Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    yes but this one says "සෞඛ්‍ය පිලිබඳ පවතින බරපතල අවධානමක් හේතුවෙන්......"
    so if things didnt get better they can postpone it again some few days before the previously published date right?

    that is not the constitution.. that is a letter someone sent to the EC AFAIK.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,081
    36,099
    113
    කෑගල්ල
    පරන ලඩ්ය ආයෙ කැදවන්ඩ එපා කියල රටේ 99%ක් කියනවනම් ඒක තමයි විවස්තාව, අකුරු වලට කොටු වෙලා පවතින්ඩ බැ, පොතේගුරුවාදය මේ කාලෙ වලoගු නැ, ඕව පරන තියරි..

    උබට දැන් යන ක්‍රමය හොදයි නම්. පරන හුචක්කු අවුල් නම්. මේදවස්ටිකේ රට පාලනය කරන්නේ පරන හුචක්කු නෙමේද බන්. උන් හොදාද.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehema bane ban rataka constitution eka tiyenawane. nithiyata pitin wada karalane MY3 anagatte 2019. ehema nondi wenna one na. rate nithiyata wada kalanam hari

    මෙතන ඇණ ගන්නෙ ගු ඇන් පි සහ ජෙපි කුක්කොනෙ , මට නම් ඒ ගැන සතුටක් විතරමයි තියෙන්නෙ...:yes::yes: චන්ද කොමසාරිස් fb එකේ දුක් ගැනවිල්ල කීයනව පොන්න රනිලගෙ 19 ගැන කවුද ඇණ ගන්නෙ අපිද????? ලොල් තමයි.. :lol::lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    ලොල් චන්දෙට හුරේ දානවමයි කියමුකො, හුරේ දාල චන්දෙ දාන පාක්ශිකය නැතුව කොහොමද බන් දේශපාලකය පවතින්නෙ..බලපන් ගු ඇන් පි පාන්ඩුව බලේ අරන් අවුරුදු 2ක් යන්ඩ කලින් ගම් සබාවෙන් පුක පලා ගත්තෙ ඇ‍යි????????????????????? චන්දෙ දෙන්ඩ හුරේ දාන්ඩ බල්ලෙක්වත් නැති උන නිසා..
    මට ගූඇන්පී කියල බැන්නට දෙරණෙ උන් චාර්ට් හදල දැම්මට ඔන්ලයින් පෝල් වල ලකුණු ගත්තට ග්‍රව්න්ඩ් එකේ තියෙන තත්වෙ වෙනස් වෙන්නෙ නෑ. ආණ්ඩුවක් පරදින්න පටන් ගන්නෙ උන් දිනපු දවසෙ ඉදල ඒක තමා මෙච්චර කාලෙකට සිද්ද උනෙ. ආණ්ඩුවක් ඉන්න ඉන්න චන්ද අඩු වෙන එක වෙන්නෙ. ඒක වැඩි කරගන්න තමා වැඩ කරනනෙ උත්සව තියල ඕපන් කරන්නෙ.


    ආණ්ඩුවක් පරදිනවද නැද්ද කියල තීරණය කරන්නෙ හුරේ දාන උන්ගෙන් වත් වැඩිම චන්ද රැස්වීම් තිබ්බ අයගෙන් නෙවෙයි කියල 2015,2019 ජනාධිපතිවරණෙන් දිනපු පැරදුන අයගෙන්ම අහගනින්.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උක දිදි ඉන්න වෙලාවෙ වැදගත් දෙයක් පොස්ට් කරපන්කො බන්, උබට නැද්ද උබේ මතයක්.. :confused::confused:

    පකක් කියවන්නෙ නැතුව

    පි පඩ්‍ යක් අරන් රාජපක්ෂ ගෙන්

    කටපුක වහන් මස් කට්ටක් කාලා ඉදු ගොන්


    හුකන්නා:lol:

    තොට පුකෙ අමාරුවක් තිබ්බාට පරයන්ට ජන්දෙ තියන්න

    මෙකෙ අනික් එවුන්ට එහෙම අමාරුවක් නැ බල්ලො :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    උක දිදි ඉන්න වෙලාවෙ වැදගත් දෙයක් පොස්ට් කරපන්කො බන්, උබට නැද්ද උබේ මතයක්.. :confused::confused:

    වැඩක් නෑනේ, ඌ මතේ මහන්සි වෙලා ලිව්වට උඹට තේරෙන එකක් නෑ :sorry:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Don't think so, constitutionally they should appoint a date I think, if for some reason holding elections on that day is unfeasible they might have to turn to SC since such a scenario hasn't been interpreted in the constitution

    mehema ekak thiyana constitution eke..mekata anuwa president ta puluwan parana parliment eka :baffled: eka kadawanna

    (7) If at any time after the dissolution of Parliament, the
    President is satisfied that an emergency has arisen of such a
    nature that an earlier meeting of Parliament is necessary, he
    may by Proclamation summon the Parliament which has been
    dissolved to meet on a date not less than three days from the date
    of such Proclamation and such Parliament shall stand dissolved
    upon the termination of the emergency or the conclusion of the
    General Election, whichever is earlier.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Deshapalane kiyannwane nethuwa idapallako mala apiriyay

    දේශපාලඥයන්ගෙ මොකක් හරි කුණුගොඩක් තියෙන video බලන්න අප්පිරිය නෑ නේ? ව්‍යවස්ථාව ගැන කතා කරන්න ගත්ත ගමන් අප්පිරියයි. :angry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,390
    113
    මාලඹේ
    ඡන්දේ ගැන කියනවනම් පරණ පාර්ලිමේන්තුව ආයේ කැඳවන්න බැහැ.
    එක විසුරුවලා නාම යෝජනා බාර අරගෙන ඉවරයි.
    කව ද හරි ඡන්දයක් තියන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් . එක ස්ථීරයි :yes::yes:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    හෙළයෙක්;25328458 said:

    මට ගූඇන්පී කියල බැන්නට දෙරණෙ උන් චාර්ට් හදල දැම්මට ඔන්ලයින් පෝල් වල ලකුණු ගත්තට ග්‍රව්න්ඩ් එකේ තියෙන තත්වෙ වෙනස් වෙන්නෙ නෑ. ආණ්ඩුවක් පරදින්න පටන් ගන්නෙ උන් දිනපු දවසෙ ඉදල ඒක තමා මෙච්චර කාලෙකට සිද්ද උනෙ. ආණ්ඩුවක් ඉන්න ඉන්න චන්ද අඩු වෙන එක වෙන්නෙ. ඒක වැඩි කරගන්න තමා වැඩ කරනනෙ උත්සව තියල ඕපන් කරන්නෙ.


    ආණ්ඩුවක් පරදිනවද නැද්ද කියල තීරණය කරන්නෙ හුරේ දාන උන්ගෙන් වත් වැඩිම චන්ද රැස්වීම් තිබ්බ අයගෙන් නෙවෙයි කියල 2015,2019 ජනාධිපතිවරණෙන් දිනපු පැරදුන අයගෙන්ම අහගනින්.


    :yes::yes::yes:

    ඉස්සර එහෙමයි.. දැන් බොහෝදුරට එහෙම නැහැ.. ඒත් නාකි දේශපාලුවෝ හිතන් ඉන්නෙ තාම ඉස්සර වගේ රැස්වීම් වලින් චන්දෙ ගන්න..:lol:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    295යි. ඡන්දේ බලන් රට ඇරපු එකාට හෙනම ගහපං

    ඇයි අද ඇඳිරි නීතිය නැති වෙලේද ඔය 24 ට බෝවෙලා තියෙන්නේ? :shocked:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    erozanwa comment karana aya commet eka ain karala comment karana nam hodai.. aparade load wena data tika.
     
    Status
    Not open for further replies.