Course help

panda_baba

Member
Aug 23, 2011
142
12
0
යාලුවනේ මට hardware course එකක් කරන්න ඕන. මොකද්ද හොඳ institute එක. මම esoft යන්න හිතන් ඉන්නෙ. උන්ගෙ course එක හොඳයිද?
 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Government Institute එකක කරපන් මචං NAITA, VTA වගේ

    VTA වල හොදට කරනවා එකම අවුල කළු සුදු නැත්නම් VTA Shirt එක ඇදන් යන්න ඕනේ.. esoft එකේ පොඩි පොඩි course කරන්න එපා මචං.. උන්ගේ හොද BCS, HND වගේ දෙක තුනක් විතරයි. SLIIT එකෙත් හොදයි.. Campus IT center වලත් තියනවා.. උබ ඉන්න පැත්ත දාපං දන්නා එවුන් උදව් කරයි..