නැ ඒවා. හමුදා පාලනත් ජෝක් එකට අරන්. මේ හමුදා පාලනේ ලොක්කා ගොටා, දෙවැන්නා අප්පච්චි. ඒකේ පොහොට්ටු කාරයො විතරයි ඉන්නේ. ඇතාවෙන්න ගසාකාතැැැැැකි. දන්න උ්නට බඩු බෙදතැකි. ඒවා ඔක්කෝම හරි. අනිත් ඔක්කෝම දේශදෝහියෝ.
    අනේ හුකේ මාර හමුදා පාලනේ. තොපි නම් පට්ට ජොක් එක්ක දෙන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට දැන් යන ක්‍රමය හොදයි නම්. පරන හුචක්කු අවුල් නම්. මේදවස්ටිකේ රට පාලනය කරන්නේ පරන හුචක්කු නෙමේද බන්. උන් හොදාද.

    හොදද නැද්ද කියල පොඩ්ඩක් fb ලොග් වෙලා බලපන්කො...තනි මගේ මතයටත් වඩා සමූහිකත්වයේ මතයයි වැදගත් .. පොස්ට් 99% කියන්නෙ යන විදිහ හොදටම හොදයි පාර්ලිමෙනිතුව අනවශ්යයි කියල...කවුරු හරි නැ කියන්ඩද, ඕක තමයි රටේ ඇත්ත ස්වාධීන මතය...

    උබෙන් අහන්නම් 1 ප්‍රශ්නයක් 225 මේ වෙලාවෙ කැදවල, පාර්ලිමේන්තුවෙ වියදම විදිහට දවසට ලක්ශ200-300ක් පුච්චන එකට උබ කැමතිද????

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    ekai awula. ita kalin parliament eka ras wun natnam tama awula

    Ow ithin ehema welawaka election eka thiyanawada parana parliament eka reconvene karanawada mokakda karanna one kiyala constitution eke clear instructions nane
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    පරන ලඩ්ය ආයෙ කැදවන්ඩ එපා කියල රටේ 99%ක් කියනවනම් ඒක තමයි විවස්තාව, අකුරු වලට කොටු වෙලා පවතින්ඩ බැ, පොතේගුරුවාදය මේ කාලෙ වලoගු නැ, ඕව පරන තියරි..

    99% ehema kiyanawa kiyala kohmada bn kiyanne.. ehema hithala rate constitution ekath ekka sellam karala anthimata kawru hari SC ekata giyata passe thama kattiyata uda balan inna wenne :sorry:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    සොහොන;25328459 said:
    පකක් කියවන්නෙ නැතුව

    පි පඩ්‍ යක් අරන් රාජපක්ෂ ගෙන්

    කටපුක වහන් මස් කට්ටක් කාලා ඉදු ගොන්


    හුකන්නා:lol:

    තොට පුකෙ අමාරුවක් තිබ්බාට පරයන්ට ජන්දෙ තියන්න

    මෙකෙ අනික් එවුන්ට එහෙම අමාරුවක් නැ බල්ලො :lol:

    Uba italy neda inne kawuda ubata kiwwe chande thiyanna hadanawa kiyala?oya FB eke jepponge site tika unlike karapan.:lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mehema ekak thiyana constitution eke..mekata anuwa president ta puluwan parana parliment eka :baffled: eka kadawanna

    (7) If at any time after the dissolution of Parliament, the
    President is satisfied that an emergency has arisen of such a
    nature that an earlier meeting of Parliament is necessary, he
    may by Proclamation summon the Parliament which has been
    dissolved to meet on a date not less than three days from the date
    of such Proclamation and such Parliament shall stand dissolved
    upon the termination of the emergency or the conclusion of the
    General Election, whichever is earlier.

    BUMP
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    Ow ithin ehema welawaka election eka thiyanawada parana parliament eka reconvene karanawada mokakda karanna one kiyala constitution eke clear instructions nane

    Provisions තියනවා. up to president. හැබැයි ඒ කරත් අගෝස්තු වලින් ඉවරනේ :confused:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Ow ithin ehema welawaka election eka thiyanawada parana parliament eka reconvene karanawada mokakda karanna one kiyala constitution eke clear instructions nane

    ehema clear nathi wunama sake wasiya katada yanne?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25328458 said:

    මට ගූඇන්පී කියල බැන්නට දෙරණෙ උන් චාර්ට් හදල දැම්මට ඔන්ලයින් පෝල් වල ලකුණු ගත්තට ග්‍රව්න්ඩ් එකේ තියෙන තත්වෙ වෙනස් වෙන්නෙ නෑ. ආණ්ඩුවක් පරදින්න පටන් ගන්නෙ උන් දිනපු දවසෙ ඉදල ඒක තමා මෙච්චර කාලෙකට සිද්ද උනෙ. ආණ්ඩුවක් ඉන්න ඉන්න චන්ද අඩු වෙන එක වෙන්නෙ. ඒක වැඩි කරගන්න තමා වැඩ කරනනෙ උත්සව තියල ඕපන් කරන්නෙ.
    [/B]


    ආණ්ඩුවක් පරදිනවද නැද්ද කියල තීරණය කරන්නෙ හුරේ දාන උන්ගෙන් වත් වැඩිම චන්ද රැස්වීම් තිබ්බ අයගෙන් නෙවෙයි කියල 2015,2019 ජනාධිපතිවරණෙන් දිනපු පැරදුන අයගෙන්ම අහගනින්. [/B]

    වේදනාවෙන් කියන ඒව කරුනු වෙන්නෙ නැ,හැමදාම කවුරු හරි පරදින එක සාමාන්ය දෙයක් ... අසාමන්ය දෙය වෙන්නෙ පැරදුන පිරිස ඉන්න පාර්ලිමේන්තුව ආයෙ කැදවන්ඩ උබල හුරේ දාන එක..:lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    ehema clear nathi wunama sake wasiya katada yanne?

    Sake wasiyak kiyala ekak na

    SC, President, Parliament 3 ne okkoma run karanne

    Parliament eka dan dissolved

    SC, President thamai karana deyak karanna one
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Uba italy neda inne kawuda ubata kiwwe chande thiyanna hadanawa kiyala?oya FB eke jepponge site tika unlike karapan.:lol:

    පකෙ ජෙප්පො මට වැඩක් නැ බන්

    ඇස් කන් තියන ඔනෙ බුරුවෙක්ට තෙරෙනවා

    ඉස්කොලෙ , කොම්පැනි , රජයෙ
    ආයතන

    මිනිස්සුන්ව ගෙන්වන් මෙ කරන්නෙ මොකක්ද කියලා

    දවස ගානෙම අලුත් ආසාදිතයො

    ඉයෙ කොලබිනුත් 15 කුදලන් ගියා

    කොලබ ඇතුලට හැමොමව ගෙන්වගන්න හදනවා

    මුන්ගෙ පකෙ සෙල්ලමින් අන්තිමෙදි තිබුනටත් වඩා අන්ත වෙනවා
     
    Status
    Not open for further replies.