Country Vacations හොරු

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Country Vacations

    Country Vacations Sri Lanka ආයතනය BMICHහි ප්‍රදර්ශන වලදී ඔබගේ විස්තර ලබා ගන්නෙ දිනුම් ඇදුමක් කියාය. ඉන් පසු ටික දිනකින් ඔබ රු60,000ක් විදේශ ගමන් වවුචරයක් දිනා ඇති බව පවසා ඔබව කොල්ලුපිටියේ කාර්යාලයට ගෙන්වා ගනියි.
    වවුචරය දීමට පෙර විනාඩි 90ක presentation එකක් ඇති බව පවසා ඔවුන්ගේ ලක්ශ 4ක සාමාජිකත්වය ලබාගන්නා ලෙස පොළබවයි. එම අවස්ථාව එදින පමණක් ලැබෙනෙ බවත් එවෙලාවෙම ගෙවීම කළ යුතු බවත් පවසන්නේ ඔබ පිටවී මේ ගැන සොයා බැලුවොත් මොවුන්ගේ වංචාව පිළිබද දැනුවත් වන බව ඔවුන් දන්නා නිසාය. එම නිසා මෙම වංචාවට හසුවන්න එපා.



    මේකෙන් කෝල් ආව තව කවුරු හරි ඉන්නවද
     
    • Like
    Reactions: DangerMan119

    Pavan Malith

    Well-known member
  • Mar 30, 2015
    455
    366
    63
    ow machan.. matath call kala.. mamath poddak net eke hoyala baluwama mun amu horu kiyala danagatha.... meka thama call apu number eka 011 5 999 120
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    mamat giya yako okata kellek set une presentation ekata
    passe ekita mama kiyala dunna mehema marketing karala wadak na
    api ohoma nemei oluwen hitagena kiwwat lax ganak dila membership gannet na rata yannet na rata yanna puluwan kamakut na
    mita passe me wage ewata kata karanakota ena ekkenage background eka podak check karala kata karanna kiyala
    kellage muna puka una kata ada una
    oya tika kiwe winadi 90 tisse ekige kiyana ewa ahan idala eki pennana album ehema balala biscuit kaka tea bibi

    antimata apita present ekakut dila tamai ewwwe
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මටත් ආරංචි උන හොර සින් එකක් කියලා. ඊට පස්සේ වැඩේ පත්තු කරන්න කියලා හිතාගෙන කැමරා සෙට් කරගෙන ගියා.

    එත් මට විනාඩි 5ක් විතර උන්ගේ වව්චර් මගුල කොහොමද වැඩ කරන්නේ කියලා දුන්නා. ඊට පස්සේ යන්න කලින් කියන්න කිව්වා. එච්චරයි. මගෙන් මෙම්බෙර් ෆි මුකුත්ම ඉල්ලුවේ නැහැනේ. මර වැඩේ උනා. අරන් ගිය සෙට් එකට නොන්ඩි උනා.

    කවුරු හරි ඉන්නවද ඊට පස්සේ මුකුත් උනා කියලා දන්න කෙනෙක්. මේ වගේ හොර මාකටින් කඩ වලට දෙන්න ඕනේ රිදෙන්නම..

    ගූගල් මැප් එකේ කොමන්ට් දැක්කම හිත ගන්න පුළුවන් සින් එක. එත යකෝ මට උනේ නැහැනේ එහෙම මගුලක්.

    ලැජ්ජාවේ බෑ.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    lol ow yako
    apith athal ekata giya balanna.. 90 mins tisse patta pajatha wistarayak kiyanawa photos penna penna
    godak promote karanne india tama
    api nam itin kaala beela mokadda manda magulak present ekak dunna ekath aran awa.
    habai edama oya magulata ahu wela membership gatta un hityada koheda
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    lol ow yako
    apith athal ekata giya balanna.. 90 mins tisse patta pajatha wistarayak kiyanawa photos penna penna
    godak promote karanne india tama
    api nam itin kaala beela mokadda manda magulak present ekak dunna ekath aran awa.
    habai edama oya magulata ahu wela membership gatta un hityada koheda

    අඩෝ මමත් ගියේ එහෙම වෙයි කියලා හිතාගෙන. යකෝ උනේ නැහැනේ. උබ කිව්වා එකක්වත් උනේ නැහැනේ.

    සද්දයක් දන්න පට්ට රේඩි වෙලා ගියේ. ඇයි බන් නොමිලේ ඇදුනා කියන වවුචරේ ගන්න ලක්ෂ ගණන ගෙවන්න ඕනිද. ගෙමටම ගියේ. තව මේකට ගියපු කෙනෙක් මට වගේ සින් එකක්වත් උනාද. මුන්ට මෙහෙම රගන්න දෙන්න බෑ.

    මේ බොරු සින් නවත්වන්න ඕනේ.