පච නොදා ඉදපන් බන්, රැෆිඩ් ටෙස්ට් කෙලපුව අල්ල්න් කියෝනව![]()
Singapore wala oka karan nathiluda ban.....?

අපිට 16 ඉඳන් වැඩ පටන් ගන්නවා. තොපි කවදද යන්නේ

පච නොදා ඉදපන් බන්, රැෆිඩ් ටෙස්ට් කෙලපුව අල්ල්න් කියෝනව![]()

Singapore wala oka karan nathiluda ban.....?

Uba kiyan ewa meke eun vitarak neme ube amma thathawat ganan gannaada danne. Eka nisa meleoke wedakata nati minihek wenawata wada. Saddanatiwa idapan eka tama ubata me loketa ratata karanna puuwan lokuma udawwa. Sapralaba kiyan eketh simawak tiyenawa.![]()

රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව උපදේශන මාලාව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් කඩිනමින් නිකුත් වීමට නියමිතය.එය නිකුත් කල පසු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් තම ආයතනය පිහිටා තිබෙන ප්‍රදේශය අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් උපදෙස් මාලාව ලබාගෙන ඒ අනුව තම ආයතනයේ සේවා ලබාදීමට හැකිවන පරිදි ව්‍යුහය සහ පහසුකම් සකස් කල යුතුය.
එම පහසුකම් හා ව්‍යුහය සකස් කර අවසන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දුන් පසු ආයතනය හා පහසුකම් නිසි පරිදි සකස්කර තිබේදැයි පරීක්ෂා කිරීමට ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රූපලාවන්‍යාගාරය /කොණ්ඩා කපන ස්ථානය වෙත පැමිණෙනු ඇත. උපදේශන මාලාව අනුව ලබා දී තිබෙන කරුණු ( Check list ) අනුව එම ස්ථානය පරීක්ෂා කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තම නිර්දේශ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලබා දෙනු ඇත.
එම නිර්දේශ සලකා බලා රූපලාවන්‍යාගාරය /කොණ්ඩා කපන ස්ථානය යලි විවෘත කිරීමට අදාල අනුමැතිය ලබාදෙන සහතිකය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් නිකුත් කරනු ඇත. එම සහතිකය ලබා ගන්නා තෙක් දිවයිනේ කිසිදු රූපලාවන්‍යාගාරයක්, කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමට උත්සහ නොකල යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ නිල සහතිකය ලබා ගන්නා තෙක් කිසිදු රූපලාවන්‍යාගාරයක් හෝ කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත නොකල යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
එම ආයතන සඳහා සෞඛ්යාරක්ෂීත ක්‍රමවේද හා සම්බන්ධව නිකුත් කර ඇති උපදේශන මාලාව අනුගමනය කර ඇති බවට තහවුරු කළ සහතිකය ප්‍රාදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් ලබා ගත යුතු අතර ලබා දි ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන කිසිදු රූපලාවන්‍යාගාරයක් හා කොණ්ඩා කපන ස්ථානයක් යළි විවෘත කිරීමේ අවස්ථාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියි.
mewa essential da bn ? mewele ?
මේකේ UNP එකේ උන්ට දවස දෙකෙන් කඩේ ගියපු රට මොකක් ද කියලා මතක නැතුව යනවා

දැන් වියට්නාමෙ අල්ලන් වෙල් ඩන්ලු 

ඉතාලි රජයෙන් ඕක ඉල්ලන්න ඕනේ නං සිංහලෙන් දාන්නේ නෑ නේදmeya lankawata awith mehe government ekata kiwwada danne naha
ehema request ahaka danna baha friend
අක්ක අපිට ආතල් දෙනවද කොහෙදඉතාලි රජයෙන් ඕක ඉල්ලන්න ඕනේ නං සිංහලෙන් දාන්නේ නෑ නේදඅක්ක අපිට ආතල් දෙනවද කොහෙද
May 11
May 11 යන්න PVT BUS වැඩ ද ? COMPANY ID එකක් තියෙනවාද? අදිරිනිතිය අයින් කරන්නේ නැ.
Shops wala podi podi companies wala weda karana ayata company Id tiyanawada?වෙල් ඩන් ශ්‍රි ලoකා කියාගන්ඩ බැරි කුහක හු ඇන් පි කාරයො වෙල් ඩන් වියට්නාම්ලු![]()
menna ubata akki reply kala