Mage serum cortisol sahenna wadiy... Ninda yannema na
Ekai me anxiety
Mekata bonna deyak dannawada
Ekai me anxiety
Mekata bonna deyak dannawada
Ane mandaහේතුව?
ashwagandha ..ganinMage serum cortisol sahenna wadiy... Ninda yannema na
Ekai me anxiety
Mekata bonna deyak dannawada
Okkoma wage
හුඟ කාලයක් තිස්සෙ ප්රෙස්ක්රිප්ෂන් ඩ්රග්ස් මොනා හරි ගන්නවද? ප්රෙඩ්නිසෝන්, කෝටිසෝන් වගේ කෝටිකෝ-ස්ටෙරොයිඩ් ඩ්රග්ස් වැඩිපුර ගත්තාම කෝටිසෝල් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්තං ස්කෑන් එකක් හෙම කරල බලන්න වෙයි පිටුයිටරියෙ ටියුමර් එකක් තියෙනවද කියල. දොස්තර කෙනෙක්ගෙන් තමයි කොහොමත් අහන්න වෙන්නෙ.
Citalopram gaththa awrudu 6kහුඟ කාලයක් තිස්සෙ ප්රෙස්ක්රිප්ෂන් ඩ්රග්ස් මොනා හරි ගන්නවද? ප්රෙඩ්නිසෝන්, කෝටිසෝන් වගේ කෝටිකෝ-ස්ටෙරොයිඩ් ඩ්රග්ස් වැඩිපුර ගත්තාම කෝටිසෝල් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්තං ස්කෑන් එකක් හෙම කරල බලන්න වෙයි පිටුයිටරියෙ ටියුමර් එකක් තියෙනවද කියල. දොස්තර කෙනෙක්ගෙන් තමයි කොහොමත් අහන්න වෙන්නෙ.
Awrudu 5ma awulak tibbe na. Mama november wala beheth nawaththuwa abruptly modaya wage..ඇන්සයටි අඩු නැද්ද?
Awrudu 5ma awulak tibbe na. Mama november wala beheth nawaththuwa abruptly modaya wage..
Eda idan masayk giyapu thena idan mata amaru una sahenna
Thank you sirඑකපාර නවත්තන්න හොඳ නැහැ, විද්ඩ්රොවල් සිම්ටම්ස් එනවා. අවුරුදු කීපයක් ගත්තු ඩ්රග් එකක් නම් තවත් අමාරුයි. මමත් ඔය වැඩේ නොදැන කළා 2021 දිආයෙ ඒකම ගන්න වෙයි බොහෝවිට (ඩ්රග් එකේ අවුලක් නෑ කියල හිතනව), ඒත් 10, 20, 40 mg විදිහට සති/මාස කීපයක් තිස්සෙ වැඩි කරගෙන යමින්. නිදිමත එනව නම් වෙන ඩ්රග් එකකට මාරු වෙන්න කාලෙ හරි වෙන්න පුළුවන්. ඇන්සයටි වලට මෙඩ්ස් ගන්නව කියන්නෙ ස්ථිර විසඳුමක් නෙවෙයි කියනව. මෙඩ්ස් ගන්න අතරෙ තෙරපි වලට ගිහින් හරි දීර්ඝකාලීනව මනස වැඩ කරන ආකාරය වෙනස් කර ගන්න ඕනෙ. නැත්තං හිතේ සාමයක් හදා ගන්න අමාරුයි
![]()