Coronavirus eken beruna Mattegoda jayantha kiyana kathawa

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    "කොරෝනා වැළඳුනු පළමු ශ්‍රී ලාංකිකයා" මත්තේගොඩ ජයන්ත රණසිංහ කියන සම්පූර්ණ කතාව..

    කොරෝනා හැදුනු පළමු ශ්‍රී ලාංකිකයා මමයි..

    හැබැයි මම බයේ හැංගුනේ නෑ..

    වැරදි තොරතුරු දුන්නේ නෑ..

    ඒ නිසා, මත්තේගොඩ මගේ ගමම බේරුනා...



     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,728
    12,753
    113
    කලිං ගිය හින්දා ගොඩ ගියා

    තාම කලින් තමයි.
    මරණ දෙකක් ම උනේ පරක්කු වෙලා ඉස්පිරිතාලෙ ඇවිල්ලා.
    සමහර beth දෙන්න පුළුවන් complications අඩුයි එතකොට