ඒ කාලේ තමයි දුන්නේ බුහහහ
නිකං බොරු ඕනේ නැහැ මේකේ තියෙනවා list එක
https://en.m.wikipedia.org/wiki/Municipal_councils_of_Sri_Lanka
ඒ කාලේ තමයි දුන්නේ බුහහහ
නිකං බොරු ඕනේ නැහැ මේකේ තියෙනවා list එක
https://en.m.wikipedia.org/wiki/Municipal_councils_of_Sri_Lanka
2022 බලාත්ම්ක වෙන්නේ . ගැසට් එක බොරුද එහෙනම් ?

https://colombogazette.com/wp-content/uploads/2020/02/2162-50_E.pdfපිස්සුද ඕයි තමුසෙට . නගර සභා කියන්නේ උබ හිතුවද Bank Order එකක් කියලා 2022 බලාත්මක වෙන්න![]()
https://colombogazette.com/wp-content/uploads/2020/02/2162-50_E.pdf
අලුතෙන් නේ දෙන්නේ සිමා නිර්ණයන් ඔක්කොම කරන්න එපැයි බන් . ඇරිය නේද රාජපක්ෂ ආයෙත්

ගැසට් එක දාපන් මෙතැන බොරු නොකියා![]()

මේ Cancel කරපු එක යකෝ . අපෝ තෝ වගේ ගොන් නාම්බෙක්![]()
උඩින් පල්ලෙන් කියවන්නේ නැතුව සම්පූර්ණයෙන් කියවපන් දෙයියෝ. දෙවෙනි පිටුවේ තියෙනවනේ ලස්සනට
Sainthamaruthu Urban Council"(4) Appoint the 20th March 2022, as the date on which the term of office of the Sainthamaruthu Urban Council shallcommence

ඕක ගහලා Cancel කාරා යකෝ දවස් දෙකෙන්. ඕකේ මොනවා තිබාත් දැන් වැඩක් නැහැ Cancel උබ ට එක තේරෙන්නේත් නැද්ද
ඕක ගහලා Cancel කාරා යකෝ දවස් දෙකෙන්. ඕකේ මොනවා තිබාත් දැන් වැඩක් නැහැ Cancel උබ ට එක තේරෙන්නේත් නැද්ද

ඔහොම කියන එක හරි නැ බන් ඌ හෙන අමාරුවෙන් හොයන් ආව එක පොඩ්ඩක් පිලි ගනින් කැන්සල් කරා කියල එක පාට්ට කියන්ඩ එපා.. 
හු ඇන් පි කාරයොනෙ බන් ඔහොම තමයි මෝඩ කතා පෝස්ට් කරනව හැමදාම වෙන දේනෙ
ඔහොම කියන එක හරි නැ බන් ඌ හෙන අමාරුවෙන් හොයන් ආව එක පොඩ්ඩක් පිලි ගනින් කැන්සල් කරා කියල එක පාට්ට කියන්ඩ එපා..
හු ඇන් පි කාරයොනෙ බන් ඔහොම තමයි මෝඩ කතා පෝස්ට් කරනව හැමදාම වෙන දේනෙ
![]()
නන්දසේනයා බලද්දි සිරිසේනයටත් එහාඕක ගහලා Cancel කාරා යකෝ දවස් දෙකෙන්. ඕකේ මොනවා තිබාත් දැන් වැඩක් නැහැ Cancel උබ ට එක තේරෙන්නේත් නැද්ද

කැන්සල් කරපු ගැසට් එක දාන්න පුතී. උබ ඉල්ලුවම ගැසට් එක දැම්මනේ. ගැසට් නිකන් Cancel වෙන්නේ නෑනේ .

ඇහුවොත් උත්තර දීපන්නන්දසේනයා බලද්දි සිරිසේනයටත් එහා
ගැසට් ගහනවා..... දවසෙන් දෙකෙන් කැන්සල්!![]()

ඕකේ Print එකක් අරගෙන ගිහිං රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලපු ගමන් දෙනවා . කියලා ඉල්ලා ගන්න පුති![]()