පැය වලින් කතා කරන්න කාලේ ඇවිල්ලා
![]()
කොහොමද පැය වලින් කියන්නෙ ගිය පැය 24ට කියක් කොරෝනා ආසාධිතද..බ්ල්ලො මවන්ඩ එපා වහලො..
පැය වලින් කතා කරන්න කාලේ ඇවිල්ලා
![]()
සරල දෙයක් මට නම් පාස් තියෙනව ඕන නම් දාන්ඩ පුලුවන්![]()


me tread eke aya ubata rep dei gihin rep dila commet ekak dapan owa maha loku dewal nam kapana ekekta kapanna depan. kohomat irisikaryo watema innawa. un hamadama fail. eke dukata oya wage dewal karanne
http://www.elakiri.com/forum/showthread.php?p=25355671#post25355671
Singapore wala forign workes lata salakana vidiya
![]()

දේසපාලු ප්‍රභූන්ට කොතලාවල සුර සැප .
බොරු දාන්න එපා බාන්
KDU එක Backup Hospital එකක් විතරයි .
ලෙඩ්ඩු වැඩි උනොත් විතරක් KDU එක පාවිච්චි කරනවා.
දැනට කවුරුවත් නැහැ KDU එකේ සුර සැප ගන්න ප්‍රභූන්
NEWS එකක් දානකොට වගකීමෙන් දාන්න
සැප කනේ
![]()
![]()
අපේ කොල්ලන්ට ඔවානම් ගේමක් නැතිව ඇති උන් කන කටුවල හැටියට. කුඩ්ඩො ටික කරපු හරියක්. ගෙවල් අස්සේ රින්ගාගෙන හැන්ගි හැන්ගි රෙප් කපන පොන්නයො ඉන්න රටක තමා මේවගේ සුපිරි කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ජීවත් වෙන්නෙත්![]()

බොරු දාන්න එපා බාන්
KDU එක Backup Hospital එකක් විතරයි .
ලෙඩ්ඩු වැඩි උනොත් විතරක් KDU එක පාවිච්චි කරනවා.
දැනට කවුරුවත් නැහැ KDU එකේ සුර සැප ගන්න ප්‍රභූන්
NEWS එකක් දානකොට වගකීමෙන් දාන්න
ප්‍රභූන්ට වෙන්කරලා නේ