Coronavirus palanaya karanna apith udaw karannam-JVP

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    කොරෝනා තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළකට එක්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් රටතුළ පැතිර ගියහොත් රට තුළ මහත් ව්‍යසනකාරී තත්වයක් ඇතිවිය හැකි බවයි.

    රට තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබීමත් සමඟ ශ‍්‍රී ලංකාව විසින් ද කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය කිසිවකුටත් බැහැර කළ නොහැකි බවත් එමනිසා මේ මොහොතේ ආණ්ඩුව විසින් ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා කොරෝනා තත්වයෙන් රටත් ජනතාවත් මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට යෝජනා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

    එම ජාතික වැඩපිළිවෙළ සඳහා සියලූ දෙනා පක්ෂ පාට බේදයකින් තොරව සහය පළ කළ යුතු යැයි අවධාරණය කරන ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස ඒ සඳහා සම්පූර්ණ සහය ලබාදීමට සූදානම් බවද ප්‍රකාශ කර ඇත.

    එමෙන්ම මේ මොහොතේ මෙම ව්‍යසනයෙන් වැළකීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරන නිර්දේශයන් සහිත දැනුවත් කිරීම් අකුරටම පිළිපදින ලෙසත් අනවශ්‍ය කළබලවීම් නොකොට කොරෝනා රෝගයෙන් වැළකීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන ක‍්‍රියාමාර්ගවලට උපරිම සහය ලබාදෙන ලෙසත් එම පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Ada derana
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    මෙයාල මෙහෙම කිව්වට මෙයාලගෙ ගෝලයෝ‍ තමා ගොඩක්‍ම FB ඵකේ මිනිස්සු අවුස්සන්නේ පච නිව්ස් පතුරවලා..:oo:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නිරොධායනෙන් පැනපු උන් ටයර් දාලා ආදාහනය කරන්න භාරදුන්නනම් හරි. මෙම වෙලාවෙ කරන්න පුලුවන් හොදම දෙ ඒක
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    නිරොධායනෙන් පැනපු උන් ටයර් දාලා ආදාහනය කරන්න භාරදුන්නනම් හරි. මෙම වෙලාවෙ කරන්න පුලුවන් හොදම දෙ ඒක

    :lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,460
    7,743
    113
    Kotahena
    නිරොධායනෙන් පැනපු උන් ටයර් දාලා ආදාහනය කරන්න භාරදුන්නනම් හරි. මෙම වෙලාවෙ කරන්න පුලුවන් හොදම දෙ ඒක

    පුරුදු වෙන්න දෙයක් නෑ ඒකට නම් මුන්ට.
    අතිතයේ jeppo ටිකක් ගෙන් advice ඉල්ලුවා නම් හරි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පුරුදු වෙන්න දෙයක් නෑ ඒකට නම් මුන්ට.
    අතිතයේ jeppo ටිකක් ගෙන් advice ඉල්ලුවා නම් හරි

    ඒක තමයි උන්ට ඒවැඩෙ බාර දෙන්න ඕන කීවෙ :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක තමයි උන්ට ඒවැඩෙ බාර දෙන්න ඕන කීවෙ :rofl:

    නිරොධායනෙන් පැනපු උන් ටයර් දාලා ආදාහනය කරන්න භාරදුන්නනම් හරි. මෙම වෙලාවෙ කරන්න පුලුවන් හොදම දෙ ඒක

    යකෝ ටයර් සෑයවල් වල ගිණිගත්තෙ jvp සහෝදරයො. උන් ටයර් සෑයවල් වල මිනිස්සු ගිණිතිබ්බ නෙමේ. උඹට කව්ද බං ඔය ලණුව දුන්නෙ ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යකෝ ටයර් සෑයවල් වල ගිණිගත්තෙ jvp සහෝදරයො. උන් ටයර් සෑයවල් වල මිනිස්සු ගිණිතිබ්බ නෙමේ. උඹට කව්ද බං ඔය ලණුව දුන්නෙ ?

    මන් දන්නවා
    කොහොමත් මුන්ට බස් ගිනි තියලා පුරුදුයිනෙ
    මෙපාර මිනිස්සු පටවලා ගිනි තියන්න කියමු :)
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නිරොධායනෙන් පැනපු උන් ටයර් දාලා ආදාහනය කරන්න භාරදුන්නනම් හරි. මෙම වෙලාවෙ කරන්න පුලුවන් හොදම දෙ ඒක

    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,285
    113
    කොච්චර කේස් ගියත් කන්න බොන්න නැති වෙන එකක් නම් නෑ. ඒත් කොයි එකටත් මොනා හරි ගෙනත් තියාගනිල්ලා. සමහර බෙහෙත් වර්ග දැනටමත් ෆාමසි වල නෑ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යකෝ ටයර් සෑයවල් වල ගිණිගත්තෙ jvp සහෝදරයො. උන් ටයර් සෑයවල් වල මිනිස්සු ගිණිතිබ්බ නෙමේ. උඹට කව්ද බං ඔය ලණුව දුන්නෙ ?

    podak ithhase iganagana waren depathenma oka una wadiyenma une UNP side eken.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    podak ithhase iganagana waren depathenma oka una wadiyenma une UNP side eken.

    :sorry:
    එයාලත් තියලද :(
    ඉන්දියාවෙ හමුදාව ආව කාලෙ ප්‍රචණ්ඩ වුන කාලෙද? ඊට කලිං ගිණිතියන්න නැතුව ඇති එහෙනං :(