Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,253
    72,438
    113
    මාලඹේ
    2022 බලාත්ම්ක වෙන්නේ . ගැසට් එක බොරුද එහෙනම් ?

    පිස්සුද ඕයි තමුසෙට . නගර සභා කියන්නේ උබ හිතුවද Bank Order එකක් කියලා 2022 බලාත්මක වෙන්න:lol::lol::lol:
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63

    මේ ආණ්ඩුවටවත් කොන්දක් තියේද මුන්ව අල්ලන්න?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    පිස්සුද ඕයි තමුසෙට . නගර සභා කියන්නේ උබ හිතුවද Bank Order එකක් කියලා 2022 බලාත්මක වෙන්න:lol::lol::lol:
    https://colombogazette.com/wp-content/uploads/2020/02/2162-50_E.pdf
    අලුතෙන් නේ දෙන්නේ සිමා නිර්ණයන් ඔක්කොම කරන්න එපැයි බන් . ඇරිය නේද රාජපක්ෂ ආයෙත්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    මේ Cancel කරපු එක යකෝ . අපෝ තෝ වගේ ගොන් නාම්බෙක්:lol::lol:

    උඩින් පල්ලෙන් කියවන්නේ නැතුව සම්පූර්ණයෙන් කියවපන් දෙයියෝ. දෙවෙනි පිටුවේ තියෙනවනේ ලස්සනට

    Sainthamaruthu Urban Council"(4) Appoint the 20th March 2022, as the date on which the term of office of the Sainthamaruthu Urban Council shallcommence
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,438
    113
    මාලඹේ
    උඩින් පල්ලෙන් කියවන්නේ නැතුව සම්පූර්ණයෙන් කියවපන් දෙයියෝ. දෙවෙනි පිටුවේ තියෙනවනේ ලස්සනට

    Sainthamaruthu Urban Council"(4) Appoint the 20th March 2022, as the date on which the term of office of the Sainthamaruthu Urban Council shallcommence

    ඕක ගහලා Cancel කාරා යකෝ දවස් දෙකෙන්. ඕකේ මොනවා තිබාත් දැන් වැඩක් නැහැ Cancel උබ ට එක තේරෙන්නේත් නැද්ද:lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඕක ගහලා Cancel කාරා යකෝ දවස් දෙකෙන්. ඕකේ මොනවා තිබාත් දැන් වැඩක් නැහැ Cancel උබ ට එක තේරෙන්නේත් නැද්ද:lol::lol:

    කැන්සල් කරපු ගැසට් එක දාන්න පුතී. උබ ඉල්ලුවම ගැසට් එක දැම්මනේ. ගැසට් නිකන් Cancel වෙන්නේ නෑනේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ගහලා Cancel කාරා යකෝ දවස් දෙකෙන්. ඕකේ මොනවා තිබාත් දැන් වැඩක් නැහැ Cancel උබ ට එක තේරෙන්නේත් නැද්ද:lol::lol:

    :rofl::rofl: ඔහොම කියන එක හරි නැ බන් ඌ හෙන අමාරුවෙන් හොයන් ආව එක පොඩ්ඩක් පිලි ගනින් කැන්සල් කරා කියල එක පාට්ට කියන්ඩ එපා.. :lol::lol: හු ඇන් පි කාරයොනෙ බන් ඔහොම තමයි මෝඩ කතා පෝස්ට් කරනව හැමදාම වෙන දේනෙ:yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    :rofl::rofl: ඔහොම කියන එක හරි නැ බන් ඌ හෙන අමාරුවෙන් හොයන් ආව එක පොඩ්ඩක් පිලි ගනින් කැන්සල් කරා කියල එක පාට්ට කියන්ඩ එපා.. :lol::lol: හු ඇන් පි කාරයොනෙ බන් ඔහොම තමයි මෝඩ කතා පෝස්ට් කරනව හැමදාම වෙන දේනෙ:yes:

    කැන්සල් කරානම් අදාල ගැසට් එක කැන්සල් කරා කියලා ගහපු ගැස්ට් එක දාන්න පුතී, එතකොට පිලිගන්නම්
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඕක ගහලා Cancel කාරා යකෝ දවස් දෙකෙන්. ඕකේ මොනවා තිබාත් දැන් වැඩක් නැහැ Cancel උබ ට එක තේරෙන්නේත් නැද්ද:lol::lol:
    නන්දසේනයා බලද්දි සිරිසේනයටත් එහා
    ගැසට් ගහනවා..... දවසෙන් දෙකෙන් කැන්සල්! :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,438
    113
    මාලඹේ
    කැන්සල් කරපු ගැසට් එක දාන්න පුතී. උබ ඉල්ලුවම ගැසට් එක දැම්මනේ. ගැසට් නිකන් Cancel වෙන්නේ නෑනේ .

    ඕකේ Print එකක් අරගෙන ගිහිං රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලපු ගමන් දෙනවා . කියලා ඉල්ලා ගන්න පුති:lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,438
    113
    මාලඹේ
    නන්දසේනයා බලද්දි සිරිසේනයටත් එහා
    ගැසට් ගහනවා..... දවසෙන් දෙකෙන් කැන්සල්! :lol:
    ඇහුවොත් උත්තර දීපන්
    දැනට පුක නොදී පලයන් :lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඕකේ Print එකක් අරගෙන ගිහිං රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලපු ගමන් දෙනවා . කියලා ඉල්ලා ගන්න පුති:lol:

    එහෙම දෙයක් ඔයා නෑ කියලා නේ පිලිගන්නේ පුති, දැන් ඔයාට තියෙන්නේත් සල්ලිවලට රාජපක්ෂ වන්දනාවක් කියලා තෙරෙනවා. බිමල් ගේ දෙයක් අල්ලගෙන නැහෙන්න හදපු උන්ට ගෙඩි පිටින් බන්දෙසියක තියලා දෙනවා දැක්කේ නෑ කියපන්කෝ.
     
    Status
    Not open for further replies.