Country Vacations
Country Vacations Sri Lanka ආයතනය BMICHහි ප්රදර්ශන වලදී ඔබගේ විස්තර ලබා ගන්නෙ දිනුම් ඇදුමක් කියාය. ඉන් පසු ටික දිනකින් ඔබ රු60,000ක් විදේශ ගමන් වවුචරයක් දිනා ඇති බව පවසා ඔබව කොල්ලුපිටියේ කාර්යාලයට ගෙන්වා ගනියි.
වවුචරය දීමට පෙර විනාඩි 90ක presentation එකක් ඇති බව පවසා ඔවුන්ගේ ලක්ශ 4ක සාමාජිකත්වය ලබාගන්නා ලෙස පොළබවයි. එම අවස්ථාව එදින පමණක් ලැබෙනෙ බවත් එවෙලාවෙම ගෙවීම කළ යුතු බවත් පවසන්නේ ඔබ පිටවී මේ ගැන සොයා බැලුවොත් මොවුන්ගේ වංචාව පිළිබද දැනුවත් වන බව ඔවුන් දන්නා නිසාය. එම නිසා මෙම වංචාවට හසුවන්න එපා.
මේකෙන් කෝල් ආව තව කවුරු හරි ඉන්නවද