Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැය වලින් කතා කරන්න කාලේ ඇවිල්ලා
    RUYFrN1.jpg

    කොහොමද පැය වලින් කියන්නෙ ගිය පැය 24ට කියක් කොරෝනා ආසාධිතද..බ්ල්ලො මවන්ඩ එපා වහලො..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    සරල දෙයක් මට නම් පාස් තියෙනව ඕන නම් දාන්ඩ පුලුවන් :yes:

    ගණිකා වෘත්තීය දැන් අත්‍යවශ්‍ය සේවාවක් කරලද? :baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,245
    72,435
    113
    මාලඹේ
    දේසපාලු ප්‍රභූන්ට කොතලාවල සුර සැප .

    බොරු දාන්න එපා බාන්
    KDU එක Backup Hospital එකක් විතරයි .
    ලෙඩ්ඩු වැඩි උනොත් විතරක් KDU එක පාවිච්චි කරනවා.
    දැනට කවුරුවත් නැහැ KDU එකේ සුර සැප ගන්න ප්‍රභූන්
    NEWS එකක් දානකොට වගකීමෙන් දාන්න​
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    බොරු දාන්න එපා බාන්
    KDU එක Backup Hospital එකක් විතරයි .
    ලෙඩ්ඩු වැඩි උනොත් විතරක් KDU එක පාවිච්චි කරනවා.
    දැනට කවුරුවත් නැහැ KDU එකේ සුර සැප ගන්න ප්‍රභූන්
    NEWS එකක් දානකොට වගකීමෙන් දාන්න​

    ප6
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නව කොරෝනා ආසාධිත රෝගීන් 12 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා අසධිතයින් සංඛ්‍යාව 611ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.
    අද (28) පස්වරු 8.05 වන විට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 23 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    සැප කනේ

    vCA380U.jpg



    dI8dwl5.jpg


    අපේ කොල්ලන්ට ඔවානම් ගේමක් නැතිව ඇති උන් කන කටුවල හැටියට. කුඩ්ඩො ටික කරපු හරියක්. ගෙවල් අස්සේ රින්ගාගෙන හැන්ගි හැන්ගි රෙප් කපන පොන්නයො ඉන්න රටක තමා මේවගේ සුපිරි කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ජීවත් වෙන්නෙත් 😢😢😢
     
    • Like
    Reactions: Los pollos hermanos

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපේ කොල්ලන්ට ඔවානම් ගේමක් නැතිව ඇති උන් කන කටුවල හැටියට. කුඩ්ඩො ටික කරපු හරියක්. ගෙවල් අස්සේ රින්ගාගෙන හැන්ගි හැන්ගි රෙප් කපන පොන්නයො ඉන්න රටක තමා මේවගේ සුපිරි කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ජීවත් වෙන්නෙත් 😢😢😢

    ganak nati bawa atta eith metta kellak denna beri kamak nane..api hitamu kalabale ewa karaganna beri una kiyalath. hithanwada meka isarahata wenas wei kiyala. weda karayonta meta wada hodata salakanwa ban. service ekak karana minssune. Dan kattiya uda buran ei. Attama me anduwata baninawa neme meka me rate system eke aulak tiyenne. meka wensa karana katawath ona kamak ne. :dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    බොරු දාන්න එපා බාන්
    KDU එක Backup Hospital එකක් විතරයි .
    ලෙඩ්ඩු වැඩි උනොත් විතරක් KDU එක පාවිච්චි කරනවා.
    දැනට කවුරුවත් නැහැ KDU එකේ සුර සැප ගන්න ප්‍රභූන්
    NEWS එකක් දානකොට වගකීමෙන් දාන්න​

    ප්‍රභූන්ට වෙන්කරලා නේ

    https://srilanka.factcrescendo.com/...-hospital-is-not-dedicated-for-vip-treatment/
     
    Status
    Not open for further replies.