Mun anthimata masaka salariya kapagana thanata awa
Mun anthimata masaka salariya kapagana thanata awa


ආන්ඩුවේ සේවකයින්ගේ න් නම් 50% කැපුවට අවුලක් නැහැ .මොකෝ ඕකුන් කොහොමත් 25% යි වැඩ කරන්නේ වැඩ වලින්![]()

Mata nam muge panditha talks allanne na.![]()


ආන්ඩුවේ සේවකයින්ගේ න් නම් 50% කැපුවට අවුලක් නැහැ .මොකෝ ඕකුන් කොහොමත් 25% යි වැඩ කරන්නේ වැඩ වලින්![]()

ඊයේ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමින් රාජගිරිය මැක්ඩොනල්ඩ් අසළ ත්‍රීරෝද රථ සේවයක යෙදී සිටින බණ්ඩාරනායක පුර වාසය කළ ත්‍රීරෝද රථ රියදුරෙකුට කොරෝනා ආසාදිත බවට පැවසුණත්
ඔහු ඌන ආසාදිත බවත් ඔහුට කොරෝනා නැති බවත් අද(06) පස්වරුවේ කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.
එමෙන්ම කොළොන්නාව සාලමුල්ලේ පදිංචිකරු සහ මාළඹේ පදිංචි ජාතික රෝහලේ හෙද පාලිකා නිලධාරිනියටද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී නොමැති ඌන ආසාදිතයින් බව ඔහු කීය.
නැවත සිදුකළ පරීක්ෂණවලින් ඔවුන් සෘණාත්මකවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පැවසීය.
මොවුන් නිසා නිරෝධායනයට යොමු කළ අයට දැන් ඒ අනුව අවදානමක් නැත.
ඔවුන් තිදෙනා ඌන ආසාදිතයින් ලෙස නම් කළත් 'ඌන ආසාදිත' යන්න අර්ථ ගැන්වූයේ මුලින් ධනාත්මකවී පසුව සෘණාත්මක වීමද නැතිනම් වෙනත් දෙයක්දැයි පැහැදිලි නැත.
මේ ආකාරයට පිළියන්දල ප්‍රදේශය කැළඹූ මාළු වෙළෙන්දාද ඉක්මණින් රෝහලින් පිටත් කරේ කොරෝනා සෘණාත්මක බව දෙවන තෙවැනි පරීක්ෂණ වලදී හෙළිවීමෙනි. එසේම පිළියන්දල 87 හැවිරිදි මියගිය පුද්ගලයෙකුගේද ආසාදන තත්වයන් ගැන වැරදි නිගමන මින් ඉහත ලැබී තිබුණි.
චීනයෙන් ආනයනය කරන කොරෝනා පරීක්ෂණ කට්ටලවල දෝෂ සහගත තත්වයන් නිසා ලෝකයේ රටවල් කිහිපයක්ම එම කට්ටල ආපසු හරවා යැවූ සිදුවීම්ද පසුගිය කාලයේ වාර්තා විය.
අවසන් වරට සිදුකළ පරීක්ෂණ අනුව මෙම පුද්ගලයින් තිදෙනාට ආසාදන තත්ත්වයක් නොමැති බව පසුව තහවුරු වී ඇති අතර මෙම තිදෙනාගේ නම් ආසාදිත ලේඛනයෙන් ඉවත් කළ බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
aththtama me huttalata deyak hariyata hadanna bayida ?
795යි බංMay06
09.15pm
රෝගින් 3 වාර්තාවිම නිසා ආසාදිතයින් එකතුව 777 දක්වා ඉහල ගොස් ඇත.
රටේ අයවැය පීඩනය ජනතාවගෙන් අවම කිරීමේ පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් ගේ මැයි මාසයේ
වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බි. ජයසුන්දර ඉල්ලා තිබේ.
ඒ වෙනුවෙන් මැයි මාසය සඳහා හිමි සිය මාසික වැටුප වැන්දඹු සහ අනත්දරු දායකත්වය සඳහා
යොදවන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි.ජයසුන්දර විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන
මුල්‍ය නිලධාරිවරයා වෙත දැනුම් දී තිබෙයි.
" රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සඳහා මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් මුදලක්
රජයට අවශ්‍ය වනවා.
ඒ අනුව රජයේ සේවකයින් එක් මසක වැටුප නොගෙන එම මුදල වැන්දඹු අනත්දරු ගෙවීම සඳහා යොදවන
ලෙස මහ භාණ්ඩාගාරය උපදෙස් දුනහොත් හා රාජ්‍ය සංස්ථා, මණ්ඩල, මහ බැංකුව, බැංකු හා
රක්ෂණ වැනි රාජ්‍ය ආයතන රජය බදු නොවන ආදායම් ලෙස ඔවුන්ගේ වැටුප ප්රදානය කළහොත් මැයි
මාසයේ වියදම අඩුවී අදායම වැඩිවී රටේ දැඩි පීඩනයකට ලක්වී ඇති ණය කළමනාකරණය කර ගැනීම
පහසුවක් වනු ඇති බව" ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී ඇත.
විවිධ රටවලින් ණය, ආධාර හා සහන ලබා ගැනීමට මෙන්ම අප විසින්ද අපගේ දේශීය ශක්තිය විදහාපෑම
අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු රාජ්‍ය, සංස්ථා, දෙපාර්තමේන්තු,
රාජ්‍ය බැංකු, රාජ්‍ය සමාගම් සහ ව්‍යවස්ථාපිත ප්‍රධානින් වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති
ලේකම්වරයා සඳහන් කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම සේවකයින් මේ කාර්යයට දායක කර ගැනීමට දිරිගන්වන බව පවසා
ඇති ජනාධිපති ලේකම්වරයා අනෙක් රාජ්‍ය සේවකයින්ටද ඒ සඳහා එක්වීමට හැකිබව තමන් විශ්වාස කරන බව ලිපියේ සඳහන් කර ඇත.
සියලු දෙනාටම මාසික වැටුප ලබාදීම අපහසු විය හැකි. මාසයක වැටුපෙන් අඩක්, සතියක වැටුපක්,
දිනක වැටුප වශයෙන් මේ දායකත්වය ලබා දෙන ලෙසට තමන් විශ්වාස කරන බව ජනාධිපති ලේකම්වරයා
මෙහිදී සඳහන් කර තිබෙයි.
South korea wala (godak issara) rajya naya iwarakaranna e rate minissu kane karabu mala pawa rajayata dunnalu
![]()
දැන් තේරෙනවනෙ අපිට කොතනද කෙලවෙලා තියෙන්නේ කියල ...ඉතින් තවත් අලුත් රස්සා ලක්ෂ එක හමාරක් දෙන්න හදපු සුපිරි මොළයකට ද අපි තුනෙන් දෙක දෙන්න ඕනි ...