ලංකාවේ ලොකු සල්ලි කාරයොත්
මේ ලෙඩේ හොද කරන්න ආදාර කරනවා මම දැක්ක .
එහෙම කරන්න සරලම හේතුව තමයි මිනිස්සු මැරුනොත් ඒක business වලට
බලපානවා . ලෙඩේ රටේ ලොකුවට පැතිරුනොත් ඒක ආර්ථිකේට බලපානවා .
ඒක වක්‍රාකාරව උන්ගේ business වලට බලපානවා .
මම දැක්ක ස්වාමින්වහන්සේලා machine ඉස්සරහ ඉදගෙන ආරක්‍ෂිත ඇදුම මහනවා
hospitals වලට දෙන්න . ඒවගේ ගොඩක් මිනිස්සු වෙනුවෙන් කැපවුන බුද්ද පුත්‍රයෝ ඉන්නවා .
එත් ඔය ලංකාවේ ලොකුම නිකාය දෙකේ තනිකරම ඉන්නේ business කාරයො .![]()