මචන්ලා අපේ ඔෆිස් එකේ එකෙක්ට ඩයලොග් හරි මොබිටෙල් හරි කපල් සිම් එකක් ගන්න ඕනලු .. කලුතර අවටින් නම් වඩා හොදයි.. දන්න කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරන්න.. ඩයලොග් නම් වඩා හොදයි.. :cool::cool::cool: