Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Galle kello hitha hodaida ban?

    උබ මට කියහන් සොෆ්ට් ලොජික් ද අලියාන්ස් ද ජනශක්ති ද ඉන්ශුවරස් හොද ??

    ගාල්ල අවට්න් එකක් ඔනෙ ඉක්මනින්ම
    :no:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes::yes::yes: සොහොන කියන්නෙ කොටවන්ඩ කැමති, ප්‍රසිද්දිය බලෙන් ගන්ඩ බලාගෙන ඉන්න,කට්ටිය එකතු කරන් ලොකු සීන් දාන්ඩ කැමති මන්ද මානසික ඩයල් එකක්..මේ පාර කඹේ කොරන්ඩ ගිහින් කෙලෝ ගත්තෙත් ඒකයි , දන්න උන් යන්නෙ නැ උගෙ කරුම වලට අන්තිමට ඌ තනියෙන් ඇද්ද කඹේ...:lol::lol: ඔය ඉතාලි කතාවත් එහෙම එකක් ඕක ලoකාවෙ වඩු මඩුවක් කරන එකෙක්, ඉතාලිය ඇහැට දැක්ක එකෙක් නෙමේ..:lol::lol:

    අයියො ශාන්ත ගැනි මලා මන් ගෙම් ගහනවා :lol:
     
    Status
    Not open for further replies.