Cortisol short term adu karaganna

NPC

Well-known member
  • මේ රෝග ලක්ෂණ තියෙනවද?

    1705151224657.png
     
    • Wow
    Reactions: dilshanniranga

    NPC

    Well-known member
  • Okkoma wage

    හුඟ කාලයක් තිස්සෙ ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් මොනා හරි ගන්නවද? ප්‍රෙඩ්නිසෝන්, කෝටිසෝන් වගේ කෝටිකෝ-ස්ටෙරොයිඩ් ඩ්‍රග්ස් වැඩිපුර ගත්තාම කෝටිසෝල් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්ත‍‍‍‍ං ස්කෑන් එකක් හෙම කරල බලන්න වෙයි පිටුයිටරියෙ ටියුමර් එකක් තියෙනවද කියල. දොස්තර කෙනෙක්ගෙන් තමයි කොහොමත් අහන්න වෙන්නෙ.
     
    • Love
    Reactions: Truth seeker 2020

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හුඟ කාලයක් තිස්සෙ ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් මොනා හරි ගන්නවද? ප්‍රෙඩ්නිසෝන්, කෝටිසෝන් වගේ කෝටිකෝ-ස්ටෙරොයිඩ් ඩ්‍රග්ස් වැඩිපුර ගත්තාම කෝටිසෝල් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්ත‍‍‍‍ං ස්කෑන් එකක් හෙම කරල බලන්න වෙයි පිටුයිටරියෙ ටියුමර් එකක් තියෙනවද කියල. දොස්තර කෙනෙක්ගෙන් තමයි කොහොමත් අහන්න වෙන්නෙ.
    🤯
     
    • Sad
    Reactions: NPC

    NPC

    Well-known member
  • ඇන්සයටි අඩු කරන්න නම් ඕන තරම් ඩ්‍රග්ස් තියෙනව. ඒත් කෝටිසෝල් වැඩි වෙන්න හේතුව දන්නෙ නැතුව ඒවයෙන් ලොකු ප්‍රයෝජනයක් නෑ
     
    • Love
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    හුඟ කාලයක් තිස්සෙ ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් මොනා හරි ගන්නවද? ප්‍රෙඩ්නිසෝන්, කෝටිසෝන් වගේ කෝටිකෝ-ස්ටෙරොයිඩ් ඩ්‍රග්ස් වැඩිපුර ගත්තාම කෝටිසෝල් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්ත‍‍‍‍ං ස්කෑන් එකක් හෙම කරල බලන්න වෙයි පිටුයිටරියෙ ටියුමර් එකක් තියෙනවද කියල. දොස්තර කෙනෙක්ගෙන් තමයි කොහොමත් අහන්න වෙන්නෙ.
    Citalopram gaththa awrudu 6k
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    Doctor kanake ta penawala owa ganna machan ganan deyak

    Dopamine wagema seen ekake okath

    nikan youtube, online dewal walin beheth ganna epa

    mara risky
     
    • Like
    Reactions: dilshanniranga

    NPC

    Well-known member
  • Awrudu 5ma awulak tibbe na. Mama november wala beheth nawaththuwa abruptly modaya wage..
    Eda idan masayk giyapu thena idan mata amaru una sahenna

    එකපාර නවත්තන්න හොඳ නැහැ, විද්ඩ්‍රොවල් සිම්ටම්ස් එනවා. අවුරුදු කීපයක් ගත්තු ඩ්‍රග් එකක් නම් තවත් අමාරුයි. මමත් ඔය වැඩේ නොදැන කළා 2021 දි 😣 ආයෙ ඒකම ගන්න වෙයි බොහෝවිට (ඩ්‍රග් එකේ අවුලක් නෑ කියල හිතනව), ඒත් 10, 20, 40 mg විදිහට සති/මාස කීපයක් තිස්සෙ වැඩි කරගෙන යමින්. නිදිමත එනව නම් වෙන ඩ්‍රග් එකකට මාරු වෙන්න කාලෙ හරි වෙන්න පුළුවන්. ඇන්සයටි වලට මෙඩ්ස් ගන්නව කියන්නෙ ස්ථිර විසඳුමක් නෙවෙයි කියනව. මෙඩ්ස් ගන්න අතරෙ තෙරපි වලට ගිහින් හරි දීර්ඝකාලීනව මනස වැඩ කරන ආකාරය වෙනස් කර ගන්න ඕනෙ. නැත්තං හිතේ සාමයක් හදා ගන්න අමාරුයි 😬
     
    Thank you sir