"කෑශ් ඔන් ඩිලිවරි" වලට හොදම කුරියර් සේවාව මොකද්ද යාලුවනේ. මේ මගේ පලවෙනි ත්‍ට්‍ර්ර්ඩ් එක. මන් කිරියට අලුත්. උදව්වක් කරනවද දන්න අය. පොඩි business එකක් පටන් ගන්න හදන්නේ යාලුවනේ. ඒ ගැනත් මන් කියන්න්ම්. දැනට මේකට sup එකක් දෙනවද මට.