කොසේරා කෝස් කරන එක වටීද ? entry ජොබකට වත් ගනන් ගනීද? මට සහතික මොනවත් නෑ ටිකක් හදාගන්න බැලුවෙ. කාලෙ අපරාදෙ වෙයි ද? මේක
මං ඉවර කරපු එකක්.
මං ඉවර කරපු එකක්.
Yup, content wise coursera awesome
Buuut no one give a shit about udemy, coursera certificates
It's just a piece of paper
Elmෆොටෝෂොප් + ප්රින්ටර් + කැන්වස් පේපර්
Certificate නැත්නම් Open uni, ටේක් එකක පාට් ටයිම් ඩිග්රි එකක්, NVQ කෝස් එකක් කරන්න පටන් ගනින්
Elmඉගෙන ගන්න නම් හොඳයි.
ජොබ් එකේ qualifications target කරගෙන කරනවා නම් අදාල ෆීල්ඩ් එකේ professional certificates කරන්න.
PMP, CompTIA Project+, etc.