Cortana අක්කගේ Bing Search එක Google Search වලට මාරු කරමු.

Cortana අක්කගේ Bing Search එක Google Search වලට මාරු කරමු.

කට්ටියම දැන් වින්ඩෝස් 10 දාල ඇති නේ.. මන් නම් ගෙදර තියෙන හරියක් මැෂින් වලට දැම්මා Windows 10. :rolleyes::rolleyes::rolleyes:

2qs4gu8.jpg


දාපු නැති දාන්න ආස අය මෙතනට යන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1690785

දැන් ආපු වැඩේ කරමු.
Cortana අක්කගේ Bing Search එක Google Search වලට මාරු කරන්න අපි යන්නේ..

පොඩි වැඩයි කරන්න තියෙන්නේ.

මේ Chrome Extension එක දාගන්න.
Bing to Google Extension

or firefox
Firefox Addon

Steps :
1. ක්‍රෝම් දාගන්න ඔක්කොටම කලින් (or firefox)
http://www.google.lk/chrome/browser/desktop/index.html

2. default web browser එක Chrome/ firefox කරන්න

3. දැන් Extension එක දාගන්න
(just go to the link above and click add to chrome)

That's it :)

Note :
Edge එකට ආස. Bing Search එකට කැමති අය. Just ignore this. :nerd::nerd:
This is for Chrome සහ Google රසිකයන් සදහා. :dull::dull:


 
Last edited:

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ȜMA X;18758677 said:
    firefox වලට දැම්මේ කොමද මචං
    Bing to Firefox කියන Addon එක දාගනින් මචෝ... එතකොට හරි