Country Lock Japanese Iphone එකක් unlock කරගන්න තැනක්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Country Lock Japanese Iphone එකක් unlock කරගන්න තැනක්

    යාලුවෙක් දුන්නා බන් Japanese Country Lock තියෙන Iphone එකක්

    lock ඇරගන්න තැනක් කියන්න පුලුවන්ද කොළඹ මොරටුව අවට
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    You can unlock over the internet. The IMEI and the issuing Carrier in Japan is needed.
     
    • Like
    Reactions: Alaya

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සමහර නෙට්වර්ක් අරින්න බැහැ බන් ඔන්ලයින් , RSIM තමයි දාන්න වෙන්නේ.
     
    • Like
    Reactions: Alaya

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සමහර නෙට්වර්ක් අරින්න බැහැ බන් ඔන්ලයින් , RSIM තමයි දාන්න වෙන්නේ.

    kohomada ban karanne?

    danne nahane

    rep+
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    kohomada ban karanne?

    danne nahane

    rep+
    ෂොප් එකකට අරන් පලයන්. 3000/= විතර ගනී. නැත්නම් උඹට RSIM එකක් ගෙන්නගන්න පුලුව ඊබේ එකෙන්. SOFTBANK නම් ඔන්ලයින් අරින්න බැහැ
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ෂොප් එකකට අරන් පලයන්. 3000/= විතර ගනී. නැත්නම් උඹට RSIM එකක් ගෙන්නගන්න පුලුව ඊබේ එකෙන්. SOFTBANK නම් ඔන්ලයින් අරින්න බැහැ

    thanks bro
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලොක් අරින උන් ඉන්නවා හැමතැනම, උන් කියන ගණන් අහපුවාම unlock මට නම් එපාම උනා
    mama nam R sim ekak daala pawichchi karanawaaa
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ube model eka mokadda
    soamara models japan walin ma unlock awe.

    iphone 7 bohomayak nikan unlock karala denawa japan wala. foreign tour ekak yanawa wage reason ekak dunnama

    mama inne Lankawe yako

    yaluwa thama Japan idan awe, uu apahu giya