Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මෙහෙමයි මචන්..මන් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට .අපිට ගෝටයිමේ army1ක්යි doctorslayi ඉන්න හින්ද මෙහෙම හරි,මම පක්ෂෙකට නැහැ ,එකනේ මුලින්ම news 1ක දුන්නේ,මේ ආණ්ඩුව නිසා මෙහෙම,,අරුන් හිටියනම මොන පිස්සුවක් කෙලිද දන්නේ නැහැ.පොන්නය හෝ මෝඩයා එක්ක ලැට් කටා

    තව නිවුස් දිපන්. එච්චරයි වෙන්න ඕනා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මට බනි මේ කතාවට. නමුත් ආමි නෙිවි කොල්ලෝ කරන්නේ අණ පිලිපදින එක. කොරන්ටින් සෙන්ටර් වලට ppe වත් නැතුව සේවයට දාපු පාලකයන් වැරදි ඇත්තටම. මේ කොල්ලෝ 30 ම පවු.

    ඕයි තමුසෙ ඒ කොල්ලො 30 දෙනා මරලත් ඉවරයිනේ..තමුසෙ ජෙප්පෙක් කියල මම ඵදත් කිව්ව..කොහෙද තමුසෙ නැහැමයි කියල මට කුණුහරුපත් කිව්වනෙේ...:lol:.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    • ජා ඇල සුදු වැල්ලේ කොවිඩ් ආසාධිතයන් නිසාවෙන් නාවික හමුදාවේ 30 දෙනෙක්ට කොරෝනා ආසාධනය වෙයි :

    • 30Navy personnel from the SL Navy base at Welisara tested positive for Covid-19 - Lt. General Shavendra Silva, SL Army Commande
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,661
    113
    Airport vaccine ekak hoyganna kalin open karoth mae sesathama aye wenawane bn.that means airport wahala tiyenawada next year wenakan?
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මෙහෙමයි මචන්..මන් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට .අපිට ගෝටයිමේ army1ක්යි doctorslayi ඉන්න හින්ද මෙහෙම හරි,මම පක්ෂෙකට නැහැ ,එකනේ මුලින්ම news 1ක දුන්නේ,මේ ආණ්ඩුව නිසා මෙහෙම,,අරුන් හිටියනම මොන පිස්සුවක් කෙලිද දන්නේ නැහැ.පොන්නය හෝ මෝඩයා එක්ක ලැට් කටා

    gota ban oya anik godak unta wada sapekshawa hondai. habai waradi tiyenawa ona taram. eth arun tharam aulak naha. maath gotata chande dunne. eth dennam idea nehe aye denna.

    umba oya kathaawa kalin kiwwanam arun umbata baninne nehe aparade. bata banapu godak un pohottuwe. :baffled:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    e kathawa aththa...anika umbe hondata macho mama kiwwe unconfirmed ewa daanakota dannawane...
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    රටක හමුදාවක් ලෙඩ වුනා කියන්නේ රටේ අත කැඩුනා වගේ තමයි. වැලිසර කැම්පප් එක කියන්නේ නේවි එකේ ලොකු මරමස්ථානයක්. පුහුනු කදවුරු, පාසල්, මොන්ටිසෝරි, වගේම සේවා වනිතා වැඩත් වෙනවා. හාට් එකටම වැදුනා වගේ වැඩක්

    Ow bro.. quarantine krnna wenawa e army ayawath.. expose una medical staff quarantine..
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    gota ban oya anik godak unta wada sapekshawa hondai. habai waradi tiyenawa ona taram. eth arun tharam aulak naha. maath gotata chande dunne. eth dennam idea nehe aye denna.

    umba oya kathaawa kalin kiwwanam arun umbata baninne nehe aparade. bata banapu godak un pohottuwe. :baffled:

    Gota thiyagena ethanin palleha inna serama un wenas karabna oni including Mahinda, wimal, Gammanpila
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    Man podi kale walisara quarters wala hitiya mokada thaththa navy officer kenek una nisa,watema spread wela nam lokuwenma kela wei
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මෙහෙමයි මචන්..මන් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට .අපිට ගෝටයිමේ army1ක්යි doctorslayi ඉන්න හින්ද මෙහෙම හරි,මම පක්ෂෙකට නැහැ ,එකනේ මුලින්ම news 1ක දුන්නේ,මේ ආණ්ඩුව නිසා මෙහෙම,,අරුන් හිටියනම මොන පිස්සුවක් කෙලිද දන්නේ නැහැ.පොන්නය හෝ මෝඩයා එක්ක ලැට් කටා

    Yeah bro.. true that..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    2020-04-23.png

    :(:(:(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    gota ban oya anik godak unta wada sapekshawa hondai. habai waradi tiyenawa ona taram. eth arun tharam aulak naha. maath gotata chande dunne. eth dennam idea nehe aye denna.

    umba oya kathaawa kalin kiwwanam arun umbata baninne nehe aparade. bata banapu godak un pohottuwe. :baffled:

    අනික් පාර අනුරයට දෙන්න..මිලියන 22 122 කරපු පොර නේ‍..මාරම වැඩකරු.:rofl:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 368ක් දක්වා ඉහළට
     
    Status
    Not open for further replies.