Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Hebei bro meka aththaknam, ape rate political agendai, sirasa tv ekai ekka meka denne nethuwa inna eka amarui neda..

    ලොවෙත් නොදි ඉන්න බැ. මොකෝ ලැබ්වල ඉන්නේ රජයට හිතවාදි අය විතරක් නෙවෙයි. කොහෙන්හරි ලික් වෙනවමයි
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ලොවෙත් නොදි ඉන්න බැ. මොකෝ ලැබ්වල ඉන්නේ රජයට හිතවාදි අය විතරක් නෙවෙයි. කොහෙන්හරි ලික් වෙනවමයි

    Thats the point... Kohe boru klath.. mehe lesi nehe..
     

    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    එකමුතුවක් තියෙන මාවතෙන්ලූ කොස් කඩලා තියෙන්නේ. :lol::lol:

    අම්මට සිරි hehe.. Macho Bokundara arthiketa kattaya awith da danne na ne mehe un okkoma joliyata yanawa ආර්ථිකයට curfew kiyala balamne නැ ehe awith nam gamama ඉවරයි
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 337 දක්වා ඉහළට
    6PM

    337යි. කොහෙන්ද දන්නෙ නෑ

    2020-04-23.png
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    මෙරට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් අතර එම වෛරසයේ ප්‍රභේද හතරක් සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සඳහන් කර සිටිනවා. එම විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ අංශයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ කොවිඩ් වෛරසයේ සම්පූර්ණ ජානමය අනුක්‍රමණය කිරීමේදී මේ බව අනාවරණය කර ගෙන තිබෙනවා.

    මෙරට හමුවූ කොරෝනා ආසාධිතයින් ගෙන් ලබා ගත් සාම්පල් වලින් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.

    මහාචාර්ය නීලිකා මලවිගේ විසින් මෙම පර්යේෂක කණ්ඩායම මෙහෙයවා ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයට අනුයුක්ත වෛද්‍ය චන්දිමා ජීවන්දර සහ අනෙකුත් පර්යේෂණ විද්‍යාඥයින් ඒ සඳහා සහයවී තිබෙනවා.

    වෛරස් වල සම්පූර්ණ ජානමය අනුක්‍රමණය ශ්‍රී ලංකාවේ සිදු කළ පළමු අවස්ථාව මෙය වනවා. මීට පෙර සිදුවූ සෑම අවස්ථාවකම වෛරස් අනුක්‍රමණය අවශ්‍ය වූ විට එම සාම්පල විදේශයන් වෙත යවා තිබුනත් ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකාවේ සමස්ත ජානමය අනුක්‍රමණයන් පරික්ෂා කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
     
    Last edited:
    Status
    Not open for further replies.