Counter Strike Game Help

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචන්ලා Counter Strike ගේම් එක වින්ඩෝව්ස් 7 වලට වැඩ නැද්ද.මම දැම්මා වැඩ කරන්නෙ නෑ :(:(
    අනිත් එක මම ඒක වින්ඩෝව්ස් XP තියෙන කොම් එකකටත් දාලා බැලුවා.අනේ ඒකේ අකුරු පෙන්නේ නෑ නේ කොටු ගොඩක් පේන්නේ..:(:(
    දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්නකෝ..:(
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    මචන්ලා Counter Strike ගේම් එක වින්ඩෝව්ස් 7 වලට වැඩ නැද්ද.මම දැම්මා වැඩ කරන්නෙ නෑ :(:(
    අනිත් එක මම ඒක වින්ඩෝව්ස් XP තියෙන කොම් එකකටත් දාලා බැලුවා.අනේ ඒකේ අකුරු පෙන්නේ නෑ නේ කොටු ගොඩක් පේන්නේ..:(:(
    දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්නකෝ..:(

    Online play kerannada?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    windows7 walata wada banz mama play kara
    uba kiyana widhata game eka file missing wala waga
    :(:(:( මමත් හිතන්නෙ එහෙම තමා මචෝ

    Online play kerannada?
    ඔවු මචං ඔන්ලයින් ප්ලේ කරන්න..මම කලින් ප්ලේ කරලා නම් නැහැ..යාළුවෙක් කිව්වා හොදයි කියලා

    තෑන්ක්ස්

    win 7 weda machan. mam online gahawwa kalin.
    ube gatta setup eke awualk da dane na
    එහෙම වෙන්න ඇති මචෝ

    Captain ජැක් ස්පැරෝ;11809978 said:
    තෑන්ක්ස් මචං

    Counter Strike 1.6 - V42 - Protocol 48 - Online Play

    Code:
    http://www.filesonic.com/file/3998782285/CS1.6-Setup.zip
    meka wada karanawa
    ස්තුතියි සහෝ..මම ඩවුන්ලෝඩ් කරලා දාගෙන බලන්නම්..

    එල..මගේ සෙටප් එකේ අවුලක් ඇති බං..:(:(