Couple sim help

Ereic

Active member
  • Jan 17, 2016
    405
    183
    43

    මචංල කපල් සිම් මොනවද තියෙන්නෙ මෙබිටෙල් නම් හොදයි, තියෙන අය පොඩ්ඩක් විස්තර දාගෙන යමුද කවුද මේව කිරියෙ විකුනන්නෙ, මම ගන්නව, තව යාළුවො 2-3න් දෙනෙක් ඉන්නව එයාලවත් සෙට් කරල දෙන්නම්, එහෙම නැත්නම් කෙහෙන්ද ගන්න තියෙන්නෙ කියන දේවල් දාගෙන යමුද
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113

    මචංල කපල් සිම් මොනවද තියෙන්නෙ මෙබිටෙල් නම් හොදයි, තියෙන අය පොඩ්ඩක් විස්තර දාගෙන යමුද කවුද මේව කිරියෙ විකුනන්නෙ, මම ගන්නව, තව යාළුවො 2-3න් දෙනෙක් ඉන්නව එයාලවත් සෙට් කරල දෙන්නම්, එහෙම නැත්නම් කෙහෙන්ද ගන්න තියෙන්නෙ කියන දේවල් දාගෙන යමුද

    Hutch sim ganin. Hutch Rs 10 per day package ekak thiyenawa H-H calls sms unlimited
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,515
    1
    3,542
    113
    Earth
    කපල් සිම් ගන්නවට වඩා හොද නැද්ද, Same Network Outgoing Free Sim ගත්තොත්. විනාඩි ගානක් ඒ Network එක ඇතුලේ ඕන නම්බර් එකකට තියෙනවා. අනික ගොඩක් වෙලා කතා කරනවනම් Whatsapp Call එකක් ගනින්.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    Mobitel sim tiyanawa Bill connection. Monthly 200 wage. sim deka athare calls, SMS unlimited. numbers dekath eka wage.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    කපල් සිම් ගන්නවට වඩා හොද නැද්ද, Same Network Outgoing Free Sim ගත්තොත්. විනාඩි ගානක් ඒ Network එක ඇතුලේ ඕන නම්බර් එකකට තියෙනවා. අනික ගොඩක් වෙලා කතා කරනවනම් Whatsapp Call එකක් ගනින්.

    මේක තමා හොදම විදිය
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    මොබිටෙල් ටු මොබිටෙල් රු100 ට මාසේම ෆ්‍රී එකක් තියෙනව. ඒක තමා ලාබම එක.
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    405
    183
    43
    Thxx.. Me case iwara unama call ekak denna 0788888888

    Mn teeranaya kala 299 package ek thiyena couple sim ek ganna oyage number 2kma weda ne denata mama meka iwara una gaman gannawa bro mata puluwan nam pm ed daana oyage weda karana number ekak visthara denaganna kemathi e package eka gena thawa
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    Mobitel 299 Package ekak thiyenawa. M2M 500 Min, M2O 250Min, 2GB data. Same NIC ekata Ganna SIM 2ka atare Calls and SMS unlimited free. Mobitel branch ekakin ma ganna puluwan. Mama gatte mobitel X Station kollupitiya .