Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අපිට 16 ඉඳන් වැඩ පටන් ගන්නවා. තොපි කවදද යන්නේ

    :rofl:
    mama adath office gihin aawa
    essential services

    tikak withara senaga

    1m distance thiyan innawa habayi goda denek
    thawa mask dagena

    Allahu Puwakbar la inna area nam ithin ganna deyak na
    diwen diwa gagena inne
    :P:love:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පච නොදා ඉදපන් බන්, රැෆිඩ් ටෙස්ට් කෙලපුව අල්ල්න් කියෝනව :lol::lol:

    Uba kiyan ewa meke eun vitarak neme ube amma thathawat ganan gannaada danne. Eka nisa meleoke wedakata nati minihek wenawata wada. Saddanatiwa idapan eka tama ubata me loketa ratata karanna puuwan lokuma udawwa. Sapralaba kiyan eketh simawak tiyenawa. :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Singapore wala oka karan nathiluda ban.....?

    හු ඇන් පි කරයන්ට පිස්සු බන්, ඔයිට කලිනුත් අවුන්සාන් සුකීව අල්ලන් වෙල් ඩන් ගාගා ඉදල හොම්බ බිම අතුල්ල ගත්ත දැන් චීනෙ රැෆිඩ් ටෙස්ට් කෙලපු වියට්නාමෙට වෙල් ඩන්ලු..:lol::lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව උපදේශන මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් කඩිනමින් නිකුත් වීමට නියමිතය.එය නිකුත් කල පසු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් තම ආයතනය පිහිටා තිබෙන ප්‍රදේශය අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් උපදෙස් මාලාව ලබාගෙන ඒ අනුව තම ආයතනයේ සේවා ලබාදීමට හැකිවන පරිදි ව්‍යුහය සහ පහසුකම් සකස් කල යුතුය.

    එම පහසුකම් හා ව්‍යුහය සකස් කර අවසන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දුන් පසු ආයතනය හා පහසුකම් නිසි පරිදි සකස්කර තිබේදැයි පරීක්ෂා කිරීමට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රූපලාවන්‍යාගාරය /කොණ්ඩා කපන ස්ථානය වෙත පැමිණෙනු ඇත. උපදේශන මාලාව අනුව ලබා දී තිබෙන කරුණු ( Check list ) අනුව එම ස්ථානය පරීක්ෂා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තම නිර්දේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලබා දෙනු ඇත.

    එම නිර්දේශ සලකා බලා රූපලාවන්‍යාගාරය /කොණ්ඩා කපන ස්ථානය යලි විවෘත කිරීමට අදාල අනුමැතිය ලබාදෙන සහතිකය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් නිකුත් කරනු ඇත. එම සහතිකය ලබා ගන්නා තෙක් දිවයිනේ කිසිදු රූපලාවන්‍යාගාරයක්, කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමට උත්සහ නොකල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

    ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ නිල සහතිකය ලබා ගන්නා තෙක් කිසිදු රූපලාවන්‍යාගාරයක් හෝ කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත නොකල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    එම ආයතන සඳහා සෞඛ්‍යාරක්ෂීත ක්‍රමවේද හා සම්බන්ධව නිකුත් කර ඇති උපදේශන මාලාව අනුගමනය කර ඇති බවට තහවුරු කළ සහතිකය ප්‍රාදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් ලබා ගත යුතු අතර ලබා දි ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන කිසිදු රූපලාවන්‍යාගාරයක් හා කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමේ අවස්ථාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියි.

    mewa essential da bn ? mewele ?
    :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba kiyan ewa meke eun vitarak neme ube amma thathawat ganan gannaada danne. Eka nisa meleoke wedakata nati minihek wenawata wada. Saddanatiwa idapan eka tama ubata me loketa ratata karanna puuwan lokuma udawwa. Sapralaba kiyan eketh simawak tiyenawa. :dull:

    මම කියන ඒව කවද්ද බන් වැරදුනේ අවුන්සාන් සුකීට වෙල් ඩන් ගාල බොලා හොම්බ බිම අතුල්ල ගත්ත අමතකද, :lol::lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ශ්‍රී ලංකාව කොරෝනා වෛරස් සමාජ ව්‍යාප්ති මට්ටමක එළිපත්තේ සිටින බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද (06) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් හා සම්බන්ධ වෙමින් පවසා තිබේ.
    ඔහු ඒ ගැන කියා සිටියේ
    මෙසේය.

    “ඔබ අහන්නේ මේක සමාජයට පැතිරිලාද නැද්ද කියන එක ගැන. මේක ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ තාක්ෂණික සහ විද්‍යාත්මක අධ්‍යනවලින් වෙන්න ඕනෙ ප්‍රකාශයක්. නමුත් එහෙම වෙන්න එළිපත්තේ ඉන්නවා කිව්වොත් වැරැද්දක් නෑ. මොකද අපි දන්නවා අර ‘හොට් ස්පොට්’ එහෙම නැත්නම් රෝගීන් පැතිරීම පටන් ගත්ත තැන් ලංකාවේ බොහෝ ස්ථානවල අපට හම්බෙලා තියෙනවා. ස්ථාන දැන් 13කට වැඩිය හම්බවෙලා තියෙනවා, තවත් ස්ථාන එක දෙක ඉඳලා හිටලා හම්බවෙනවා.

    හැබැයි අපට සතුටට කාරණය තියෙන්නෙ රෝගීන් හම්බුවෙන ස්ථානවල කොහොමද රෝගීන් හමුවුණේ කියන ලිංක් එක එහෙම නැත්නම් සම්බන්ධතාවය අපට හඳුනාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා සමාජගත වෙන්න පටන් අරන්ද නැද්ද කියන එක තාමත් නිවැරදිවම විද්‍යාත්මකව කියන්න බැරිවුණත් ඒ එළිපත්තෙ ඉන්නවයි කියන එක ඇත්තටම පැහැදිලි කාරණයක්. මේක ඉදිරියේදී අපේ රට විවෘත කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්, අපි විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මහජනතාවත් එක්ක රෝගය පාලනය කරන ගමන් රට විවෘත කිරීමට ගියාම අපි තවත් හොට් ස්පොට් ඇතිවෙන එක වළක්වා ගන්න කටයුතු කරන්න ඕනේ. ඒනිසා අවදානමකින් යුක්තව හැමවෙලාවෙම කටයුතු කරනවා නම් සමාජගත වෙලා කියන ප්‍රකාශය එන්නෙ නැති මට්ටමට අපට එන්න පුළුවන්”
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,219
    72,403
    113
    මාලඹේ
    මේකේ UNP එකේ උන්ට දවස දෙකෙන් කඩේ ගියපු රට මොකක් ද කියලා මතක නැතුව යනවා:lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව උපදේශන මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් කඩිනමින් නිකුත් වීමට නියමිතය.එය නිකුත් කල පසු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් තම ආයතනය පිහිටා තිබෙන ප්‍රදේශය අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් උපදෙස් මාලාව ලබාගෙන ඒ අනුව තම ආයතනයේ සේවා ලබාදීමට හැකිවන පරිදි ව්‍යුහය සහ පහසුකම් සකස් කල යුතුය.

    එම පහසුකම් හා ව්‍යුහය සකස් කර අවසන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දුන් පසු ආයතනය හා පහසුකම් නිසි පරිදි සකස්කර තිබේදැයි පරීක්ෂා කිරීමට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රූපලාවන්‍යාගාරය /කොණ්ඩා කපන ස්ථානය වෙත පැමිණෙනු ඇත. උපදේශන මාලාව අනුව ලබා දී තිබෙන කරුණු ( Check list ) අනුව එම ස්ථානය පරීක්ෂා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තම නිර්දේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලබා දෙනු ඇත.

    එම නිර්දේශ සලකා බලා රූපලාවන්‍යාගාරය /කොණ්ඩා කපන ස්ථානය යලි විවෘත කිරීමට අදාල අනුමැතිය ලබාදෙන සහතිකය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් නිකුත් කරනු ඇත. එම සහතිකය ලබා ගන්නා තෙක් දිවයිනේ කිසිදු රූපලාවන්‍යාගාරයක්, කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමට උත්සහ නොකල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

    ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ නිල සහතිකය ලබා ගන්නා තෙක් කිසිදු රූපලාවන්‍යාගාරයක් හෝ කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත නොකල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    එම ආයතන සඳහා සෞඛ්‍යාරක්ෂීත ක්‍රමවේද හා සම්බන්ධව නිකුත් කර ඇති උපදේශන මාලාව අනුගමනය කර ඇති බවට තහවුරු කළ සහතිකය ප්‍රාදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් ලබා ගත යුතු අතර ලබා දි ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන කිසිදු රූපලාවන්‍යාගාරයක් හා කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමේ අවස්ථාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියි.

    mewa essential da bn ? mewele ?
    :dull:

    meya lankawata awith mehe government ekata kiwwada danne naha
    ehema request ahaka danna baha friend

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ UNP එකේ උන්ට දවස දෙකෙන් කඩේ ගියපු රට මොකක් ද කියලා මතක නැතුව යනවා:lol::lol::lol:

    :rofl::rofl: දැන් වියට්නාමෙ අල්ලන් වෙල් ඩන්ලු :lol::lol:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව උපදේශන මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් කඩිනමින් නිකුත් වීමට නියමිතය.එය නිකුත් කල පසු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් තම ආයතනය පිහිටා තිබෙන ප්‍රදේශය අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් උපදෙස් මාලාව ලබාගෙන ඒ අනුව තම ආයතනයේ සේවා ලබාදීමට හැකිවන පරිදි ව්‍යුහය සහ පහසුකම් සකස් කල යුතුය.

    එම පහසුකම් හා ව්‍යුහය සකස් කර අවසන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දුන් පසු ආයතනය හා පහසුකම් නිසි පරිදි සකස්කර තිබේදැයි පරීක්ෂා කිරීමට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රූපලාවන්‍යාගාරය /කොණ්ඩා කපන ස්ථානය වෙත පැමිණෙනු ඇත. උපදේශන මාලාව අනුව ලබා දී තිබෙන කරුණු ( Check list ) අනුව එම ස්ථානය පරීක්ෂා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තම නිර්දේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලබා දෙනු ඇත.

    එම නිර්දේශ සලකා බලා රූපලාවන්‍යාගාරය /කොණ්ඩා කපන ස්ථානය යලි විවෘත කිරීමට අදාල අනුමැතිය ලබාදෙන සහතිකය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් නිකුත් කරනු ඇත. එම සහතිකය ලබා ගන්නා තෙක් දිවයිනේ කිසිදු රූපලාවන්‍යාගාරයක්, කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමට උත්සහ නොකල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

    ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ නිල සහතිකය ලබා ගන්නා තෙක් කිසිදු රූපලාවන්‍යාගාරයක් හෝ කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත නොකල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    එම ආයතන සඳහා සෞඛ්‍යාරක්ෂීත ක්‍රමවේද හා සම්බන්ධව නිකුත් කර ඇති උපදේශන මාලාව අනුගමනය කර ඇති බවට තහවුරු කළ සහතිකය ප්‍රාදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් ලබා ගත යුතු අතර ලබා දි ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන කිසිදු රූපලාවන්‍යාගාරයක් හා කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමේ අවස්ථාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියි.

    mewa essential da bn ? mewele ?
    :dull:

    owa essential ban samahara ayata. :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙල් ඩන් ශ්‍රි ලoකා කියාගන්ඩ බැරි කුහක හු ඇන් පි කාරයො වෙල් ඩන් වියට්නාම්ලු :lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    May 11 යන්න PVT BUS වැඩ ද ? COMPANY ID එකක් තියෙනවාද? අදිරිනිතිය අයින් කරන්නේ නැ.

    eka tamai pahadili natte :) Shops wala podi podi companies wala weda karana ayata company Id tiyanawada?
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    වෙල් ඩන් ශ්‍රි ලoකා කියාගන්ඩ බැරි කුහක හු ඇන් පි කාරයො වෙල් ඩන් වියට්නාම්ලු :lol::lol:

    වෙල් ඩන් ශ්‍රි ලංකා
    වෙල් ඩන් සර්
    වෙරි ඇප්‍රිෂියේට් යෝ ජොබ්
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    EXQlTOQXsAE-7gM

    EXOqyBvXQAEX5KG
     
    Status
    Not open for further replies.