Courier Service Packages

Shan wizard

Junior member
  • Jan 20, 2012
    76
    19
    8
    Srilanka
    මචන් Domex, wage Courier Service එකක Delivery packages වල Prices දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද?

    මන් පොඩි business එකක් පටන් ගත්ත. ඉතින් මාසෙට දවස් 15ක් වගේ delivery සෙට් වෙනව.
    200g වගේ box එකක් යවන්න තියෙන්නෙ. පැකේජ් වල විස්තර දන්න කෙනෙක් කියන්න

    Thanks.
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    1st KG eka 280 - 375 range eke yanne etapasse hama KG ekakatama 75-85 range eke

    cirtise lankanam 1st KG 280 after 75

    SL post dapan okkoma set karala danna pluwannanm labai mama hitanne