Coronavirus (Covid19) Megathread #6

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,922
    31,711
    113
    Meke Point Number 5 anuwa ID card seen eka thiyanwada curfew lift karapu pathi walatath?

    oka DIG kiyala illa askaragena ayeth dagaththa neda? aththatama oka karanna bahane ban. ai me ugath minissu neda mehema nithi genne? oka nithiyak neme upadeshayak kiyalath oita kalin itn eke kiwa neda?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,874
    1
    9,651
    113
    Gampaha
    1.jpg

    2.jpg
    TFS :love::love:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,150
    2
    10,776
    113
    Home Sweet Home
    ඉදි කිරීම් අංශ වල වැඩ දිගටම කරන්න කියල , ඉදි කිරීම් අංශ වලට ඕනේ බඩු supply කරන කඩ ටික වහපල්ලා කියන අමුතු රටක් ඔයි මේක :frown:,
    ඉදි කිරීම් අංශ වලට ඕනේ බඩු supply කරන කඩ අතවශ්‍ය සේවවක් නමයි ලු :dull::angry::angry::angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ඉදි කිරීම් අංශ වල වැඩ දිගටම කරන්න කියල , ඉදි කිරීම් අංශ වලට ඕනේ බඩු supply කරන කඩ ටික වහපල්ලා කියන අමුතු රටක් ඔයි මේක :frown:,
    ඉදි කිරීම් අංශ වලට ඕනේ බඩු supply කරන කඩ අතවශ්‍ය සේවවක් නමයි ලු :dull::angry::angry::angry:

    gewal wala construction weda resume karanna puluwan curfew nathi pathi walata?

    gampaha colombo kohomat bahane
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,150
    2
    10,776
    113
    Home Sweet Home
    අර කාර්ය සේවා බලකායේ office number එකකක් දන්නවා නම් දීපල්ලා , හොදටම බනින්න ඕනේ අදනම් :angry::angry::angry:
     
    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    ඉදි කිරීම් අංශ වල වැඩ දිගටම කරන්න කියල , ඉදි කිරීම් අංශ වලට ඕනේ බඩු supply කරන කඩ ටික වහපල්ලා කියන අමුතු රටක් ඔයි මේක :frown:,
    ඉදි කිරීම් අංශ වලට ඕනේ බඩු supply කරන කඩ අතවශ්‍ය සේවවක් නමයි ලු :dull::angry::angry::angry:

    Hardware stores arala tienne Machan. Hotels, restaurant, spa, club Tama wahanna kiyala tienne