Coronavirus eka thawath kenekta hadila

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    Update: කොරෝනා වෛසරය ආසාදන වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
    #lka #News1st #IDH #Coronavirus #COVID19 #SriLanka

    fJlzaQh.jpg
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ඉක්මනට ඉස්කෝල ටික වැහුවේ තව වැළඳුණු අය ඉන්නවද දන්නේ නෑ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    දැන්වත් ඔය ගෝට මෝඩයට කියපන් වයිරස් රටට ගන්න එක නවත්තන්න කියලා..රටේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න කියපිය ඔක්කොටම කලින්..

    බලපිය ඉන්දියාව Coronavirus: India bans all travellers from entering country in unprecedented move

    https://www.independent.co.uk/news/...vice-visa-latest-cases-pandemic-a9396266.html
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    අපි කිව්වා ඕක..බයියෝ කිව්වා බොරු නිව්ස් කියලා..:rofl::

    http://www.elakiri.com/forum/showthread.php?t=1931122

    අපෝ නහයේ න් අඬන්නේ නැතුව හිටපන්කෝ .
    මට කොරෝනා හැදිලා මලත් හොදයි කියලා හිතෙනවා උඹේ ඔය ඇඩියාව දැක්කම :lol::lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපෝ නහයේ න් අඬන්නේ නැතුව හිටපන්කෝ .
    මට කොරෝනා හැදිලා මලත් හොදයි කියලා හිතෙනවා උඹේ ඔය ඇඩියාව දැක්කම :lol::lol:

    ගොන් හරකෝ දැන්වත් උබේ ඔය ගෝට මෝඩයට කියපන් වයිරස් රටට ගන්න එක නවත්තන්න කියලා..රටේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න කියපිය ඔක්කොටම කලින්..

    බලපිය ඉන්දියාව Coronavirus: India bans all travellers from entering country in unprecedented move

    https://www.independent.co.uk/news/...vice-visa-latest-cases-pandemic-a9396266.html
     
    • Like
    Reactions: Travz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    ගොන් හරකෝ දැන්වත් උබේ ඔය ගෝට මෝඩයට කියපන් වයිරස් රටට ගන්න එක නවත්තන්න කියලා..රටේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න කියපිය ඔක්කොටම කලින්..

    බලපිය ඉන්දියාව Coronavirus: India bans all travellers from entering country in unprecedented move

    https://www.independent.co.uk/news/...vice-visa-latest-cases-pandemic-a9396266.html
    මැරුණත් කොල්ලෙක් වගේ මැරියන්
    පොන්නයෙක් වෙලා මැරෙන්න එපා බං
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අපෝ නහයේ න් අඬන්නේ නැතුව හිටපන්කෝ .
    මට කොරෝනා හැදිලා මලත් හොදයි කියලා හිතෙනවා උඹේ ඔය ඇඩියාව දැක්කම :lol::lol:

    ow yako mu hama thread ekema adanawa
    mita nambui korona haadila marenawa :lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන්වත් ඔය ගෝට මෝඩයට කියපන් වයිරස් රටට ගන්න එක නවත්තන්න කියලා..රටේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න කියපිය ඔක්කොටම කලින්..

    බලපිය ඉන්දියාව Coronavirus: India bans all travellers from entering country in unprecedented move

    https://www.independent.co.uk/news/...vice-visa-latest-cases-pandemic-a9396266.html

    Aniwaa. We all have to go through this as a nation.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මැරුණත් කොල්ලෙක් වගේ මැරියන්
    පොන්නයෙක් වෙලා මැරෙන්න එපා බං

    Rata gana baya wena eka ponna kamakda miniho. Tho aththa piligannawath kamathi na jeppo kiyanawanam. Thu tho 😂😂