නාවික හමුදාවේ 30 දෙනෙක්ට කොරෝනා ආසාධනය වෙයි : වැලිසර කඳවුර සම්පුර්ණයෙන් හුදෙකලා කරයි
http://nethnews.lk/article/76525
.
![]()
ජාඇල කුඩ්ඩෝ සෙට් එක නිසාද ?
නාවික හමුදාවේ 30 දෙනෙක්ට කොරෝනා ආසාධනය වෙයි : වැලිසර කඳවුර සම්පුර්ණයෙන් හුදෙකලා කරයි
http://nethnews.lk/article/76525
.
![]()
navy 30k + lu neth news
මාව විස්වාසයි නේද මචන් ,මම කීයටද ඕක කිව්වේ
නාවික හමුදාවේ 30 දෙනෙක්ට කොරෝනා ආසාධනය වෙයි : වැලිසර කඳවුර සම්පුර්ණයෙන් හුදෙකලා කරය-Nethnews
onna mama kalinma kiwve
Iwarayak nane ban



මට බනි මේ කතාවට. නමුත් ආමි නෙිවි කොල්ලෝ කරන්නේ අණ පිලිපදින එක. කොරන්ටින් සෙන්ටර් වලට ppe වත් නැතුව සේවයට දාපු පාලකයන් වැරදි ඇත්තටම. මේ කොල්ලෝ 30 ම පවු.

දේශපාලු බල්ලෝ එකෙකුට තාම ඕක හැදිලා නෑනේ..Ko ara kollonta benapu un boru news danawa kiyala...warew yako eliyata...kapanawa thoge kahutta
ahh eka thama. mama baluwa rawum gaanak set une kohomada kiyala
29k..
So total 369..
මට බනි මේ කතාවට. නමුත් ආමි නෙිවි කොල්ලෝ කරන්නේ අණ පිලිපදින එක. කොරන්ටින් සෙන්ටර් වලට ppe වත් නැතුව සේවයට දාපු පාලකයන් වැරදි ඇත්තටම. මේ කොල්ලෝ 30 ම පවු.
Navy eke 29k positive lu
Total 39 adata dan
මාස ගානක් ඇදිල යයි වගේ..ලංකාවෙ කොහොම හරි ලෙඩ්ඩු "0" කරත් ආය එයාපෝට් ඇරිය ගමන් ලංකාවට ආදරේ සිංහලු රිංගල සොරි වෙයි..ඔලුවට මැසිම තියල ටෙම්ප් බලල එලියට දාන්ඩ බෑනෙ රොත්ත බුරුත්ත පිටින් එනකොට ඔය හැමෝම නිරෝධාන මද්‍යස්ථාන කියල කොහේ දාන්ඩද? එන්ඩ් ඔෆ් සිංහලු! ahh eka thama. mama baluwa rawum gaanak set une kohomada kiyala
Ppe demmath risk eka podiwata hari tynwa bro.. ekekta giyoth athine.. ppe eke mathupita virus eka thibila, athe gewila ehema yannath puluwan.. ekai meka lesi nehe kiynne..
Mama danna widiyata nam quarantine camp athulata nikan gye nehe kollo.anik eka hemoma gyeth nehe... acc to ky knwledge..
Kohomahari hena dukai army kollonta heduna kiyanakotanam