Coronavirus ekata japan පෙත්තක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    කට වාචාල කමට ඔහේ මොනවා හරි කාට උණත් කියලා හිනා වෙන්න පුලුවන් . මොඩයයා කියලා එකෙන් චාටර් වෙන ඒක මිසක් වෙන දෙයක් නැහැ . :lol::lol::lol:
    සොරි හොඳේ. මගේ වාචාල කමටයි ලපටිකමටයි මෝඩකමටයි පැත්තකට වෙලා හිටිය උබට මම මුලින්ම කියුමක් කිව්වා. ඒකෙන් මගෙ මෝඩකමත් මෙතන ප්‍රදර්ශනය උනා. දැන් මම ලිඳේ. උබත් එක්ක හැප්පෙන එක ලේසි නෑ තමා. අද නම් පාඩමක් ඉගෙනගත්තා. හැබැයි උබ මාව ලිඳේ දාපු එක මම අමතක කරන්නෙ නැති බව විතරක් මතකතියාගනින්. මම උබව පස්සෙන් එලව එලව පහරදෙනවා. තනියම නෙවේ උබ දන්නව ඇතිනෙ අපිට තියෙන පිරිස් බලය. හ්ම් තදහ්.
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com

    Check this
    https://techcrunch.com/2020/03/19/f...ibiotic-combo-could-reduce-covid-19-duration/

    attachment.php
     
    Attachments

    • Hydroxychloroquine_final_DOI_IJAA-24-1038x553-1.jpg
      Hydroxychloroquine_final_DOI_IJAA-24-1038x553-1.jpg
      64.8 KB · Views: 61

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    සොරි හොඳේ. මගේ වාචාල කමටයි ලපටිකමටයි මෝඩකමටයි පැත්තකට වෙලා හිටිය උබට මම මුලින්ම කියුමක් කිව්වා. ඒකෙන් මගෙ මෝඩකමත් මෙතන ප්‍රදර්ශනය උනා. දැන් මම ලිඳේ. උබත් එක්ක හැප්පෙන එක ලේසි නෑ තමා. අද නම් පාඩමක් ඉගෙනගත්තා. හැබැයි උබ මාව ලිඳේ දාපු එක මම අමතක කරන්නෙ නැති බව විතරක් මතකතියාගනින්. මම උබව පස්සෙන් එලව එලව පහරදෙනවා. තනියම නෙවේ උබ දන්නව ඇතිනෙ අපිට තියෙන පිරිස් බලය. හ්ම් තදහ්.

    අපොයි අපොයි මාර පොර නේ උබ . ආයේ ඉතිං කියලා වැඩක් නැහැ . ගමේ ගෑනුත් ඉන්නව්වනේ කට ඇරියෝත් ගමම ගද ගස්සන :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    අපොයි අපොයි මාර පොර නේ උබ . ආයේ ඉතිං කියලා වැඩක් නැහැ . ගමේ ගෑනුත් ඉන්නව්වනේ කට ඇරියෝත් ගමම ගද ගස්සන :lol::lol::lol:
    මම ලිඳේ:(:(