Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාත්තට වඩා පුතාගෙ voice එක හරිම ලසනයි....
    එක තාත්තා කෙනෙක්ට මොන තරම් අඩාම්බරයක් ද...?



     
    Last edited:

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,144
    2,014
    113
    Colombo, Sri Lanka.
    Dan me wali hinda thread eke updates danne nadda?..mainstream media walata wada mekata enne yamak wadi pura saha nodanna yamak danaganna dan me waliyak hinda ekawath danaganna widihak nathi wela yanawa..deyak danaganne kohomada mehema wunama..anika deyak danaganna giyama epa wenawa..me thread ekin ne nodanna deyak danaganna tiyenne mekath mehema wunama kohomada?..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan me wali hinda thread eke updates danne nadda?..mainstream media walata wada mekata enne yamak wadi pura saha nodanna yamak danaganna dan me waliyak hinda ekawath danaganna widihak nathi wela yanawa..deyak danaganne kohomada mehema wunama..anika deyak danaganna giyama epa wenawa..me thread ekin ne nodanna deyak danaganna tiyenne mekath mehema wunama kohomada?..

    බොරු දාපු ටොන් පචෝරිස්ල ඔක්කොම මට බයේ අකුලගෙන මාරු උනා, පොඩ්ඩක් ඉදපන් හෙට අනිද්ද වෙද්දි ආයෙ එනව ඕකුන්,අටෝ ගත්ත ගෲප් වලට හිකුනම..:lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිළියන්දල, නිවන්තිඩිය, ග‍්‍රාමෝදය මාවත ප‍්‍රදේශයෙන් (20) වන දින රාතී‍්‍රයේදි හමුවු මාළු
    ව්‍යාපාරික කොරෝනා වෛයිරසය ආසාදිත පුද්ගලයා සම්පුර්ණයෙන් සුවය ලබා (25) දින සවස තම නිවසට
    පැමිණි බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි
    වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.


    තිස්තුන් හැවිරිදි මෙම පුද්ගලයාට කොව්ඩ් 19 වෛරසය ආසාදනයවු බවට රසයනාගාර වාර්තා අනුව
    තහවුරුවීමත් සමග ආසාදිත මෙම රෝගියා අංගොඩ අයි.ඩී.එච් රෝහලට 20 වන දින රාත‍්‍රීයේ ඇතුලත්
    කළ බවත් ඉන් අනතුරුව (21) වන මෙම පුද්ගලයාගේ ජෛයිව පටල සාම්පල ගෙන අයි.ඩී.එච් රෝහලෙන්
    පරික්ෂා කළ පසුද කොවිඩි 19 වෛයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වු බවත් දින පහක් තුලදි ලබාදුන්
    ප‍්‍රතිකාර අනුව සහ මෙම පුද්ගලයාගේ ශරිරයේ ඇති ප‍්‍රතිශක්තිකරන ගුණය වැඩි බැවිනුත් කොවිඩ් 19
    වෛරසය සම්පුරණයෙන් ශරිරයෙන් ඉවත්වී රෝගය සුව වී ඇතැයිද වෛද්‍යවරයා පැවසීය
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    danna kuru hari kiyanna balanna ara ID card eke seen eka mokakda kiyala awadanam district walata witahrai da natham hama thanakatamada?


    e kiyanne monday indala apita yanan barida kalin giya wage?. aya wahana wala yanan bari da?.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    danna kuru hari kiyanna balanna ara ID card eke seen eka mokakda kiyala awadanam district walata witahrai da natham hama thanakatamada?


    e kiyanne monday indala apita yanan barida kalin giya wage?. aya wahana wala yanan bari da?.

    මෙහෙමයි ඕක දාල තියෙන්නෙ පාස් නැති අයට, පාස් තියෙන අයට ඕක අදාල වෙන්නෙ නැ ,පාස් දිල තියෙන වැඩට යන්ඩ පුලුවන්, ආයතනික අව්ශ්යතා සදහා .ඊට අමතරව ගොවින්ට/ධීවරයන්ට ඕක අදාල වෙන්නෙ නැ

    ඊට පරිබාහිර අයට පොදු ප්‍රවාහන ක්‍රම බාවිතය තහනම්, පයින් යන්ඩ පුලුවන් අදාල දිනේට,
    :yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින්

    ඔන්න බොල කරත්තෙ යනවා



     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25346880 said:
    කැමති කට්ට් යම එන්න අලුත් සෙට් එකක් වට්ස් ඇප් වලට වඩා හොදයි ටෙලිගැම් ඇප් එක ගන්න පිසි වලට ඇන්ඩ්‍රොයිඩ් අයත් :

    ලොල් හිගාකාපන් මිනිහො ඔයිට වඩා නම්බුයි,උබ තනියෙන් චට් කරගනින් ඕවට කිරියෙ උන් එන්නෙ නැ :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25346893 said:
    කැමති කට්ට් යම එන්න අලුත් සෙට් එකක් වට්ස් ඇප් වලට වඩා හොදයි ටෙලිගැම් ඇප් එක ගන්න පිසි වලට ඇන්ඩ්‍රොයිඩ් අයත්


    app eka metanin ganila :nerd:

    :love::love:
    \\\\;;;[[[[[

    බල්ලෙක්වත් එන්නෙ නැ තෝ තනියෙන් චැට් කරගනින් තනි කඹයෝ :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සකල සතම බොදු බැතියෙන්
    නමදින දුරහැර හැම බේදේ
    සුගත තථාගත ලෝක සිවංකර
    සම්බුදු සිරිපාදේ.....
    සිරිපාදේ සිරිපාදේ
    හා..හා..සිරිපාදේ

    සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි
    සුවදෙයි අරණෙහි මව්…
    නිවන් මගට යන පහන් ටැඹක් බදු
    බුදු සිරි පතුල නමෝ


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරුද කවුරුද දැන් ලොක්කෝ
    අපිමයි අපිමයි දැන් ලොක්කෝ //
    හු හු හු හු ....//

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හතුරු බලේ ගිය කැලේ ...
    අපේ බලේ සමගි බලේ //

    :rofl::rofl::rofl::rofl::rofl:

    ලොක්කෝ අපි ලොක්කෝ අපි අද ගමට
    ලොක්කෝ අපි ලොක්කෝ අපි හෙට රටට //

    :yes::yes::yes::yes:


     
    Last edited:
    Status
    Not open for further replies.